mona uttakda yako honeymoon gihin enaakamda balan inne? divorce wenawanaam kalinma ussan warenko,
මාත් එක්ක මුඋන් එක ගියා නේ බන්. බදින එකට යන්න මුඋන් එකක් නෑ

mona uttakda yako honeymoon gihin enaakamda balan inne? divorce wenawanaam kalinma ussan warenko,

අද තමා බදින්නේ බන්

දැන් බැදලා ඉවරද කෙල්ලට registerට කිවුවනම් කැමැත්තෙන් නෙවෙයි කියලා ඒක එතනින්ම ඉවර කරගන්න තිබුනා.

වංචා කිරීම කිවේ ??![]()
වංචා කිරීම් කිව්වෙ මොනාහරි මානසික ආබාදයක් සහිත කෙනෙක් වෙන කෙනෙක්ට බන්දලා දෙන එක...කලින් ලමයෙකු ප්රසූත කල හෝ ගබ්සාවල් සිදු කර තිබීම තව ටිකක් තියෙනවා මට මතක නෑ

කෙල්ල අද බදිනවා මචන්, බදින්නේ කෙල්ලගෙන් අහන්නේ නැතිව මගුල ලැහැස්ති කරලා හින්දා අකමැත්තෙන් උනත් බදින්න උනා ඒකිට. බදින්න කලින් ඩිවොර්ස් වෙනවා කියලා මට කියලා ගියේ. මගුල වෙලාවේ මට මැසේජ් කරා දික්කසාද වෙන්න පුළුවන් විදි බලන්න කියලා.
කෙල්ලගේ පැත්තෙන් උඹට කැමති වුණේ නැද්ද?
මට පෙන්නේ කෙල්ලත් බොරුවද කොහෙද කරන්නේ බන්.
එක සැරයක් ඇරපු ගමන් ඕනේ වෙලද කොහෙද 
වංචා කිරීම් කිව්වෙ මොනාහරි මානසික ආබාදයක් සහිත කෙනෙක් වෙන කෙනෙක්ට බන්දලා දෙන එක...කලින් ලමයෙකු ප්රසූත කල හෝ ගබ්සාවල් සිදු කර තිබීම තව ටිකක් තියෙනවා මට මතක නෑ
බලෙන් බන්දන කේස් එකක් නම් එවෙලෙ බදින වෙලාවෙ මම කැමති නෑ මේකට කිව්ව නම් ඉවරයි යකෝ....අපරාදෙ
තියෙන්නේ. දැන් ආයේ කෝල් ගන්න එපා කියලා ආව.මම හා කිවා.මාත් මලක් කඩන් ඉන්නවා.