ela ela mama kiyana deyak eka pattakin hari piligatta ekek set wennet kala turakin![]()


ela ela mama kiyana deyak eka pattakin hari piligatta ekek set wennet kala turakin![]()


එලවලු වගා කරානම් කෙසෙල් කැන් හොරු ගෙනිච්චේ කොහොමද? අලු කෙසෙල්ද වගාකරලා තිබ්බේ?
කෙසෙල් පලතුරක්නේ බන්. .





මේක සුපිරි බන් හිතන්න! ඔය හැංගිච්ච සීන්නන් දන්නෑ.. මතුපිටින් හිතුනෙ මේක,, මුරකාරයට තිබ්බ ඩියුටිය ආතල් , නිකන් කකබිබී ඉන්න තීන්නෙ. උට නිකන් ඉන්න බෑ සුක තියාගෙන. වැව්ව එලවලු.. උට ජනප්රියත්වයක් ආව. ඌ සුක උඩ දාගෙන එලවලු වවනව! පඩිය සිකුරිටි පඩියමයි! එලවලු වල ලාබෙත් ෆැක්ටරියට! හොරු පයිනව -> ෆැක්ට්රිය ඇතුලෙ විතරක් නෙමෙයි පිටත දේපල වලටත් ඌ වග කියන්න ඕනෙ! වගකීම පැහැර ඇරිය කීල ඩයල් එකව අයින් කරනව! සාරාන්ශය -> උට තිබ්බ රාජකාරිය ආයතනය බලා ගැනීම, සුකේ අමාරුවට වැව්ව එලවළු, පැන්න හොරු, වැරැද්ද උගේ -> ඌ මුකුත් නොකර වෙනද වගේ ආතල් එකෙ හිටියනන් හොරු පයින්නෑ එලවලු අරන් යන්න, ආයතනයෙ කලින් තිබ්බ දේපලක් නෙමෙයි එලවලු! උන් දැන් සකයො වගේ කියෙව්වට අනුන්ගෙ මහන්සිය සහ ශ්රමයෙන් තමයි ඒව හැදිල තීන්නෙ! "මුරකාරයා ඉල්ලන් සුකේ මාමයිට් ගාගත්තා වගේ"
ඔක්කොම ගැහුවම තේරුනෙ මේකෙ මුකුත් නෑ, මාත් සුකේ අමාරුවට ගැහුවට කියන්න ඕන එක කියවෙලා නෑ,, තෙරුවන් සරනයි!!

රස්සාවට ගිහින් ෆුක දීල රස්සාව අමතක වෙලා ෆුකේ ඇරගත්ත සීන් එකක් තියෙන්නේ.
ඔහොම වේසාවෝ කොහෙත් ඉන්නවා. ඒ උකන්නා නිසා ඊළගට ගන්න මුරකාරයා ඒ පඩියටම කුබුරු කොටන්නත් ඕන ඒක බලන්නත් ඕන, වැඩපොළ බලන්නත් ඕන......... ෆුක දීල හයිලයිට් වෙන්න හදන සොන්නයෝ![]()




අලාභේ උගේ පඩියෙන් කපනවා බන්. නැත්නම් උගෙන් අලාභේ අය කරගන්නවා.![]()
මොකද්ද අලාභේ? එතකොට උ අදායමක් අරන් දුන්න ඒවා

pahuwada patta waliyak giye okata.