Business Threads !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    kattiya damu balanna ubelata set vuna hoda business threads tikak, onna mata hoyaganan puluwan evva;

    ලක්ශ 5 ට තමන්ගේම බිස්නස් එකක්

    තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

    මචන්ලා ලක්ශ පහකින් කරන්න පුලුවන් බිස්නස් එකක් කියපල්ලකෝ...

    තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

    ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    ලක්ශ 20කින් කරන්න business එකක් කියපල්ලා

    කෝටි ගණන් මැණික් කථා

    කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

    ලක්ශ 8කට කරන්න පුලුවන් බිස්නස් මොනවද?

    සොෆ්ට්ලොජික් අයිතිකරු සමග

    Export business !!

    අතට හිතට සරිලන මුදලක් හොයාගන්න . කියවන්න

    සියළුම භෞතිකවාදීන්ගේ මිහිපිට දෙවියා (Rothschilds)

    මොනදේ කලත් හරියට කරපල්ලා

    ව්‍යාපාරයක් කරමු

    රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

    කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

    අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇයි

    සල්ලි හම්බ කරන්න විතරක් බිස්නස් කරලා මට තෘප්තියක් නෑ

    මට කොත්තු ගහන්නත් පුළුවන්

    Business !!

    අතට හිතට සරිලන මුදලක් හොයාගන්න . කියවන්න

    Rothschild's Formula !!

    Don't wait for get rich

    Export බිස්නස් මගින් හොද ආදායමක්

    ubelath hodai kiyala hitena threads dapan mchn, godak unta meka vati...
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    You must spread some Reputation around before giving it to dynamite1234 again.

    සුපිරි වැඩක්

    එලකිරියෙ අනිත් හැම දෙයක් ගැනම වෙනවෙනම කැටගරි තිබ්බට මේ සම්බන්ධව වෙනම කැරගරි එකක් නැති එක ලොකු අඩුවක්.මම මේ ගැන ඇඩ්මින්ටත් කියලතියෙනව. එහෙම කලොත් මේ දේවල් හොයන දියුනු වෙන්න උත්සාහ කරන කෙනෙක්ට කෙලින්ම ඒ කැටගරි එකට ගිහිල්ල අවශ්‍ය දැනුම ලබාගන්න පුලුවන්. මේ වගේ දේවල් ගැන කොච්චර හොඳ ත්‍රෙඩ් වැටුනත් ටික කාලෙයක් යද්දි ඒව හොයාගන්න අමාරු වෙන හින්ද ඒවගෙන් ලබාගන්න තියෙන දැනුමත් අපතේ යනව.
     
    ow mchn ,mamath ehema hitala thama damme, mata hoyaganna puluwan evva damma, eth anith un kauruth thama sup ekak dunne na...bump ekak hari puluwan velavata dapn mchn, ekekta hari vadak ganna puluwan vei :yes: