ඔයා මොන සයිට් වලද එහෙම අරන් තියෙන්නෙ? ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ නැත්තම් එයාල ගෙ නමට අරන් අපිට ට්රාන්ස්ෆර් කරනවද?එහෙම වෙන්නේ නැහැ..එහෙනම් දැන් domain එක leave කරන නිසා හොස්ටින්ග් එක අවුල් යන්න එපයි
අනික free domain උනත් ලස්සන පෙන්නවා domain list එකේ renew date එකත් එක්ක
ඔය සුද්දෝ දන්නවද?බලන් ගියාම උනුත් ටෙස්ට් නොකර තමා කියවන්නේ![]()








