My online E money journey Monthly $2000 after 6 months

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
එහෙම වෙන්නේ නැහැ..එහෙනම් දැන් domain එක leave කරන නිසා හොස්ටින්ග් එක අවුල් යන්න එපයි :rofl::rofl:

අනික free domain උනත් ලස්සන පෙන්නවා domain list එකේ renew date එකත් එක්ක :nerd:

ඔය සුද්දෝ දන්නවද?බලන් ගියාම උනුත් ටෙස්ට් නොකර තමා කියවන්නේ :dull::dull:
ඔයා මොන සයිට් වලද එහෙම අරන් තියෙන්නෙ? ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ නැත්තම් එයාල ගෙ නමට අරන් අපිට ට්‍රාන්ස්ෆර් කරනවද? :)
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඔයා මොන සයිට් වලද එහෙම අරන් තියෙන්නෙ? ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ නැත්තම් එයාල ගෙ නමට අරන් අපිට ට්‍රාන්ස්ෆර් කරනවද? :)

මොඅනවද යකෝ මේ කියවන්නේ :sorry::sorry:

Free domain කියන්නේ..

1 year hosting plan එකක් ගනිද්දී දෙනවා Godaddy එකේ Free domain එකක්,අපිට කැමති available .com එකක් ගන්න පුළුවන්,කෙලින්ම අපේ නමට එන්නේ..මොන transfer කතාවක් නැහැ :growl:

මෙචර වෙලා කිව්වේ ඕක ගැන :dull:

ටෙස්ට් කරන්න ඕන

Economy plan එක 12$ දෙන code එකක් තියෙනවා 1 year..අන්න එක එක්ක දෙනවා free domain එකක් :P
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මොඅනවද යකෝ මේ කියවන්නේ :sorry::sorry:

Free domain කියන්නේ..

1 year hosting plan එකක් ගනිද්දී දෙනවා Godaddy එකේ Free domain එකක්,අපිට කැමති available .com එකක් ගන්න පුළුවන්,කෙලින්ම අපේ නමට එන්නේ..මොන transfer කතාවක් නැහැ :growl:

මෙචර වෙලා කිව්වේ ඕක ගැන :dull:

ටෙස්ට් කරන්න ඕන

Economy plan එක 12$ දෙන code එකක් තියෙනවා 1 year..අන්න එක එක්ක දෙනවා free domain එකක් :P
ඒක ගැන තමා මමත් අහන්නේ
ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ කියලා ඇහුවේ ලංකාවෙත් ඔහොම හොස්ටින් එක්ක ඩොමේන් ෆ්‍රී ඔෆර්ස් තියෙන නිසා
එයාලා නම් එයාල ගෙ නමට ඩොමේන් එක ගන්නේ :baffled:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ඒක ගැන තමා මමත් අහන්නේ
ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ කියලා ඇහුවේ ලංකාවෙත් ඔහොම හොස්ටින් එක්ක ඩොමේන් ෆ්‍රී ඔෆර්ස් තියෙන නිසා
එයාලා නම් එයාල ගෙ නමට ඩොමේන් එක ගන්නේ :baffled:
Nangi oya gihin chuuu karala nidaganna. Malawikara kiyawannathuwa
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඒක ගැන තමා මමත් අහන්නේ
ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ කියලා ඇහුවේ ලංකාවෙත් ඔහොම හොස්ටින් එක්ක ඩොමේන් ෆ්‍රී ඔෆර්ස් තියෙන නිසා
එයාලා නම් එයාල ගෙ නමට ඩොමේන් එක ගන්නේ :baffled:

ඒ ලංකාවේ උන්නේ..උන් අපිව තියා ගන්න කරණ දෙකයි පනහේ වැඩ..

Godadday එකේ නම් එහෙම rules එකක් නැහැ...අපේ නමට එන්නේ,මන් හෙන පච details ටිකක් දැම්මත් එක්ක domain owner :rofl::rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    worldpress walin site karana eka hodaii da ban?

    wordpress namai oona ma CMS ekakin karaddi hariyata danagena karanna oona. aluth version, fixes, security wage deeval gana salakilimath venna oona. godak parana vulnerability thiyena version thamai hack venne. thawa ithin ganna themes, plugins hack venna ida thiyena eeva vunoth ithin case.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ලංකාවේ උන්නේ..උන් අපිව තියා ගන්න කරණ දෙකයි පනහේ වැඩ..

    Godadday එකේ නම් එහෙම rules එකක් නැහැ...අපේ නමට එන්නේ,මන් හෙන පච details ටිකක් දැම්මත් එක්ක domain owner :rofl::rofl:

    දැන් හැබැයි Domain Ownership එකට වැරදි තොරතුරු දෙන එක භයානකයි. මොක ද සමහර වෙලාවට Verify කරන්න ඉඩ තියෙනව.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    sha niyamaine. dan oya masekata laksa 2k wath hoyanava thine. thawa masa dekakin laksha 3k neda... matath kiyalal dennakoo
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    renew කරන්නේ නැහැ අවුරුදකින් අයිමත් ගන්නවා අලුත් එකක් :P

    renew karnne nathuwa gannakota e domain ekama ganna puluwanda ?