Suger wadeida meke

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Only 1 Fasting Blood glucose value of over 125 is not adequate to diagnose diabetes.

    Diagnosis criteria for diabetes says you need atleast 2 FBS levels 1 weeks apart above 126 mg/dl.

    normal value below 100
    100 - 125 prediabetic
    above 126 diabetic

    so check again

    or there are better tests
    Do a HBA1C , this will tell your blood glucose levels for past 3 months

    or do a OGTT, thats Oral Glucose Tolerence test, basically u r given a glucose solution to drink & they will draw blood in time intervals & test for glucose.

    2 hr mark is more than 140 it is impaired glucose tolerence, 2 hr mark more than 200 its pretty much diagnostic of diabetes
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    HbA1C ටෙස්ට් එක කරගෙන බලන්න පහු ගිය මාස හයක සීනි මට්ටම කොහොමද කියලා...අනික ෆාස්ටින් පැය 12 ම ඉන්න...කිසිම දෙයක් කන්න එප...ටෙස්ට් එකෙන් පස්සෙ කියන්න පුළුවන් හරියටම ඩයබෙටික්ස් තිබ්බද කියලා...කොත්තු පරාට රයිස් කන එක නවත්තන්න....
     
    12 hr fasting is for lipid profile
    for fasting blood sugar 10 hr fasting is recommended
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Only 1 Fasting Blood glucose value of over 125 is not adequate to diagnose diabetes.

    Diagnosis criteria for diabetes says you need atleast 2 FBS levels 1 weeks apart above 126 mg/dl.

    normal value below 100
    100 - 125 prediabetic
    above 126 diabetic

    so check again

    or there are better tests
    Do a HBA1C , this will tell your blood glucose levels for past 3 months

    or do a OGTT, thats Oral Glucose Tolerence test, basically u r given a glucose solution to drink & they will draw blood in time intervals & test for glucose.

    2 hr mark is more than 140 it is impaired glucose tolerence, 2 hr mark more than 200 its pretty much diagnostic of diabetes
    ඉංගීසි බෑ මට :no:

    HbA1C ටෙස්ට් එක කරගෙන බලන්න පහු ගිය මාස හයක සීනි මට්ටම කොහොමද කියලා...අනික ෆාස්ටින් පැය 12 ම ඉන්න...කිසිම දෙයක් කන්න එප...ටෙස්ට් එකෙන් පස්සෙ කියන්න පුළුවන් හරියටම ඩයබෙටික්ස් තිබ්බද කියලා...කොත්තු පරාට රයිස් කන එක නවත්තන්න....

    අර ඇගිල්ල හිල් කරල බලන එකෙන් බැලුවෙ අයියෙ
    කොහොමද අනික්ව කරන්නෙ?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉංගීසි බෑ මට :no:

    අර ඇගිල්ල හිල් කරල බලන එකෙන් බැලුවෙ අයියෙ
    කොහොමද අනික්ව කරන්නෙ?

    යකෝ උඹ අර ගැජට් එකෙන්ද සීනි චෙක් කලේ

    අතේ වැලමිට ලඟින් ලොකු blood sample එකක් අරන් check කරපන්

    glucometer එකෙන් 100% accurate results දෙන්නෙ නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දියවැඩියාවට සීනි විතරක් නවත්තලා බෑ පිටි, තෙල්, බත් වගේ පිෂ්ටමය ආහාර වගේ හෙන ලොට් එකක් තියෙනවා පාලනය කරන්න, ඩොකෙක් හම්බවෙලා දැනුවත් වෙයන්. ගණන් හදල කන්න තියෙන්නේ. හෙන පරිප්පුවක්.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දියවැඩියාවට සීනි විතරක් නවත්තලා බෑ පිටි, තෙල්, බත් වගේ පිෂ්ටමය ආහාර වගේ හෙන ලොට් එකක් තියෙනවා පාලනය කරන්න, ඩොකෙක් හම්බවෙලා දැනුවත් වෙයන්. ගණන් හදල කන්න තියෙන්නේ. හෙන පරිප්පුවක්.
    එපා වෙනව අය්යෙ
    ලෙඩ නැතුවට ලෙඩ මට

    yes its high.. and check your random blood sugar level as well..
    :(

    යකෝ උඹ අර ගැජට් එකෙන්ද සීනි චෙක් කලේ

    අතේ වැලමිට ලඟින් ලොකු blood sample එකක් අරන් check කරපන්

    glucometer එකෙන් 100% accurate results දෙන්නෙ නෑ

    දොස්තර නෙ චෙක් කලෙ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එපා වෙනව අය්යෙ
    ලෙඩ නැතුවට ලෙඩ මට

    :(

    දොස්තර නෙ චෙක් කලෙ

    ඩොකා උඹව අන්දන්න හදනව වගේ

    හොඳ lab එකකට ගිහිල්ල Fasting Blood Sugar එකක් කර ගනින්

    පැය 10ක් කන්නෙ නැතුව ඉඳල පලයන්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉංගීසි බෑ මට :no:

    අර ඇගිල්ල හිල් කරල බලන එකෙන් බැලුවෙ අයියෙ
    කොහොමද අනික්ව කරන්නෙ?

    ඒකෙන්ද චෙක් කරේ....ය්කෝ එහෙනම් තොට සීනි නැත්ව ඇති...බ්ලඩ් සාම්පලයක් අරන් චෙක් කරගනින්
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඉංග්‍රීසි බෑ කිව්ව නිසා

    සාමාන්‍ය කෙනෙක්ගේ නිරහාර සිනි මට්ටම 100 ට වඩා අඩු වෙන්ඩ ඕනේ සාමාන්‍යයෙන්
    නිරාහාර සිනි මට්ටම 100 - 125 අතරේ නම් එකට කියනවා Prediabetic නැත්තම් දියවැඩියා අවදානම් කියල
    126 ට වඩා වැඩි නම් දියවැඩියාව හරියටම තහවුරු කරගන්ඩ නැවත නිරාහාර සිනි පරීක්ෂණයක් කරන්ඩ ඕනේ

    මිට අමතරව තව පරීක්ෂණ 2ක් තියනවා වඩාත් හොඳ ප්‍රතිපල තියන
    1. HBA1C
    2. OGTT ( Oral glucose Tolerance test)

    1. පරීක්ෂණයෙන් ශරීරයේ පසුගිය මාස 3ක 4ක සිනි මට්ටම බලාගන්ඩ පුලුවන්
    HBA1C 7 mmol/l හෝ වැඩි අගයක් නම් දියවැඩියාව තියනවා

    2. පරීක්ෂණයේදී කරන්නේ ඔබට නිශ්චිත සිනි ද්‍රවණයක් බොන්ඩ දීල නිශ්චිත කාලාන්තර වලදී රුධිරය පරික්ෂා කරන එක
    එකේ පැය 2ක සිනි මට්ටම 140 ට වඩා අඩු නම් හරි
    140 - 200 අතරේ නම් ඔබේ සිරුරේ සිනි පාලනයේ ප්‍රශ්නයක් තියනවා
    200 ට වැඩි නම් දියවැඩියාව කියල කියනවා

    ඔයාගේ FBS 121ක් හන්ද ඔයාට දැනට දියවැඩියාව නැ.
    හැබැයි අවදානම් මට්ටමේ තම තියෙන්නේ
    කකුලේ තුවාලේ හොඳ වෙනඩ කල් යන එක දියවැඩිය ලක්ෂණයක් වෙනඩ පුලුවන්, හැබැයි තුවාල හොඳ වෙන එකට බලපාන හේතු ගොඩක් තියනවා, තුවාලේ තියන තැන, ශරීර සෞඛ්‍යය, පෝෂණ මට්ටම etc.

    කෝකටත් FBS, HBA1C, OGTT පරීක්ෂණ 3න් 1ක් කරලා වැඩි නම් වෛද්‍ය වරයෙක් හම්බවෙන්ද
    Consultant Endocrinologists කියල දොස්තරලා ඉන්නවා දියවැඩියා සහ වෙනත් හෝර්මෝන පිලිඹද විශේෂඥ දොස්තරලා
    අන්න එහෙම කෙනෙක්ට පෙන්නන්න මොකද වයස අඩු හන්දා.
     
    Last edited:

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    oya hariyatama kiyanna paya 10 k niraharawa idalada kale test eka,,ra 10 ta kama kala ude 8 wenakan badaginne idala thama fbs denne ude 8 ta blodd gananwa,,welawa wenas wenawa thaman ra kama kana welawa anuwa,,bt samanyen ohomayi denne,,mata hithena widiata oya ehema nemene kale,,fbs eke thama 120 limit eka,,anith sugar test anuwa oya range eka normal wenna godak durata ida thiyenwa,,random blood sugar nam 200 ta adu wenna ona,,fbs eka ganne na agillata widala man danna tharamin,,meke e gana danna aya eyata wisatara karala dunna nam hodayi,,meya me kiyanne fasting blood sugar test eka nemeda manda..hariyata fasting hitiyada