sex ප්‍රශ්නයක්

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    මචන් මට ලොකු උදව්වක් ඕන උබලාගෙන්. මට පොඩි sex ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ wife එක්ක sex කරද්දී. මේකට බෙහෙත් ගන්න හොද සුපිරි doctor කෙනෙක් කියන්නකෝ. සමහර doctors ලා ලගට ගියාට ප්‍රශ්නය කතා කරගන්න විදියක් නෑ. ළග ඉන්න nurse කට දිහා බලන් ඉන්නවා බන්. උදව් කරපල්ලා අනිවා. උබලා ඇරුනම මට මේවා කතා කරන්න වෙන කව්රුත් නෑ
     
    • Like
    Reactions: priyankaH

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    nurse ට එලියට යන්න කියන්න කියපන් උඹට එකටවත් කොන්දක් නැතුව මොන sex ද :rofl:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔක්කොම sex ප්‍රශ්න එන්නේ අලුත් මෙම්බස්ලගේ නමින්. ඇයි බන් ඒ?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    nurse ට එලියට යන්න කියන්න කියපන් උඹට එකටවත් කොන්දක් නැතුව මොන sex ද :rofl:

    :lol::lol::lol: අයියෝ සල්ලි... මට පේන්නේ මූට ගෑනි ඉස්සරහ ඈදුම් ගලවන්නත් බය එකෙක් වගේ
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    sex කරගෙන යද්දී අරක බහිනවා බන්. මාර විදියට අසරණ වෙනවා ඒ වෙලාවට
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sex කරගෙන යද්දී අරක බහිනවා බන්. මාර විදියට අසරණ වෙනවා ඒ වෙලාවට

    uba porn balala tiyanawada godak, athe gahala tiyanawda godak, then u need a Sexual Reboot
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    අම්මට හුඩු ඔව් බන් දෙකම කරලා තියෙනවා අම්බානක. දැන් මොකද කරන්නේ.
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    පින් සිද්ද වෙනවා උබලට මේකට උදව් කරපල්ලකෝ . ලංකාවේ කරන්න පුළුවන් ද?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අම්මට හුඩු ඔව් බන් දෙකම කරලා තියෙනවා අම්බානක. දැන් මොකද කරන්නේ.

    ehenam lede oka thama, its called Erectile Dysfunction

    Sexual reboot ekak karannaa wenawa ubat, porn balana eka natara karahan completely, mastabrate karana eka 90 days nawattahan, then u will be back to normal, oa lede tiyenne body eke neme, mind eke,

    meke inne uba wage un, oke tiyanawa tawa wistara,

    https://www.reddit.com/r/NoFap/

    google ekenut twa hoyahan, oa goda wedakam doctor ta monawa karanna puluwanda man daanne nehe, mekanam hariyanawa, tika kalayak yaddi porn athe gehili netuwa apahu sexual feelings reset wenaawa, dan porn walata naggaganaa purudu welai tiyenne paiya ekai seen eka :D
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    ඉතින් දැන් මම මොකද බන් කරන්න ඕන ... කියපල්ලකෝ