මගේ මගියා මට හොඳා
ඔය මඟ බහින මගියෝ නම් වැඩක් නැහැ
ඔන්න බලන්න මේ ත්‍රේඩ් එක දාපු බස් එකත් වෙන මගියෙක් හොයා ගන්නවා ටික කාලෙකින්![]()
ඔවු ඉතින් ඒ මනුස්සයා කොහේ ඕන තැනින් බහින්නද එන ලෝඩ් එකට හෝල්ට් කියක් ඒ මනුස්සය කාගෙන පහු කරනවා ඇත්ද ඒ මනුස්සයට ග්ලුකෝස් ටිකක්වත් දෙනවද

මේ ත්‍රේඩ් එක දාපු බස් එක නෙමේ වෙන මගියෙක්ව හෝයා ගන්නේ මගියා තමයි වෙන බස් එකක නගින්නේ දැනටම වෙන බස් වලට අත වනනවා ඇති
ඔයාගේ බල්බ් එක හොදයි ස්ටාටරේ තමයි අවුල්





දුක තමා ඇන්ටියේ..
