මට දන්න කෙනෙක් කියන්නකෝ විරුද්ද දිශාවට දාවනය කරා කියල තිබ්බම දඩය කීයද කියල.
තව අනිත් දඩ මුදල් වල ගානත් කීයිද කියල දන්න අය කියන්න
මේකයි උනේ දන්නැති පාරක (one way එකක) අනිත් පැත්තට යන්න හිතන් හැරෙව්ව විතරයි පොලිස් බයික් එකක් ඇවිත් නතර කරා.
මේක one way කියල දන්නෑ කියල කිව්ව දඩයක් ලියල දුන්නා විරුද්ද දිශාවට දාවනය කිරීම කියල.
හැබැයි මේ පහලින් තියනව වගේ කොලයක් දුන්නේ නෑ.
දැන් මන් කොහොමද දැනගන්නේ දඩේ කීයද කියල?

Last edited: