දඩ මුදල්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මට දන්න කෙනෙක් කියන්නකෝ විරුද්ද දිශාවට දාවනය කරා කියල තිබ්බම දඩය කීයද කියල.

    තව අනිත් දඩ මුදල් වල ගානත් කීයිද කියල දන්න අය කියන්න

    මේකයි උනේ දන්නැති පාරක (one way එකක) අනිත් පැත්තට යන්න හිතන් හැරෙව්ව විතරයි පොලිස් බයික් එකක් ඇවිත් නතර කරා.

    මේක one way කියල දන්නෑ කියල කිව්ව දඩයක් ලියල දුන්නා විරුද්ද දිශාවට දාවනය කිරීම කියල.

    හැබැයි මේ පහලින් තියනව වගේ කොලයක් දුන්නේ නෑ.
    17u5b4.jpg

    දැන් මන් කොහොමද දැනගන්නේ දඩේ කීයද කියල?
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    usawi man hithanne usawi danne nathwua dadayak gahanwa paw kiyala

    මට හම්බුනේ මචන් මේ වගේ එකක්.(මේක නෙවෙයි)

    90xd8m.jpg

    මේක දැන් ආයි ඕක දුන්නු පොලීසියටම (ලග පොලීසියකින් බැරිද?) ගිහින් දීල දඩ ගෙවන්න අර උඩින් තියනව වගේ කොලයක් ඉල්ලගන්න ඕනෙද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපි මේ පාර දන්නෙ නෑ කිව්වම එහෙනම් දඩයක් දෙන්නම් කියල කිව්වේ :confused:

    එහෙම තමා බන් කියන්නෙ, බලපන් උබ උඩ දාලා තියෙන නිල් පාට දඩ කොලෙ උබ කරපු වැරද්ද තියෙනවද කියලා, නෑ කියන්නෙ උසාවි තමා
    Save
     
    indikec

    Active member
  • Oct 28, 2012
    217
    62
    28
    ඕක දුන්නු පොලීසියටම (ලග පොලීසියකින් බැහැ) ගිහින් දීල දඩ ගෙවන්න අර උඩින් තියනව වගේ කොලයක් ඉල්ලගන්න. ඊට පස්සෙ දඩ කොලේ ගෙනිහින් තැපැල් කන්තෝරුවට ගෙවල, අපහු පොලිසියට ගිහින් ලයිසන් එක ගනින්.
     
    • Like
    Reactions: Sams.Ryo

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඕක දුන්නු පොලීසියටම (ලග පොලීසියකින් බැහැ) ගිහින් දීල දඩ ගෙවන්න අර උඩින් තියනව වගේ කොලයක් ඉල්ලගන්න. ඊට පස්සෙ දඩ කොලේ ගෙනිහින් තැපැල් කන්තෝරුවට ගෙවල, අපහු පොලිසියට ගිහින් ලයිසන් එක ගනින්.
    correct answer
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    මට හම්බුනේ මචන් මේ වගේ එකක්.(මේක නෙවෙයි)

    90xd8m.jpg

    මේක දැන් ආයි ඕක දුන්නු පොලීසියටම (ලග පොලීසියකින් බැරිද?) ගිහින් දීල දඩ ගෙවන්න අර උඩින් තියනව වගේ කොලයක් ඉල්ලගන්න ඕනෙද?

    oka aragena mchn polceyata yanna oni :yes:

    eeta passe oyata oya uda nil pata kole dei 500k dade gahai 550k thapal kanthoruwata gihin gewanna oya nil kolei dada gahapu kolei dekama deela

    ethanin oya nil pata kole thiyagena dada kolei salli gewapu recipt ekai dei eka polceiyata delea lison eka ganna :yes:
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඕක දුන්නු පොලීසියටම (ලග පොලීසියකින් බැහැ) ගිහින් දීල දඩ ගෙවන්න අර උඩින් තියනව වගේ කොලයක් ඉල්ලගන්න. ඊට පස්සෙ දඩ කොලේ ගෙනිහින් තැපැල් කන්තෝරුවට ගෙවල, අපහු පොලිසියට ගිහින් ලයිසන් එක ගනින්.

    බොහෝම ස්තූතියි .
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    oka aragena mchn polceyata yanna oni :yes:

    eeta passe oyata oya uda nil pata kole dei 500k dade gahai 550k thapal kanthoruwata gihin gewanna oya nil kolei dada gahapu kolei dekama deela

    ethanin oya nil pata kole thiyagena dada kolei salli gewapu recipt ekai dei eka polceiyata delea lison eka ganna :yes:

    ස්තූතියි.
     
    • Like
    Reactions: kellsupun

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend

    මට හම්බුනේ මචන් මේ වගේ එකක්.(මේක නෙවෙයි)

    90xd8m.jpg

    මේක දැන් ආයි ඕක දුන්නු පොලීසියටම (ලග පොලීසියකින් බැරිද?) ගිහින් දීල දඩ ගෙවන්න අර උඩින් තියනව වගේ කොලයක් ඉල්ලගන්න ඕනෙද?

    :yes: