මේකයි මගේ ප්රශ්නේ. . කැබ් සර්විස් එකක උබර්, පික්මී, සොනිට්, කැන්ගරු වගේ එකක හයර් අරන් දුවන එක ලාබද?
ඕවල ඇල්ටෝ එකටත් වැගන් ආර් එකටත් කිලෝමීටරේට ගෙවන්නේ එකම ගානද?
වඩාත් ලාබ ඇල්ටෝ එකක් අරන් දාන එකද? වැගන් ආර් එකක් අරන් දාන එකද?
අපි හයර් අරන් දුවන්නේ නැතුව කැබ් සර්විස් එකකට මාසික ගානකට ඔය කාර් දෙක දෙනවනම් ඒගොල්ලෝ ගෙවන ගනන් කොහොමද?
එහෙම දෙන්න පුලුවන් විශ්වාසවන්ත කැබ් සර්විස් මොනවද?
ඔය උඩ ක්රම දෙකෙන් වඩාත් ලාබ කුමන ක්රමයද?