උබර් නැනෝ කැබ් එක සහ සැප වැගන් ආරය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    අපි ඉස්පිරිතාලෙට යන්න පික්මී දැම්මා.. නැනෝ කැබ් ඩයල් එකක් දවසක් හම්බ වුනා.. ඉතින් ඒ මනුස්සයා පට්ට ඩීසන්ට්..
    නැනෝ කැබ් එකක සාමාන්‍යෙන් එන්නේ කස්ටර්මව සත 50 ට දාලා ඉන්න මිනිස්සු නේ..බහුතරයක්..ඉතින් මට සුවපහසුවක් නැතත් ., මම ඒ මනුස්සයා ව දිගටම ඉස්පිරිතාලේ යන්න සෙට් කර ගත්තා

    දවසක් ඒ මනුස්සයාට එන්න බැරි වුනා.. ඉතින් මම අලුත් වැගන් අාර් ඩයල් එකකට කතා කලා (කලින් අදුනුගත්තු ඩයල් එකක් )
    ඒ මනුස්සයා කොල්ලෙක්. 2000 න් පස්සේ වගේ වෙන්න ඇති. යන්න කලින් සම්පුර්ණ හයර් එක චෙක් කලා . කියක් වැටෙනවාද? අනන් මනන් ...
    අපිට ඉස්පිරිතාලේ යන්න පරක්කුත් වෙනවා.මම ඉතින් ඉවසලා හිටියා..මු ටික වෙලාවකින් කියනවා ., වාහනේ අරන් අපේ ගෙදරට එනෙකාට යට වැදුනා කිය කිය..මම ඒත් ඉවසුවා
    අපි ව නිකන් උට වදයක් වගේ හැගිමක් මට දැනුනේ

    සත පහක් අඩු කලේ නැහැ.. ඩිරෙක්ට් කන්ටැක් කලත් (උට පික්මී කමිෂන් එකත් ඉතුරැයි) ජරා යක්කු .

    ඒ අතින් අර නැනෝ කැබ් ඩයල් එක මාරම හොදයි.වාහනේ අඩු පාඩු තියනවා.
    ඒත් මාරම විදියට අපිට සලකනවා.. ඉස්පිරිතාලේ ඇතුලටම ඇරලුවා අපිව..
    ගානත් අඩුවෙන් ගන්නවා . රිටන් යනවනම්

    ඉතින් මට කියන්න ඔන
    වාහනවල ක්ලොටි නෙමේ බන්
    කස්ටම කෙයාරින් තමයි වැදගත්
    ඔනම කස්ටමර් කෙනෙක්ට ගරු කලාම උනුත් අපිට සලකනවා

    හිනියට හිතුන දෙයක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ow matath set pickme eke set wela thiyenwa, long distance keepayak yanna una. pattama hoda kollo innawa. samaharu fit unahama app ekata pitin aduwata hire yanna enawa
     
    • Like
    Reactions: AlphaVille

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    andana unta kiyapan aparade paduwata duwanne, job ekak karanam iwaraine kiyala..
    ethakota sadda na..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි ඉස්පිරිතාලෙට යන්න පික්මී දැම්මා.. නැනෝ කැබ් ඩයල් එකක් දවසක් හම්බ වුනා.. ඉතින් ඒ මනුස්සයා පට්ට ඩීසන්ට්..
    නැනෝ කැබ් එකක සාමාන්‍යෙන් එන්නේ කස්ටර්මව සත 50 ට දාලා ඉන්න මිනිස්සු නේ..බහුතරයක්..ඉතින් මට සුවපහසුවක් නැතත් ., මම ඒ මනුස්සයා ව දිගටම ඉස්පිරිතාලේ යන්න සෙට් කර ගත්තා

    දවසක් ඒ මනුස්සයාට එන්න බැරි වුනා.. ඉතින් මම අලුත් වැගන් අාර් ඩයල් එකකට කතා කලා (කලින් අදුනුගත්තු ඩයල් එකක් )
    ඒ මනුස්සයා කොල්ලෙක්. 2000 න් පස්සේ වගේ වෙන්න ඇති. යන්න කලින් සම්පුර්ණ හයර් එක චෙක් කලා . කියක් වැටෙනවාද? අනන් මනන් ...
    අපිට ඉස්පිරිතාලේ යන්න පරක්කුත් වෙනවා.මම ඉතින් ඉවසලා හිටියා..මු ටික වෙලාවකින් කියනවා ., වාහනේ අරන් අපේ ගෙදරට එනෙකාට යට වැදුනා කිය කිය..මම ඒත් ඉවසුවා
    අපි ව නිකන් උට වදයක් වගේ හැගිමක් මට දැනුනේ

    සත පහක් අඩු කලේ නැහැ.. ඩිරෙක්ට් කන්ටැක් කලත් (උට පික්මී කමිෂන් එකත් ඉතුරැයි) ජරා යක්කු .

    ඒ අතින් අර නැනෝ කැබ් ඩයල් එක මාරම හොදයි.වාහනේ අඩු පාඩු තියනවා.
    ඒත් මාරම විදියට අපිට සලකනවා.. ඉස්පිරිතාලේ ඇතුලටම ඇරලුවා අපිව..
    ගානත් අඩුවෙන් ගන්නවා . රිටන් යනවනම්

    ඉතින් මට කියන්න ඔන
    වාහනවල ක්ලොටි නෙමේ බන්
    කස්ටම කෙයාරින් තමයි වැදගත්
    ඔනම කස්ටමර් කෙනෙක්ට ගරු කලාම උනුත් අපිට සලකනවා

    හිනියට හිතුන දෙයක්

    nano eke eka digatama tiya ganin
    wagon ponnaya elawapan
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,134
    5,449
    113
    මටත් සෙට් උනා මාරම සුපිරි dial එකක්. ඌ ගැන කියන්න ගොඩක් ඒව තියනව.පොරත් මුලින්ම සෙට් උනේ pickme එකක යනකොට. කොල්ලෙක්. හැබැයි professional. මුලින්ම දාපු දවසෙ දුර hire එකක් නිසා ඇහුව පොඩ්ඩක් ගිහින් cancel කරන්නද කියල මම හා කිවුව. මුලින් නං හිතුවෙ අමු ජල්තර කාරයෙක් කියල. පස්සෙ තේරුන කතා කරනකොට හොද dial එකක් කියල. ඒක නිසාම පොර එක්ක ලොකු ලොකු hire කීප පාරක්ම ගියා. කොටින්ම අපේ honeymoon එකට hotel එකකට යන්නත් පොරව ගෙන්න ගත්ත. ඌ සල්ලි ගත්තෙත් නෑ ගිහින් බැස්සහම කිවුව සල්ලි පස්සෙ දාන්න සර් ල enjoy කරල එන්න කියල. ඕවගෙ දුර hire ගොඩක් ගියා පොර එක්ක. දවසක් hire එකක් යන්න උදේ පාන්දර එන්න කියල පොර යන්න ඕන දවසට කලින් දවසෙ ඇවිල්ල උදේ බලන් ඉදල ගිහින් මට call කරල පැය බාගයක් විතර. පව් වැඩේ උනේ මම හිතුව ආයෙ පොර එන්නෙ නැති වෙයි කියලත් හැබැයි ඊළඟ දවසෙත් ආව. මම එදා ඌට කලින් දවසෙ ගානත් දුන්න mistake එකක් වුනාට. පොර ඒ තරං හොද එකෙක්. කොච්චර අදුර ගත්තත් අය්ය මල්ලි සීන් එකේ නෑ කොයි වෙලෙත් professional sir කියල තමා කතාව. ඒ වගෙ සුපිරි dial set වෙනව ඉදල හිටල.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    ගෑනි honeymoon ගියෙ පොරත් එක්කද :lol:
     
    • Haha
    Reactions: Cypress

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,134
    5,449
    113
    ගෑනි honeymoon ගියෙ පොරත් එක්කද :lol:
    හෙහ් හෙහ් හරි හිනා.. අපිට ගොඩා........ක් හිනා ගියා... ගුඩ් ජොබ්.. ලස්සන විහිලුව. අනිත් හැමෝමත් හිනා වෙලා ඔයාගෙ ජෝක් එකට. ඔන්න අපි හිනා වුනා ඈහ්...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    බස් එකේ පලයන් පොන්නයො උබලට මොන වැගන් ආර්ද... :lol:
    1699178427221.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මටත් සෙට් උනා මාරම සුපිරි dial එකක්. ඌ ගැන කියන්න ගොඩක් ඒව තියනව.පොරත් මුලින්ම සෙට් උනේ pickme එකක යනකොට. කොල්ලෙක්. හැබැයි professional. මුලින්ම දාපු දවසෙ දුර hire එකක් නිසා ඇහුව පොඩ්ඩක් ගිහින් cancel කරන්නද කියල මම හා කිවුව. මුලින් නං හිතුවෙ අමු ජල්තර කාරයෙක්

    😂 😂 😂
     
    • Haha
    Reactions: Psiko