කැබ් සර්විස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කැබ් සර්විස් දුවන වාහනයක් අවුරුදු 5ක් ලෙඩක් නැතිව දුවයිද?? ඉන්ශුවරන්ස්, ටයර්, සර්විස්, රනින් රෙපෙයර් වලට කවුද ගෙවන්නේ?? ඔය ඔක්කොමත් කරල අවුරුදු 5ක් ටැක්සි දුවල පේන්ට් එකකුත් ගහල ඇල්ටො එකක් කීයක් තියන් දෙන්නද??

    ඕක මමත් හොයල බැලුවා, ජොබක් නැති එකෙක්ට හොඳයි. නැත්තම් ගෙදර ගෑනිත් එක්ක ඉන්න බැරි නම් රෑට රෑට වීක් එන්ඩ් එකට දුවල ගානක් හොයාගන්න පුලුවන්. එහෙම නැතුව මහ ලොකු දියුණුවක්නම් වෙන්නෙ නෑ. පුලුවන් නම් වාහන දෙක තුනක් සෙට් කරන් උඹම කැබ් සර්විස් එකක් දාපන්.

    දැන් ඔය සේරටම මාසික ආදායමම ගියා කියලා හිතමු. .
    ලීස් එක ඉවරවුනාම වාහනේ අපේනේ බන්. .
    එතකොට ඕනනම් වාහනේ විකුනලා දැම්මැකි. .

    මට කෙනෙක් කිව්වා වහනේ මිලෙන් බාගෙකට වික්කත් ඒ ගාන ශුද්ද ලාබෙනේ කියලා. .
    උදාහරනෙකට හයිබ්‍රිඩ් වැගන් ආර් එකක් ගමු. . ලක්ශ 30කට ගත්තොත් අවුරුදු 5න් ඕකෙ මිල ලක්ශ 25ක් වගේ වෙයි. . ලක්ශ 20ට දුන්නත් ඒ ගාන ලාබෙනේ බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    man apu hama cab karayama, 2nnek aruna kota colombo + airport hires duwala gema gahana ewun

    Kangaroo

    වැගන් ආර් එකක් අරන් දැම්මොත් මසෙට ලක්ශයක් ශුවර් කරතැකිද? :eek:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    මේකයි මගේ ප්‍රශ්නේ. . කැබ් සර්විස් එකක උබර්, පික්මී, සොනිට්, කැන්ගරු වගේ එකක හයර් අරන් දුවන එක ලාබද?
    ඕවල ඇල්ටෝ එකටත් වැගන් ආර් එකටත් කිලෝමීටරේට ගෙවන්නේ එකම ගානද?
    වඩාත් ලාබ ඇල්ටෝ එකක් අරන් දාන එකද? වැගන් ආර් එකක් අරන් දාන එකද?

    අපි හයර් අරන් දුවන්නේ නැතුව කැබ් සර්විස් එකකට මාසික ගානකට ඔය කාර් දෙක දෙනවනම් ඒගොල්ලෝ ගෙවන ගනන් කොහොමද?
    එහෙම දෙන්න පුලුවන් විශ්වාසවන්ත කැබ් සර්විස් මොනවද?

    ඔය උඩ ක්‍රම දෙකෙන් වඩාත් ලාබ කුමන ක්‍රමයද?

    hodama de alot ekak cab ekakata aran dapan :D habai ithin loku income ekak enne ne bn :( mageth car 2 k tiyenawa. ekakata 30,000 tamai hambenne :yes: ekak dan aran 4 years. finance eka iwarai. wahanenam ithin ganna deyak ne :lol: ith ithin duwanna puluwan tawa kalayak :sorry: alto nisa bayath ne :lol: 3-4 parak hodatama happuna ;)
     
    සොනිට් hire දුවල තියෙනවා බන් මගේ hiace එක. එකෙත් පට්ටම කැපිල්ලක් තියෙනවා අලුත් උන්ට :D හැබැයි එකෙන් hoda customers සෙට් එකක්නම් හම්බුනා :lol: දැන් උන් direct අපිට call කරන්නේ. mun 10% commition tiyagannawa bn. hire nam denawa. sonit nam alto ekak dapan. mokada risk eka adui, anika spareparts, maintain ehema easy mewala. wagon r danawanam sure ekekta deepan :(
     
    ඒ කියන්නේ ඇල්ටෝ දෙක කැබ් සර්විස් එකකටම දුන්නද ඔයා දුවන්නේ නැතුව? එකකින් මාසෙට 30000ක් ද එන්නේ?

    උබර් දාලා ලක්ශයක් හෙව්වැකිනම් ඩ්‍රයිවර් කෙනෙක් දාලා දිව්වත් පාඩු නෑ බන්. .
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    වැගන් ආර් දාන්න පුලුවන් නේද?
    අලුත් වාහන ඉල්ලනවා කියන්නේ උපරිම අවුරුදු කීයක් පරන ඒවද ඉල්ලන්නේ?

    උන්ගේ බජට් එක කිව්වේ මොකක්ද බන්? ඒකට වාහනේ විතරද ගන්නේ?

    Machan budget eka fana danne naha kangaroo premium nam mata help ekak denna puluwan habay aluth ekak wenna one over 1 lak ganna puluwan maseta
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Machan budget eka fana danne naha kangaroo premium nam mata help ekak denna puluwan habay aluth ekak wenna one over 1 lak ganna puluwan maseta

    ඇල්ටෝ, වැගර් ආර් අව්ලක් නැද්ද? :dull:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් ඔය සේරටම මාසික ආදායමම ගියා කියලා හිතමු. .
    ලීස් එක ඉවරවුනාම වාහනේ අපේනේ බන්. .
    එතකොට ඕනනම් වාහනේ විකුනලා දැම්මැකි. .

    මට කෙනෙක් කිව්වා වහනේ මිලෙන් බාගෙකට වික්කත් ඒ ගාන ශුද්ද ලාබෙනේ කියලා. .
    උදාහරනෙකට හයිබ්‍රිඩ් වැගන් ආර් එකක් ගමු. . ලක්ශ 30කට ගත්තොත් අවුරුදු 5න් ඕකෙ මිල ලක්ශ 25ක් වගේ වෙයි. . ලක්ශ 20ට දුන්නත් ඒ ගාන ලාබෙනේ බන්. .

    එතකොට මචන් ලීස් එකට කලින් ගෙවන 30% හරි 50%?? ඒක බෙරගන්නත් ඕනි නේද? අවුලක් නෑ කරලම බලන්න. මොනව උනත් වාහනේ තියේ නෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එතකොට මචන් ලීස් එකට කලින් ගෙවන 30% හරි 50%?? ඒක බෙරගන්නත් ඕනි නේද? අවුලක් නෑ කරලම බලන්න. මොනව උනත් වාහනේ තියේ නෙ.

    අවුරුද්දක් පරන නම් 85% ගත්තැකිලු. .
    මෙහෙමයි අපි 15% මුලින් ගෙව්වා කියමු. . ඕක මචන් මාසෙන් මාසේ ආදායමෙන් 10 ගානේ එකතුකරත් 15% ලීස් එක ඉවරවෙද්දි කවර් වෙනවා. .
    එහෙම නැත්තන් ලීස් එක ඉවරවෙලා තව අවුරුද්දක් ටැක්සි දුවවනවා. .

    කොහොම කරත් ලාබේ ප්‍රතිශතවල එහා මෙහා වීමක් සිදුවුනත් වාහනේ මිලෙන් 50% හරි ලාබයක් වෙනවමනේ. .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    ඒ කියන්නේ ඇල්ටෝ දෙක කැබ් සර්විස් එකකටම දුන්නද ඔයා දුවන්නේ නැතුව? එකකින් මාසෙට 30000ක් ද එන්නේ?

    උබර් දාලා ලක්ශයක් හෙව්වැකිනම් ඩ්‍රයිවර් කෙනෙක් දාලා දිව්වත් පාඩු නෑ බන්. .

    ow machan, mata maseta 1 dawasayi wahane hambenne :p service eka mama karanna oni. danna thenak nisa awulak ne. mastea 3,000 KM tamai max duwanne.

    taxi nam labai bn rent karanawata wada
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ow machan, mata maseta 1 dawasayi wahane hambenne :p service eka mama karanna oni. danna thenak nisa awulak ne. mastea 30,000 KM tamai max duwanne.

    taxi nam labai bn rent karanawata wada

    එල මචෝ වැඩේ හරියනවනම් මමත් එකක් අරන් ටැක්සි දාන්න ඉන්නේ. .
     
    eka nam sure na Nano, Alto nam sure

    අනේ අය්යේ Kuwid එකක් දැම්මොත් අවුරුදු 5ක් යද්දී Floor board එක වත් ඉතුරු වෙයිද? නැත්නම් ලුක් එක මදිද? සද්දේ වැඩිද?

    ඇයි ඔයා ඒක මේ ලිස්ට් එකට නොදැම්මේ? ඔයාගේ Kuwid එක දැනටම මලකඩ අල්ලලා කියලා ආරංචියක් ආවා....

    (දැවෙන පස්න )

    :lol::lol:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    **mseta 3,000 KM bn :D uda weradila type wela

    11.gif
    11.gif
    11.gif