විජේවීර විරුවා නැවතත්

Oct 13, 2016
2,675
276
0
විජේවීර විරුවා නැවතත්

16427231_1553839711311621_8615179143554616459_n.jpg
 
Oct 13, 2016
2,675
276
0
මරු විරුවා :eek: එහෙනං ප්‍රභාකරන්ටත් විරුවා කියමු අපි.

දුප්පතුන් නැති ලෝකයක් තනන්න හීන මවපු කෙනා විරුවෙක් නෙමෙයිද? :nerd:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුප්පතුන් නැති ලෝකයක් තනන්න හීන මවපු කෙනා විරුවෙක් නෙමෙයිද? :nerd:
    හීන මැවුව කියල විරුවෝ වෙනවද ? මාත් කොච්චර නං හීන මවනවද එහෙනං මාත් විරුවෙක් නෙ. :eek:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හීන මැවුව කියල විරුවෝ වෙනවද ? මාත් කොච්චර නං හීන මවනවද එහෙනං මාත් විරුවෙක් නෙ. :eek:

    හීන මවලා විතරක් නතර වුණේ නෑ. රටේ දහස් ගණනක් තරුණ ජීවිත ඒ හීනය ජයගැනීම වෙනුවෙන් පූජා කළා. :yes:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සිංහල කොල්ලන්ව විතරක් මරපු ඝාතකයා.. JVP 1kath piliaran ewarai unge athin una waradi..dan sudu hunu gahala wadak naha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හීන මවලා විතරක් නතර වුණේ නෑ. රටේ දහස් ගණනක් තරුණ ජීවිත ඒ හීනය ජයගැනීම වෙනුවෙන් පූජා කළා. :yes:
    මරු පූජාව, තමන්ගේ හීනේ වෙනුවෙන් අනුන්ගේ ජීවිත බිලි දුන්නා, අනුන්ගේ ජීවිත බලහත්කාරෙන් බිලි ගත්තා. කෝටි ගානක දේපල විනාස කරා.

    හිට්ලර් ඒ අතින් විජේවීරට වඩා විරුවෙක් නෙ :baffled:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොබ්බ හුට්ටෙක් රටේ තරුණ උන් අවුස්සලා දහස් ගානක් මිනි මරපු බල්ලෙක්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මරු පූජාව, තමන්ගේ හීනේ වෙනුවෙන් අනුන්ගේ ජීවිත බිලි දුන්නා, අනුන්ගේ ජීවිත බලහත්කාරෙන් බිලි ගත්තා. කෝටි ගානක දේපල විනාස කරා.

    හිට්ලර් ඒ අතින් විජේවීරට වඩා විරුවෙක් නෙ :baffled:

    එහෙම කලේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න. හදලා ඒකෙ රජ වෙන්න. එතුමාගේ ඒ සටන සාර්ථක වුණා නම් අද ලංකාවේ දුප්පතුන් නැහැ. :no:

    ඔක්කොම වල පල්ලේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කලේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න. හදලා ඒකෙ රජ වෙන්න. එතුමාගේ ඒ සටන සාර්ථක වුණා නම් අද ලංකාවේ දුප්පතුන් නැහැ. :no:

    ඔක්කොම වල පල්ලේ...

    අනේද කියන්නෙ :D
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1972 yam tharamakata Viplavayak venna Lankava arthika vasayen vatila thibunath, 1987 year ekedi ehema arthika vasayen dubalava vatila thibune naha. VIPALAVAYAK VENNA , COUNTRY EKA ARTHIKA VASAYEN HODATAMA ABALA DUBALA VELA THIYENNA ONA. EHEMA NATHIVA ARTIFICIALLY[KRTHIMAVA] PROBLEMS MAVALA VIPLAVA KARANNA BAHA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    CHINA,CUBA, RUSSIA, ADHA HODATA EKINEKA GANU DENU KARANAVA.GOOD FRIENDS LA.PARANA SANKALPA ADHATA VALANGU NAHA.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    1972 yam tharamakata Viplavayak venna Lankava arthika vasayen vatila thibunath, 1987 year ekedi ehema arthika vasayen dubalava vatila thibune naha. VIPALAVAYAK VENNA , COUNTRY EKA ARTHIKA VASAYEN HODATAMA ABALA DUBALA VELA THIYENNA ONA. EHEMA NATHIVA ARTIFICIALLY[KRTHIMAVA] PROBLEMS MAVALA VIPLAVA KARANNA BAHA.

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කලේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න. හදලා ඒකෙ රජ වෙන්න. එතුමාගේ ඒ සටන සාර්ථක වුණා නම් අද ලංකාවේ දුප්පතුන් නැහැ. :no:

    ඔක්කොම වල පල්ලේ...

    අරමුණ හොඳයි අරමුණට යන්න තෝරගත්ත මාර්ගය නරකයි :yes: :yes: