මරු විරුවාඑහෙනං ප්රභාකරන්ටත් විරුවා කියමු අපි.

දුප්පතුන් නැති ලෝකයක් තනන්න හීන මවපු කෙනා විරුවෙක් නෙමෙයිද?![]()
හීන මැවුව කියල විරුවෝ වෙනවද ? මාත් කොච්චර නං හීන මවනවද එහෙනං මාත් විරුවෙක් නෙ.දුප්පතුන් නැති ලෝකයක් තනන්න හීන මවපු කෙනා විරුවෙක් නෙමෙයිද?![]()

හීන මැවුව කියල විරුවෝ වෙනවද ? මාත් කොච්චර නං හීන මවනවද එහෙනං මාත් විරුවෙක් නෙ.![]()

මරු පූජාව, තමන්ගේ හීනේ වෙනුවෙන් අනුන්ගේ ජීවිත බිලි දුන්නා, අනුන්ගේ ජීවිත බලහත්කාරෙන් බිලි ගත්තා. කෝටි ගානක දේපල විනාස කරා.හීන මවලා විතරක් නතර වුණේ නෑ. රටේ දහස් ගණනක් තරුණ ජීවිත ඒ හීනය ජයගැනීම වෙනුවෙන් පූජා කළා.![]()

මරු පූජාව, තමන්ගේ හීනේ වෙනුවෙන් අනුන්ගේ ජීවිත බිලි දුන්නා, අනුන්ගේ ජීවිත බලහත්කාරෙන් බිලි ගත්තා. කෝටි ගානක දේපල විනාස කරා.
හිට්ලර් ඒ අතින් විජේවීරට වඩා විරුවෙක් නෙ![]()

එහෙම කලේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න. හදලා ඒකෙ රජ වෙන්න. එතුමාගේ ඒ සටන සාර්ථක වුණා නම් අද ලංකාවේ දුප්පතුන් නැහැ.
ඔක්කොම වල පල්ලේ...
1972 yam tharamakata Viplavayak venna Lankava arthika vasayen vatila thibunath, 1987 year ekedi ehema arthika vasayen dubalava vatila thibune naha. VIPALAVAYAK VENNA , COUNTRY EKA ARTHIKA VASAYEN HODATAMA ABALA DUBALA VELA THIYENNA ONA. EHEMA NATHIVA ARTIFICIALLY[KRTHIMAVA] PROBLEMS MAVALA VIPLAVA KARANNA BAHA.

එහෙම කලේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න. හදලා ඒකෙ රජ වෙන්න. එතුමාගේ ඒ සටන සාර්ථක වුණා නම් අද ලංකාවේ දුප්පතුන් නැහැ.
ඔක්කොම වල පල්ලේ...
