ඉදිරියේ රාළ;21195015 said:කතානායකයගෙ නොනගෙ බඩවැල් වේලිලා , ඒකෙන් යට නිල හිර වෙලා (ඒ කිව්වෙ නහර වල ලේ බෙදෙන හන්දි තද වෙලා ) නිසා තමා ඔහොම වෙන්නේ. වයින් බිව්වාම උෂ්ණ කලාපෙදි ඒවා තවත් කර වෙනවා, නමුත් ශීත කලාපෙදි එහෙම වෙන්නෙ නෑ.
මෙතෙන්දි හරියන්නෙ තැඹිලි , කිරි මෝරු - කැහිපිත්තන් කොළ වගේ මෙකි නොකී ඇඟ සිසිල් කරවල දේවල් මිසක් තවත් ගිණියම් කරවන දෙවල් නෙවෙයි.
උබ කොහොමද දන්නෙ කරූ ජයසූරියගේ නෝනගෙ බඩවැල් ගැන

අනික මේකට එයැයිගෙ වේලිල්ල බලපාන්නෙ කොහොමද








