babala hambenna inna ammala

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    ඔය බබාලා හම්බෙන්න ඉන්න අම්මලා අහන සින්දු මොනවද බන්.මල කරදරේ හොයලා දෙන්න කියලා සින්දු ටිකක්.මොනවද බන් එහෙම සින්දු තියෙන්නේ?.:confused:
     
    • Like
    Reactions: ryandok

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    ඔය බබාලා හම්බෙන්න ඉන්න අම්මලා අහන සින්දු මොනවද බන්.මල කරදරේ හොයලා දෙන්න කියලා සින්දු ටිකක්.මොනවද බන් එහෙම සින්දු තියෙන්නේ?.:confused:

     
    • Like
    Reactions: craabeysinghe

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා//

    මූදු පතුල යට ඉඳලා..

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

    මූදු පතුල යට ඉඳලා..

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
    පුතුගෙ ඉණේ පළඳනවා//
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    Irajge sindu tika ahanna kiyapan


    Apita thawa lamai ne bn..dnna ekek kiyai

    ඉරාජ්ගේ සින්දු අහන්න දෙන්න බෑ බන්.බබා බඩෙන් එලියට ආපු ගමන් කනේ පාරක් ගහයි තාත්තේ තෝ බඩේ ඉන්න කාලේ දීපු වදයක් කියලා:sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    youtube eke thiyenawa music therapy. eewa godak hodai. bade inna babala sounds walata godak sanweedilu.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ලස්සන සිංදු වගේම පුලු පුලුවන් වෙලාවට ගෙදර පිරිත් ටිකක් එහෙම දාන්න. ඒක ගොඩක් වටිනවා. සිංදු කියන්නේ දඩ බඩ ඒවා නෙවෙයි අම්මා දරුවෝ ගැන කියන සිංදු. හිත සුවපත් වෙන සිංදු තමයි හොද
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    ලස්සන සිංදු වගේම පුලු පුලුවන් වෙලාවට ගෙදර පිරිත් ටිකක් එහෙම දාන්න. ඒක ගොඩක් වටිනවා. සිංදු කියන්නේ දඩ බඩ ඒවා නෙවෙයි අම්මා දරුවෝ ගැන කියන සිංදු. හිත සුවපත් වෙන සිංදු තමයි හොද

    :)
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා//

    මූදු පතුල යට ඉඳලා..

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

    මූදු පතුල යට ඉඳලා..

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
    පුතුගෙ ඉණේ පළඳනවා//


    meka danna epa yako .. hora minihage lamaya hurathal karana seen ekak thiyenne
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    I played coldplay's "sky full of stars" at least 5 times a day during my wife's pregnancy...dan baba'ta 2 yrs eya ae song 1ka kohe ahunath react karanawa eyata 2 montgs idanma reactions dunna ae song 1kata
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,997
    113
    Sri Lanka
    නිතර පිරිත් ඇහෙන්න දාල තියපන්.. ඔය මලඉලව් සිංදු වැඩක් නෑ... රටට ජාතියට ආගමට ආදරේ කරන එකෙක්ව එලියට දාපන්.... නිතර බන ඇහෙන්න සලස්සපන්..