Nissan Almera N16 2000 2001 2002 2003 2004 2005 service manual එකේ මෙහෙම එකක් තියේ
![]()
mokadda ban almera n16 eke ena engine eka?
Nissan Almera N16 2000 2001 2002 2003 2004 2005 service manual එකේ මෙහෙම එකක් තියේ
![]()
Ane manda ban pissu hedenawa lol..
Uba kiwwath wage ude pandara kadu yanakota wenasak denenawa.. ratb una gaman widinawa pagana senin..
Mage tipteonic nisa yana gear eka balaganna puluwan..
mokadda ban almera n16 eke ena engine eka?
Triptronic Mode එකේදියි Normal Operation Mode එකෙයි Gear Ratios වෙනස් පුතේ..
CVT එක Triptronic වෙනකොට කලින් ප්‍රෝග්‍රෑම් කරපු ගියර් Ratio 5ක්,6ක්,7ක්,8ක් අතරේ සිලෙක්ට් කරගන්න පුළුවන්... හැබැයි CVT එක Normal Operation Mode එකේදී ගියර් Ratio මෙච්චරක් කියලා ප්‍රමාණයක් නෑ.. Minimum සහ Maximum Ratio දෙක අතර ඕනිම Ratio එකක් ගන්න පුළුවන්...
Triptronic දුවනකොට පාවිච්චි නොවන Ratios පාවිච්චි වෙනවා Normal Operation Mode එකේදී...
කවදා හරි CVT technology එක High Performance කාර් වලට ආපු දවසට සුපිරිම ආතල් එකක් ගන්න පුළුවන්... ගියර්බොක්ස් ගලවන් ගියර් වීල් මාරු කරගෙන නටන්න දෙයක් නෑ...
TCM එක Hack කරා, අපිට ඕනි විදියට Triptronic Ratio ටික හදා ගත්තා...

a unata CVT walata bayai ne ban.. Manda bn. QR20DD walata gahapu service manual ekak thibbanam umbata hariyatama balaganna thibba. oka import models wala thibbe nathi engine ekak nam hoyaganna bariwei habai
QR20 tibe NEO-Di eka na..
QG15DE, QG18DE
QR20 service manual eke ohoma waguwak nadda?
It is a variant of DE series engines with direct fuel injection (NEO-Di) and eVTC (electronically controlled continuously variable valve timing).
hambune na.. mage eka direct injection (NEO-Di) kiyala magulak.. ECO mode ekak tiyenawa mona reddak da mnanda
SR20DE eke thynawa
![]()
![]()
![]()
95C waladi ne one eka balanne kohomada ithin pressure cap eka galawala da?
Mata allion 240 eke service manual akak hoyala dipanko

Na infrared thermometer ekakin radiator eke heat eka balanna plwn ne?
Mata allion 240 eke service manual akak hoyala dipankoQR20 service manual eke ohoma waguwak nadda?
Ahemada ahenam aulak nee..kohomath therenne naneJDM wahanawala Japanese walin witharai bn thynne![]()
mage laga tiyenawa normal thermometer ekak.. man eken balannam... hebei ban 95C wenna mage car eka nam rath wela na.. ma oya bonnet eka aran dagalana welawata..
kokatath manala balahan 
Repost sry...got itMata allion 240 eke service manual akak hoyala dipanko

QR20 tibe NEO-Di eka na..

හාඩ් එකේ පතුලටම කිඳා බැහැලා QR Manual එක හොයාගත්තා...![]()
මේ තියෙන්නේ විස්තරේ..
![]()
QR20DE එකෙයි QR20DD එකෙයි mechanically ලොකු වෙනසක් නෑ..
QR20DD එක Direct Injection... Fuel System එකයි, Engine Head එකයි වෙනස් QR20DE එකට වඩා... DD එකේ DE එකට වඩා Compression Ratio එක ටිකක් වැඩි... ගොඩක් විට Combustion Chamber එක පොඩි ඇති QR20DD එකේ..