NVQ L5 (Diploma) and univotec

Kapati_NaRiYa

Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    NVQ 5 සේරිෆිකෙට් එක නැතුව univotec ඇප්ලයි කරන්න බෑ( අනිවාර්යයි ).. හැබැයි Viva ගොඩ දාලා සේරිෆිකෙට් එක පරක්කු වෙන නිසා හම්බෙනකන් පාස් කියලා සහතික කරගත්ත ලෙටර් එකකින් පුළුවන් univotec දාන්න ... රිපීට් එකක් තියෙද්දී vivaත් යන්නෙත් නැතුව කොහොමද යන්නේ කියන එක මට ප්‍රශ්නයක් ?

    එක හරි මචන් එත් දැන් අපේ ඉල්ලීම NVQ path එක එකම path එකක් කරන්න කියල univotec එකයි අපේ COT 9යි මට්ටන් තියන්නේ දෙකක ඒ වෙනස නැති කරන කියල තමා ඉල්ලීම....රේපිට් තියේදී NVQ 7 කරනන දෙන්න කියන එකම නෙවි එක වෙනස නැති වෙනකොට වෙන අතුරු ප්‍රතිපලයක් විටරයි..

    NVQ කස්ටියට UNIVOTEC යන්න තියන barrier ටික අඩු කරලා දෙන්න කියන ඉල්ලීම
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචන් උබල කොහොම කිව්වත් ඕක වෙනස් වෙන්නාහ. උනිවෝටෙක් එකේ උබට මුලිනම් කරන්න තියෙන්නේ ලෙවල් 6 එක. NVQ 5 එක්සැම් & වයිව කොම්ල්පීත් නම් විටරයි උබලට තෘතික අද්යාපන කොමිසන් සබාවෙන් nvq 5 සහතිකේ නිකුත් කරන්නේ. සහතිකේ එන්න ලේට් නිසා එක්සැම් & වයිව පාස් නම් ටෙම්පොරරි උබට සහතික කරගන්න පුළුවන්.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    eka hari eth macn camps wala ehma inna leval eke idala nxt leval eka karana denawane goda dala denan kiyala. nvq system eka ehema na..ape reqst eka nvq 1idala 7 wenakan ekama unit ekk karala denna kiyana eka...natan kalaya aparadene nvq karana kenekge eka 2nd semestr eke ehema 1 subject ekk repaet unoth 1 1/2 inna wenawa univotec yanna....api illane ekata sahanayak dennna kiyala...
    subject ekak repeat unath Lvl 6 karanna puluwan machn. eth Lvl 6 karala 7n karanna awama subject 2k 3k campus eke release karanwa. eth ewata hambenne C pass..
    Mokakda oya karana Course eka.
     

    Giripura Galpatha

    Junior member
  • Jun 1, 2014
    187
    15
    18
    මේකේ ඇතිනේ දැනට NVQ 5 කරන UNIVOTEC යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය:):):oo:
    මේකයි කාරණේ අපේ ඩිප් එක කරන සහෝලා ටික එකතු වෙලා reqst එකක් කරන්න යන්නේ මිනිස්ටර් ගෙන් nvq 5 වල subject එකක් දෙකක් රිපීට් උනොත් ඒවා ටික ගොඩ දාල දෙනන් කියල nvq 7 කරන්න දෙන්න කියලා.මොකද අපේ සබ්ජෙට් එකක් හරි රිපීට් උනොත් අවුරුද්දක් නිකන් බලන් ඉන්න වෙන්නවා......

    මේකට මිනිස්ටර්ට letter එකක් දෙන්න යන්නේ technical college වල සහොල ටික එකතු වෙලා.kandy(aurppola),maradana,kurunagala සහ තව cot කියපයක් මේකට වැඩ කරනවා..ඔයාලත් technical college එකක් ඉන්නව නං සප් එකක් දෙන්න...pm ekk danna wistara kiyanan.........
    ma maradane tec eke.