NVQ 5 සේරිෆිකෙට් එක නැතුව univotec ඇප්ලයි කරන්න බෑ( අනිවාර්යයි ).. හැබැයි Viva ගොඩ දාලා සේරිෆිකෙට් එක පරක්කු වෙන නිසා හම්බෙනකන් පාස් කියලා සහතික කරගත්ත ලෙටර් එකකින් පුළුවන් univotec දාන්න ... රිපීට් එකක් තියෙද්දී vivaත් යන්නෙත් නැතුව කොහොමද යන්නේ කියන එක මට ප්රශ්නයක් ?
එක හරි මචන් එත් දැන් අපේ ඉල්ලීම NVQ path එක එකම path එකක් කරන්න කියල univotec එකයි අපේ COT 9යි මට්ටන් තියන්නේ දෙකක ඒ වෙනස නැති කරන කියල තමා ඉල්ලීම....රේපිට් තියේදී NVQ 7 කරනන දෙන්න කියන එකම නෙවි එක වෙනස නැති වෙනකොට වෙන අතුරු ප්රතිපලයක් විටරයි..
NVQ කස්ටියට UNIVOTEC යන්න තියන barrier ටික අඩු කරලා දෙන්න කියන ඉල්ලීම
Last edited:

