KasunKDP:21201134 said:ඌ straight එකෙක් නම්, කණට ගහලා යයි
Tikak dura idala balagena hitapn...ena pota hoda nathi unoth shape wenna...
අම්මෝ , මට බයයි බන්
KasunKDP:21201134 said:ඌ straight එකෙක් නම්, කණට ගහලා යයි
Tikak dura idala balagena hitapn...ena pota hoda nathi unoth shape wenna...
ඒකිට කැම්පස් යන්න රිසාල්ට්ස් තියෙනවා බන්
aha ehenam hanthana paya sanda download karlaa thiyaganin bn 
kellsupun:21201176 said:ඒකිට කැම්පස් යන්න රිසාල්ට්ස් තියෙනවා බන්
aha ehenam hanthana paya sanda download karlaa thiyaganin bn
![]()

කරුණා කරලා සුදු පාට මේස් දාලා ඒකෙන් පොඩ්ඩක් පේන විදිහට කලිසම් අඳින්න එපා
ස්ලිම් ෆිට් කලිසම් අඳින්න එපා
ඕඩිකොලොන් ගාන්න එපා
මේවා දැක්කාම අපි කෝමද ඉවසන් ඉන්නේ?
(මෙය සැමටම අදාල නොවන අතර මම කැමතිම ටයිප් එකේ කොල්ලන් සඳහා පමණක් අදාල වේ, එම නිසා ගොබ්බයන් කලබල නොවන්න)
craabeysinghe:21201376 said:ඩොකෙක්ට කියලා බෙහෙත් ටිකක් ගනින් බන්.ඕක හොද කරගන්න පුලුවන්.පොඩි මෙන්ටල් කේස් එකක් තියෙන්නේ.උබ ආසනැද්ද බඩුවක් ගහන් ආතල් එකේ ඉන්න![]()
Aruna119:21201426 said:කරුණා කරලා සුදු පාට මේස් දාලා ඒකෙන් පොඩ්ඩක් පේන විදිහට කලිසම් අඳින්න එපා
ස්ලිම් ෆිට් කලිසම් අඳින්න එපා
ඕඩිකොලොන් ගාන්න එපා
මේවා දැක්කාම අපි කෝමද ඉවසන් ඉන්නේ?
(මෙය සැමටම අදාල නොවන අතර මම කැමතිම ටයිප් එකේ කොල්ලන් සඳහා පමණක් අදාල වේ, එම නිසා ගොබ්බයන් කලබල නොවන්න)
ස්ලිම් ෆීට් තමා උත්තික්කොල්ලායි දැන් වැඩි පුර තියේනේ...
ඒක නේ
KasunKDP:21201698 said:ඒක නේ
මේ.. උඹට ඔය කොල්ලො ගැන සෙක්ස් හැගීම් වගේම ආදරේ එහෙමත් හිතෙනවද.?
ඉතින් බන් මම හොයා ගන්නෙ කොහොමද දෙයියනෙ?? මේ යකා gay ද කියලා, අනික මම කැමති ඔක්කොම එවුන් මම දන්න තරමින් straight

thanujaka:21201755 said:ඒ පාර පුදුම මානසික ලෙඩ්ඩු ටිකක් බෝ වෙලානේ එලකිරියට...
මේ වගේ ගොන් ත්‍රෙඩ් දාල මොනවද උඹලා බලාපොරොත්තු වෙන්නේ?
kolavari:21201825 said:ඉතින් බන් මම හොයා ගන්නෙ කොහොමද දෙයියනෙ?? මේ යකා gay ද කියලා, අනික මම කැමති ඔක්කොම එවුන් මම දන්න තරමින් straight
ඔය කසුනා නොකියා කියන්නේ ඌව ලයින් කරපන් කියල...
අපෝ නොදකින් උබට ඕක තේරුම් ගන්න බැහැනේ![]()
කසුන් <3

අනිව උබට ටෝක් වෙනවා...

ගොන් ත්‍රෙඩ් වල කමෙන්ට් කරල උඹ මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
ඔය කසුනා නොකියා කියන්නේ ඌව ලයින් කරපන් කියල...
අපෝ නොදකින් උබට ඕක තේරුම් ගන්න බැහැනේ![]()
ඌ ගේ ලයින් එකේ ඉන්නේ...අනිව උබට ටෝක් වෙනවා...
වයිට් වෝකර් එක්ක මූ අහවල් එකේ ෆොටෝ ශෙයා කරගෙන ඇඩ්මින් ට මාට්ටු උනා..![]()

මම කමෙන්ට් කරේ නෑනේ..
ප්‍රශ්නයක් ඇහුවේ..
දැන් කමෙන්ට් එකක් දෙන්නං.. හරි කාලකන්ණි ම මිනිස්සු උඹලා.. කොච්චර හොදට තිබ්බ සයිට් එකක් ද මේක..
විහිළුවට දෙයක් දාන එක, සයිට් එකට ඇවිත් ෆන් එකක් ගන්න එක ප්‍රශ්නයක් නෑ...
නමුත් උඹලගේ මානසික අසහනය, මානසික විකෘතිය මෙතන පෙන්නන්න යන්න එපා...
අනික කිසිම තේරුමක් නැති ත්‍රෙඩ් නේ මේවා.. කෙනෙකුට දෙයක් දැන ඉගෙනගන්න, එක්කෝ බලල සතුටුවෙලා හිනාවෙලා යන්න පුළුවන් ත්‍රෙඩ් නෙමෙයි ද මේවා..
දැන් මේ ත්‍රෙඩ් එකේ තේරුම මොකද්ද කියපන්කො?
තනිකරම උඹේ මානසික අසහනය ප්‍රදර්ශනය කරන එක..
මට ප්‍රශ්නයක් නෑ.. මගේ සයිට් එකක් නෙමෙයි නේ මේක..
නමුත් උඹල වගේ තිරිසන්නු ඇවිල්ලා මේකේ වටිනාකම නැති කරන එක ගැන බොහොම කණගාටුයි..

thanujaka:21201977 said:ගොන් ත්‍රෙඩ් වල කමෙන්ට් කරල උඹ මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
මම කමෙන්ට් කරේ නෑනේ..
ප්‍රශ්නයක් ඇහුවේ..
දැන් කමෙන්ට් එකක් දෙන්නං.. හරි කාලකන්ණි ම මිනිස්සු උඹලා.. කොච්චර හොදට තිබ්බ සයිට් එකක් ද මේක..
විහිළුවට දෙයක් දාන එක, සයිට් එකට ඇවිත් ෆන් එකක් ගන්න එක ප්‍රශ්නයක් නෑ...
නමුත් උඹලගේ මානසික අසහනය, මානසික විකෘතිය මෙතන පෙන්නන්න යන්න එපා...
අනික කිසිම තේරුමක් නැති ත්‍රෙඩ් නේ මේවා.. කෙනෙකුට දෙයක් දැන ඉගෙනගන්න, එක්කෝ බලල සතුටුවෙලා හිනාවෙලා යන්න පුළුවන් ත්‍රෙඩ් නෙමෙයි ද මේවා..
දැන් මේ ත්‍රෙඩ් එකේ තේරුම මොකද්ද කියපන්කො?
තනිකරම උඹේ මානසික අසහනය ප්‍රදර්ශනය කරන එක..
මට ප්‍රශ්නයක් නෑ.. මගේ සයිට් එකක් නෙමෙයි නේ මේක..
නමුත් උඹල වගේ තිරිසන්නු ඇවිල්ලා මේකේ වටිනාකම නැති කරන එක ගැන බොහොම කණගාටුයි..
kolavari:21201913 said:කසුන් <3
ඌ ගේ ලයින් එකේ ඉන්නේ...අනිව උබට ටෝක් වෙනවා...
වයිට් වෝකර් එක්ක මූ අහවල් එකේ ෆොටෝ ශෙයා කරගෙන ඇඩ්මින් ට මාට්ටු උනා..![]()