මේක තමයි සිස්ටම් එක... හැබැයි කිරුලපනට එනකොට ඉස්ස්රහ ෆුට්බෝඩ් එකට බැහැලා ඉන්න ඕනේ... සමහර වෙලාවට අනිත් එක කෙලගෙන යනවා...
ela machan

ela.
වැල්ලවත්තද බම්බලපිටියද ඉක්මං?
බම්බලපිටියද වලින් ගන්න බස් එක මොකක්ද යන වෙලාව තමයි බං කේස් එක. කොට කොට යයිද ?
uba ude enwa nm aluthgama slow eke waren bamba
ita passe ethana thiyenwa nara yana ctb ekak eke waren nara

wadduwa handiyata 1-2 km wage durakin ban ?![]()
බයික් එකේ තමයි උබට ලේසි, උබ කෙලින්ම ගාළුපාර දිගේ මැලිබන් හන්දියට පලයන්, එතනින් වමට අත්තිඩිය පාරදිගේ කෙලින්ම බෙල්ලන්තොට හන්දියත් පාස් කරගෙන නැදිමාල හන්දියට පලයන්, එතනින් වමට දෙහිවල පාරදිගේ මිටර් 200ක් විතර ගියාම ඇන්ඩර්ස්න් පාර හම්බවෙනවා දකුණු අත පැත්තට, එකේ පලයන්.ඊට පස්සේ උබව වැටෙනවා නුගේගොඩ පාරට. එතනින් වමට හැරිලා කලුබොවිල ඉස්පිරිතාලෙ පැත්තට පලයන්, ඉස්පිරිතාලෙට මෙහායින් දකුණට තියෙනවා සිරි සුනන්දාරාම පාර, අන්න එකට හැරිලා ඒ පාර දිගේ පලයන්. ඊට පස්සෙ උබව වැටෙනවා ප්රධාන පරක් සෙට් වෙන ලොකු තුන්මන්හන්දියකට එතනින් වමට දාලා මීටර් 150ක් විතර යනකොට දකුණට තියෙනවා බලපොකුණ පාර දිගේ මීටර 500ක් විතර යනකොට වමට තියෙනවා රොබට් ගුනවර්ධන මාවත, අන්න එක දිගේ කෙලින්ම පලයන් ඊට පස්සේ උබව වැටෙනවා ලොකු හන්දියකට, හන්දියෙන් කෙලින්ම පලයන්, උබට නාරහෙන්පිට හම්බවෙයි.
සුභ ගමන්, බයික් එකේ යනවනම් පරිස්සමින් පලයන්

Mama P'mulle
mollogoda koi hariyeda?

උඹ අරූට නාරාහෙන්පිට යන එක එපා කරාද මන්දා...![]()
එපා වෙනවයි කියලා ඌව අතරමන් කරන්න බැහැනෙ බොල, හරියටම මහතොට විස්තර ටික කියන්න එපැයි.Ekko u yana adahasa ath araganna athi bn![]()