හයි ක්ලාස්

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආ හුටා මෙතන යන්නේ වෙන සීන් එකක්ද?:confused:

    එතන ඔක්කොම වගේ 35-40 අතර අංකල්ලා ඉන්නෙ. ඒගොල්ලොත් XibitZ ල සොහොනල වගේ 20-30 කාලේ කන්න පුළුවන් කටු කාල තමයි දැන් ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ල ඇත්තේ. ඉතිං ඒගොල්ලෝ ටිකක් වියදම් කරලා පාටියක් දාපු එකට ක්ලාස් ප්‍රශ්නයක් ඇදගන්නේ මොකටද බන්. අනික උඹල වගේ සැහැල්ලුවෙන් ඉන්න අයත් නෙමේ ළමයි බමයි නඩත්තු කරන පවුල්කාරයො.

    නිපුන්...එකක් කියන්න ඕන.....මෙතන පිනට බොන සෙට් එකක් නෑ...තේරුණා ද? අපි යන මුදල සමසේ බෙදිල යන විදියට සල්ලි දාලයි ගන්න ආතල් ගන්නේ....අන්න ඒ කතාව ඉල්ලා අස් කර ගනින්.....

    මේ තියෙන්නේ ත්‍රේඩ් එකට මුල් වූ වස්තු බීජය. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1744326&page=695

    අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
    ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.

    පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
    අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.

    16107553_10210308358457261_6059807188902103795_o.jpg

    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...

    කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
    15937155_10210308357697242_4228691920861357848_o.jpg

    මේ බෝන්ලස් චිකන්..
    15995213_10210308356937223_4146677945534611930_o.jpg

    චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
    16112510_10210308358857271_2129205752834467883_o.jpg

    මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
    16113443_10210308358537263_2984171924917594190_o.jpg

    මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
    16107421_10210308356697217_1522565434995461795_o.jpg

    මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
    16107533_10210308359057276_3178001589207484233_o.jpg

    අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
    මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.

    දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.

    අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..

    http://www.elakiri.com/forum/showthread.php?t=1744326&page=695
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැන් කොල්ලෝ උබලා හයි ක්ලාස් නේ. .
    දැන් මම ත්‍රේඩ් එකකින් ඇහුවේ දහේ, දෙදහේ බෝතල් ගහන අපි ලෝ ක්ලාස් මිනිස්සුද කියලා විතරයි. .
    උබලගේ පම්පෝරිය අපිට වැඩක්ද බන්? උබලා හයි ක්ලාස් කියලා අපිට ඇති වැඩේ මොකක්ද?
    උබලා සොහොනගේ පාටියේ එවුන්වයි, ක්‍රිකට් ගහපු එවුන්වයි සවුත්තු කරපු නිසයි මේ ත්‍රේඩ් එක දැම්මේ. .
    අපි මචන් කිරියේ ලෝ ක්ලාස් මිනිස්සුත් එක්ක සෙට් වෙන්නම්. . පුලුවන්නම් අර බලු රන්චුව මේ ත්‍රේඩ් එකෙන් අරන් පලයන්. .
    හොකද ලෝ ක්ලාස් මිනිස්සුන්ගේ ත්‍රේඩ් වල හයි ක්ලාස් මිනිස්සු ඉන්න එක හයික්ලාස් මිනිස්සුන්ට හොද නෑනේ නේද. .

    ඔය තියෙන්නෙ මගෙ හයික්ලාස් ඩී එස් එල් ආර් එකෙන් මම ගත්ත පොටෝ. උබ එව්වා උස්සලා නූලක් දාපුවං කට වහන් ඉන්නෙ නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න වැඩේ.... :cool:

    තනූජකයව කොළඹ 05න් කටුබැද්ද පැත්තට වඩම්මවන්න ටිකක් අමාරුයි. මම කොහොම් හරි පටවගෙන එන්නම් බොලෑ ගෙදරට.. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    යකෝ ඔච්චර රිද්දවගෙන මොකෝ බං නිපුන්......
    අල්ලලා දාපං බං, මං තොට කීව ඔයේ මට කතා කරපු වෙලෙත් ඕක....
    උඹ නාගන්නව නේහ් අම්මපා....

    :shocked::shocked: කෝල් කරා කිව්වා.....?? :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලෙන් ප්ලග් වෙන්න හැදුවා? යකෝ මැච් එකට වත් උබලා ආවේ නෑ කිව්වම මොකටද බන් පම්පෝරියක් දැම්මේ. .
    දැන් උබලා හයි ක්ලාස් එවුන්නේ. . මන් ඒක දැනගත්තේ අරුගේ පෝස්ට් එකෙන්. .
    උබලා ඔහොම හයි ක්ලාස් කියලා දන්නවනම් උබගේ ශොප් එකට එන්නෙත් නෑ බන්. . අඩුම තරමේ උබලා එක කතාකරන්නේ වත් නෑ. .
    අපි උබලා වගේ සල්ලි කාරයෝ නෙවෙයි බන්. .

    දැන් කොල්ලෝ උබලා හයි ක්ලාස් නේ. .
    දැන් මම ත්‍රේඩ් එකකින් ඇහුවේ දහේ, දෙදහේ බෝතල් ගහන අපි ලෝ ක්ලාස් මිනිස්සුද කියලා විතරයි. .
    උබලගේ පම්පෝරිය අපිට වැඩක්ද බන්? උබලා හයි ක්ලාස් කියලා අපිට ඇති වැඩේ මොකක්ද?
    උබලා සොහොනගේ පාටියේ එවුන්වයි, ක්‍රිකට් ගහපු එවුන්වයි සවුත්තු කරපු නිසයි මේ ත්‍රේඩ් එක දැම්මේ. .
    අපි මචන් කිරියේ ලෝ ක්ලාස් මිනිස්සුත් එක්ක සෙට් වෙන්නම්. . පුලුවන්නම් අර බලු රන්චුව මේ ත්‍රේඩ් එකෙන් අරන් පලයන්. .
    හොකද ලෝ ක්ලාස් මිනිස්සුන්ගේ ත්‍රේඩ් වල හයි ක්ලාස් මිනිස්සු ඉන්න එක හයික්ලාස් මිනිස්සුන්ට හොද නෑනේ නේද. .
    මම හයි ක්ලාස් කියල කිව්ව ද?:angry:
    මැච් එකට නාවේ මේකෙ එකෙක් ගේ වෙඩිම නිසා...කවුරුවත් නෙවෙයි නදීර ගේ. උඹට ඒක මම කිව්ව ඊයේ කතා කරපු වෙලාවේ. මෙතන තියෙන්නේ හයි ක්ලාස් ලෝ ක්ලාස් ප්‍රහ්නයක් නෙවෙයි. උඹ දිගින් දිගට වැඩේ අදින එක......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ආන්ස්වර් කළා ඩො...:angry:
    ඕක දවස් දෙක තුනක්ම මාත් එක්ක කතා කළා..

    අන්තිමට කෝල් කලේ මෝර මාමා ලංකාවේ ඉන්නකොට. හරි. ආයේ ආවහම සෙට් වෙමු. ;)
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    බොන්න මොන හයි ක්ලාස්ද බන්.... මොන බ්‍රැන්ඩ් එක ගැහුවත් වෙරි වෙනවා... හැබැයි බොනවා කියලා බඩ බැදගන, අතේ තියන එකත් කුඩු කරගෙන බල්ලො බලල්ලු වාගේ අගු පිල් වල පෙරේත විදිහට.. බොන්නේ නැතිව... තියන විදිහට බොන එක තමයි මටනම් තේරෙන විදිහට හයි ක්ලාස් වෙන්නේ..............
    :yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හයි ක්ලාස් කියල කිව්ව ද?:angry:
    මැච් එකට නාවේ මේකෙ එකෙක් ගේ වෙඩිම නිසා...කවුරුවත් නෙවෙයි නදීර ගේ. උඹට ඒක මම කිව්ව ඊයේ කතා කරපු වෙලාවේ. මෙතන තියෙන්නේ හයි ක්ලාස් ලෝ ක්ලාස් ප්‍රහ්නයක් නෙවෙයි. උඹ දිගින් දිගට වැඩේ අදින එක......

    සොන්ස්ට කිව්වා ඊයෙත් මම.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලෙන් ප්ලග් වෙන්න හැදුවා? යකෝ මැච් එකට වත් උබලා ආවේ නෑ කිව්වම මොකටද බන් පම්පෝරියක් දැම්මේ. .
    දැන් උබලා හයි ක්ලාස් එවුන්නේ. . මන් ඒක දැනගත්තේ අරුගේ පෝස්ට් එකෙන්. .
    උබලා ඔහොම හයි ක්ලාස් කියලා දන්නවනම් උබගේ ශොප් එකට එන්නෙත් නෑ බන්. . අඩුම තරමේ උබලා එක කතාකරන්නේ වත් නෑ. .
    අපි උබලා වගේ සල්ලි කාරයෝ නෙවෙයි බන්. .

    දැන් කොල්ලෝ උබලා හයි ක්ලාස් නේ. .
    දැන් මම ත්‍රේඩ් එකකින් ඇහුවේ දහේ, දෙදහේ බෝතල් ගහන අපි ලෝ ක්ලාස් මිනිස්සුද කියලා විතරයි. .
    උබලගේ පම්පෝරිය අපිට වැඩක්ද බන්? උබලා හයි ක්ලාස් කියලා අපිට ඇති වැඩේ මොකක්ද?
    උබලා සොහොනගේ පාටියේ එවුන්වයි, ක්‍රිකට් ගහපු එවුන්වයි සවුත්තු කරපු නිසයි මේ ත්‍රේඩ් එක දැම්මේ. .
    අපි මචන් කිරියේ ලෝ ක්ලාස් මිනිස්සුත් එක්ක සෙට් වෙන්නම්. . පුලුවන්නම් අර බලු රන්චුව මේ ත්‍රේඩ් එකෙන් අරන් පලයන්. .
    හොකද ලෝ ක්ලාස් මිනිස්සුන්ගේ ත්‍රේඩ් වල හයි ක්ලාස් මිනිස්සු ඉන්න එක හයික්ලාස් මිනිස්සුන්ට හොද නෑනේ නේද. .

    මචං අපි කවුරුත් සොහොන්ගේ පාටි එකක්වත් ක්‍රිකට් මැච් එකක්වත් ඇදලා ගත්තේ නෑ.... උඹනේ පෙරේරගෙ පෝස්ට් එකට එහෙම කතාවක් ඇද්දේ... පොඩ්ඩක් ආපහු බලපං උඹ මොකද්ද කිව්වේ කියලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    එතන ඔක්කොම වගේ 35-40 අතර අංකල්ලා ඉන්නෙ. ඒගොල්ලොත් XibitZ ල සොහොනල වගේ 20-30 කාලේ කන්න පුළුවන් කටු කාල තමයි දැන් ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ල ඇත්තේ. ඉතිං ඒගොල්ලෝ ටිකක් වියදම් කරලා පාටියක් දාපු එකට ක්ලාස් ප්‍රශ්නයක් ඇදගන්නේ මොකටද බන්. අනික උඹල වගේ සැහැල්ලුවෙන් ඉන්න අයත් නෙමේ ළමයි බමයි නඩත්තු කරන පවුල්කාරයො.

    :angry::angry: කවුද ඩෝ අංකල්ලා.....?? :angry::angry: --rep:angry::angry:
     
    Donsethan

    Member
    Feb 2, 2017
    2
    0
    0
    යකො විස්කි ටිකක් ගහුවහම මොන හයි ක්ලාස් ද, අපි නන් ඉතින් සදා කසියා තමා....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තනූජකයව කොළඹ 05න් කටුබැද්ද පැත්තට වඩම්මවන්න ටිකක් අමාරුයි. මම කොහොම් හරි පටවගෙන එන්නම් බොලෑ ගෙදරට.. :cool:

    උස්සන් වරෙන් උස්සන් වරෙන්.... :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම හයි ක්ලාස් කියල කිව්ව ද?:angry:
    මැච් එකට නාවේ මේකෙ එකෙක් ගේ වෙඩිම නිසා...කවුරුවත් නෙවෙයි නදීර ගේ. උඹට ඒක මම කිව්ව ඊයේ කතා කරපු වෙලාවේ. මෙතන තියෙන්නේ හයි ක්ලාස් ලෝ ක්ලාස් ප්‍රහ්නයක් නෙවෙයි. උඹ දිගින් දිගට වැඩේ අදින එක......

    හරි අරු කිව්වනම් වෙඩින් එකට ගියනිසයි ආවේ නැත්තේ කියලා ඒක හරි. .
    දැන් ඌ මොකක්ද කිව්වේ? උන් හයි ක්ලාස් මිනිස්සුලු, බොන්නේ අරවලු, කන චීස් මේවලු, බයිට් මේවලු. . හයික්ලාස් සෙට් එක විතරලු සෙට් වෙන්නේ. .

    උබත් දැන් මෙතන බයිලා ගහන්න එපා බන්. . උබලනේ ත්‍රේඩ් එකට ඇවිත් වැඩේ අදින්නේ මම නෙවෙයි. .

    මන් ඇහුවේ මට ආපු ප්‍රශ්නයක්. . දැන් මම හෝ කිරියේ බහුතරය ලෝ ක්ලාස්ද කියලා දැනගන්න ඕනේ. . වෙනම ත්‍රේඩ් එකක් දැම්මේ අරූ උගේ ත්‍රේඩ් එකේදි මට යන්න කියපු නිසා. . එච්චරයි. .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    බලෙන් ප්ලග් වෙන්න හැදුවා? යකෝ මැච් එකට වත් උබලා ආවේ නෑ කිව්වම මොකටද බන් පම්පෝරියක් දැම්මේ. .
    දැන් උබලා හයි ක්ලාස් එවුන්නේ. . මන් ඒක දැනගත්තේ අරුගේ පෝස්ට් එකෙන්. .
    උබලා ඔහොම හයි ක්ලාස් කියලා දන්නවනම් උබගේ ශොප් එකට එන්නෙත් නෑ බන්. . අඩුම තරමේ උබලා එක කතාකරන්නේ වත් නෑ. .
    අපි උබලා වගේ සල්ලි කාරයෝ නෙවෙයි බන්. .

    :dull: :dull: උඹේ ක්ලාස් එක උඹ කිහිප තැනකදිම පෙන්නුවා මල්ලි..... දැන්වත් හැදියන්..... මනුස්සයෙක් දෙයක් කිව්වහම තේරුම් ගනින්..... මීට වඩා කියන්න යන්නේ නෑ..... අපිට වඩා දැනමුතුකම් තියෙන දත් මාමා උඹට කියලා ඇති කියලා හිතෙනවා හැදෙන්න දෙයක්..... :yes::D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙන් මෙහෙන් ප්ලග් වෙන්න හැදුව...නෑ කියන්න එපා..... ත්‍රෙඩ් එකේ පරණ පිටුවල ඇති......ප්ලග් වෙන්න බැරි උනා.....
    බැරි උනාමත් නෙවේ...
    උඹ ප්ලග් වෙනවට අපි බය උනා:lol:..... ඒ වේදනාවට මෙතන මරු කියවනව.......

    හැටේ වත්තෙ ලෙච්චමී වගේ යන තැන ඇවිලෙන උඹ වගේ එකෙක් එක්ක කෝම සෙට්වෙන්නද බං...... උබේ එළකිරි අතීතෙ දන්න උන් දන්නව උබ කොහොම චීත්තයක්ද කියල......

    ඉතින් අපි බය උනා උබ ප්ලග් වෙනවට අවංකෙන්ම..... හිත රිදුන නම් නිදා ගනින් පැයක් දෙකක්

    අනික බං ක්‍රිකට් මැච් එකට සෙට් උනේවත් නෑ කිව්ව නේ......

    උඹ ගෑවෙන තැනකවත් ගෑවෙන්න කැමති නෑ බං පෞද්ගලිකව මං නම්:yes:...අනික් උන් කොහොමද දන්නෑ....ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ අනික් උන්ගෙ මතෙත්.....

    ඒකට හේතුව උඹ මේ කියවන ක්ලාස් භේදෙ නෙවෙයි......උඹේ තියන මජර, කුහක, අන්ඩපාල, දියයටින් ගින්දර, කටින් බතල කේස්......දන්නෝ දනිති උඹ කිරියෙ දාපු කෙලි....උඹේ පරණ ත්‍රෙඩ් වල , උඹම ක්ලෝස් කරගෙන තියන ත්‍රෙඩ් ටික කියෙව්වනම් උඹ කොහොම මිනිහෙක්ද කියල හිතාගතෑකි

    කිඹුල් අයියගෙ කේස් එකට උඹම ත්‍රෙඩ් දෙක තුනක් දාල පජාත උනා අන්තිමේ, වෙඩිමුරයක් පත්තු කරන්න ගිහින් ඒක පත්තු උනේ නෑ හරියට, එතන නෑව..... වාහන කේස් එකට ගිහින් කෑ පතේ පහරල නාගත්ත.....

    බණ කියාගෙන, උදව් කරගෙන උඩින් පෙන්නුවට පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් මුඩුක්කු ටයිප් කුණුහරප එළියට එනව....

    ඉතින් උඹ බ්‍රහ්ම ත්‍රෙඩ් දැම්මට උඹ ඇතුලෙ හැංගිල ඉන්න සතා අඳුරගත්තු උන්ට උඹව අප්පිරියයි බං....

    දැන් මෙහෙමනේ මොරටු බින්දු කතන්දරේ.....:cool:

    උඹමනේ ඇවිත් කිව්වෙ අපිට , අපි හැමදාමත් අච්චර ගැහුව මෙච්චර ගැහුව කියල කියනව විතරයි කියල.....

    මතක නැත්තන්ම්, සිහි කල්පනාව අඩුයි නම්, උතුර දකුණ මාරු වෙල වගේ නම් පොඩ්ඩක් උඩින් තියන එක බලපං..... ඒ පෝස්ට් එක දැම්මෙ උඹ......:P

    මෙච්චර කල් බිව්වට කියව කියව ෆොටෝ දැම්මෙ නෑ.....උඹම අහපු නිසා දැම්මෙ......

    උඹ ඇහුව...අපි බීපු විදිය දැම්ම..... මොනාද බං කියවන්නෙ......;)

    අපේ 12 දෙනෙක් ඉන්නවා...කිරියෙ විතරක් නෙවේ...කිරියෙන් පිට සාමාන්‍ය සමාජෙදිත් අපේ වචනෙන් කියනව නම් බොක්කෙ ෆිට්...... ඔය සෙට් එක කොහොමත් මාස කීපෙකට සැරයක් සෙට් වෙනවා......ලොකු කම කියවන්න ෆොටෝ දානව නම් මේ ත්‍රෙඩ් එක පිරෙන්න එව්වයෙ ෆොටෝ දැම්ම්මෑකි..... :yes:

    සල්ලි නැති, වාහන නැති උන් හලන කේස්, ගල් , කසිප්පු කාරයො හලන ඒව මුකුත් නෑ..... මං වැඩිහරියක් බොන්නෙ ගල්, මට සයිකල්, බයික් නෑ....එහෙනම් එකටම හැලෙන්න ඕනෙ මාව.....:lol:

    ගොනා සේ තප්පුලන්න එපා බං..... උඹ බ්‍රහ්ම ටෝක් දීගෙන කෑගැහුවට උඹේ හෙළුව කිරියෙ පරන මෙම්බර්ල දන්නව......

    නාඩ ඉඳින්

    Respect you rider!!! :cool:
     
    :yes:
     
    Status
    Not open for further replies.