මෙහෙම හිතපන්. තොගේ ගෙදර හදන්න කියල තෝ දෙනවා කන්ට්‍රැක්ටර් කෙනෙක්ට. ඉතින් ඌ මොකද කරන්නෙ ඌ අඳුරන හාර්ඩ්වෙයාර් , තව අනිත් බඩු සප්ලයි කරන උන්ට කියල වැඩියෙන් බිල් දාල තොගේ සල්ලි ගසා කාල තව තෝ ඌට කන්ට්‍රැක් එකටත් සල්ලි දීලා අන්තිමට දැන ගන්නවා ගේම් කාරයෙක් කියල. ඉතින් උඹ කියනවද අනිත් උන්ට අඩෝ හොරා උනත් කමක් නෑ ගේ හදල තියෙනව. ලකෂ 60 ක් යන ගෙදරට ලක්ෂ 140 ක් විතර ගියා. කමක් නෑ මල්ලි ගෙ ගෙදරත් ඌටම දෙනවා කියල. අනේ උඹල වගේ උන්.![]()
ඊට පස්සෙ ආපු අවංක කන්ට්‍රැක්ටර් ලක්ෂ 160 න් ගේ හදනව. එතකොට ඒකෙන් කියන්නෙ කලින් එකා හරියට හදල කියන එකද දැන් එකා කලින් එකාටත් වඩා කම්බ හොරෙක් කියන එකදමෙහෙම හිතපන්. තොගේ ගෙදර හදන්න කියල තෝ දෙනවා කන්ට්‍රැක්ටර් කෙනෙක්ට. ඉතින් ඌ මොකද කරන්නෙ ඌ අඳුරන හාර්ඩ්වෙයාර් , තව අනිත් බඩු සප්ලයි කරන උන්ට කියල වැඩියෙන් බිල් දාල තොගේ සල්ලි ගසා කාල තව තෝ ඌට කන්ට්‍රැක් එකටත් සල්ලි දීලා අන්තිමට දැන ගන්නවා ගේම් කාරයෙක් කියල. ඉතින් උඹ කියනවද අනිත් උන්ට අඩෝ හොරා උනත් කමක් නෑ ගේ හදල තියෙනව. ලකෂ 60 ක් යන ගෙදරට ලක්ෂ 140 ක් විතර ගියා. කමක් නෑ මල්ලි ගෙ ගෙදරත් ඌටම දෙනවා කියල. අනේ උඹල වගේ උන්.![]()
මෙහෙම හිතපන්. තොගේ ගෙදර හදන්න කියල තෝ දෙනවා කන්ට්‍රැක්ටර් කෙනෙක්ට. ඉතින් ඌ මොකද කරන්නෙ ඌ අඳුරන හාර්ඩ්වෙයාර් , තව අනිත් බඩු සප්ලයි කරන උන්ට කියල වැඩියෙන් බිල් දාල තොගේ සල්ලි ගසා කාල තව තෝ ඌට කන්ට්‍රැක් එකටත් සල්ලි දීලා අන්තිමට දැන ගන්නවා ගේම් කාරයෙක් කියල. ඉතින් උඹ කියනවද අනිත් උන්ට අඩෝ හොරා උනත් කමක් නෑ ගේ හදල තියෙනව. ලකෂ 60 ක් යන ගෙදරට ලක්ෂ 140 ක් විතර ගියා. කමක් නෑ මල්ලි ගෙ ගෙදරත් ඌටම දෙනවා කියල. අනේ උඹල වගේ උන්.![]()
රඹා;21202578 said:ඊට පස්සෙ ආපු අවංක කන්ට්‍රැක්ටර් ලක්ෂ 160 න් ගේ හදනව. එතකොට ඒකෙන් කියන්නෙ කලින් එකා හරියට හදල කියන එකද දැන් එකා කලින් එකාටත් වඩා කම්බ හොරෙක් කියන එකද
තව එකෙක් ඉන්නව ඌ ගේ හදන්නම් කියල ලක්ෂ 280 ක් ගන්නව. අන්තිමට බැලුවම ගේ හදනව තියා අත්තිවාරමවත් දාල නෑ. හේතුව ඇහුවම කියනව කලින් බාසත් හොර කරපු එකේ ඌ හොර කරාම මොකද කියල. දැන් උඹ කියන්නෙ කලින් බාස මූට වඩා ටිකක්වත් හොඳ නැද්ද?