හොරා

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    16387039_360850650956455_5852949264458741155_n.jpg
    :confused::confused:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ඕවා මොනාද යහපාලන ආණ්ඩුවේ සංවර්ධනය බලන්න ඕනනම් අර monson කියන එකාගේ ත්‍රෙඩ් එක බලපන්..පිස්සු හැදෙනවා..:lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙහෙම හිතපන්. තොගේ ගෙදර හදන්න කියල තෝ දෙනවා කන්ට්‍රැක්ටර් කෙනෙක්ට. ඉතින් ඌ මොකද කරන්නෙ ඌ අඳුරන හාර්ඩ්වෙයාර් , තව අනිත් බඩු සප්ලයි කරන උන්ට කියල වැඩියෙන් බිල් දාල තොගේ සල්ලි ගසා කාල තව තෝ ඌට කන්ට්‍රැක් එකටත් සල්ලි දීලා අන්තිමට දැන ගන්නවා ගේම් කාරයෙක් කියල. ඉතින් උඹ කියනවද අනිත් උන්ට අඩෝ හොරා උනත් කමක් නෑ ගේ හදල තියෙනව. ලකෂ 60 ක් යන ගෙදරට ලක්ෂ 140 ක් විතර ගියා. කමක් නෑ මල්ලි ගෙ ගෙදරත් ඌටම දෙනවා කියල. අනේ උඹල වගේ උන්.:lol::lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    well said
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169

    ඊට පස්සෙ ආපු අවංක කන්ට්‍රැක්ටර් ලක්ෂ 160 න් ගේ හදනව. එතකොට ඒකෙන් කියන්නෙ කලින් එකා හරියට හදල කියන එකද දැන් එකා කලින් එකාටත් වඩා කම්බ හොරෙක් කියන එකද
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    තව එකෙක් ඉන්නව ඌ ගේ හදන්නම් කියල ලක්ෂ 280 ක් ගන්නව. අන්තිමට බැලුවම ගේ හදනව තියා අත්තිවාරමවත් දාල නෑ. හේතුව ඇහුවම කියනව කලින් බාසත් හොර කරපු එකේ ඌ හොර කරාම මොකද කියල. දැන් උඹ කියන්නෙ කලින් බාස මූට වඩා ටිකක්වත් හොඳ නැද්ද?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    රඹා;21202578 said:
    ඊට පස්සෙ ආපු අවංක කන්ට්‍රැක්ටර් ලක්ෂ 160 න් ගේ හදනව. එතකොට ඒකෙන් කියන්නෙ කලින් එකා හරියට හදල කියන එකද දැන් එකා කලින් එකාටත් වඩා කම්බ හොරෙක් කියන එකද

    ඔව් එහෙම ඌත් කරල තියෙනවා ඌත් හොරෙක් තමයි. හැබැයි එහෙම කියල අයේ පරණ හොරාට දෙනවද. නැත්නම් කොහොම හරි කියල වෙන හොඳ එකෙක් ට්‍රයි කරල බලනවද ඊළඟ පාර. ඕක හිතන කොට උඹ දුක් මහන්සි යෙන් හම්බ කරපු සල්ලි ටික ඇප්ලයි කරපන්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    තව එකෙක් ඉන්නව ඌ ගේ හදන්නම් කියල ලක්ෂ 280 ක් ගන්නව. අන්තිමට බැලුවම ගේ හදනව තියා අත්තිවාරමවත් දාල නෑ. හේතුව ඇහුවම කියනව කලින් බාසත් හොර කරපු එකේ ඌ හොර කරාම මොකද කියල. දැන් උඹ කියන්නෙ කලින් බාස මූට වඩා ටිකක්වත් හොඳ නැද්ද?

    ඔය ප්‍රශ්නෙ උඹෙන්ම අහල බලපන්කො. උඹ කිය කිය ඉන්නෙ ඉස්සරල හොරා නම් නියමයි කියලද. නැත්නම් බලපන්කො මේ පාරත් හොරෙක්ට අහු උනා. මුන් ඔක්කොම එකයි ඊළඟ පාර නම් අහු වෙන්නෙ නැතුව ගේ හදන්න හොඳ එකෙක්ට දෙන්න කියල දන්න කියන අයට කියන එකද. හිතපන් මේ උඹ මහන්සියෙන් හෙව්ව සල්ලි උඹේ දෙයක් කියල. තව හිතපන් උඹ ඔච්චර වියදම් කරෙත් පට්ට විදියට ණය වෙලා කියල. ලක්ෂ 60 ක් ණය වෙන්න තිබ්බ එක හොරා හින්දා ලක්ෂ 140ක් ණය වෙන්න වෙච්ච එක හොඳ දෙයක්ද කියල.

    හොරා හොරාමයි රුපියල් ලකෂ 50 ක් හොරකම් කරත් කෝටි 50ක් හොරකම් කරත්. හොඳ හොරෙක් වත් නරක හොරෙක් වත් නෑ. ඉන්නෙ නරක හොරු විතරයි.:lol::lol: