හයි ක්ලාස්

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රතිප්‍රහාර දරාගන්න බැරිව *රි දරයා ඕෆ් ලයින් ගිහිල්ලා.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අන්තිම සෙටමෝලට උඹ ඔය කියන මාලඹේ එකා ලේස්ති උනේ සති දෙකක ඉඳන්.
    ලිස්ට් හදාගෙන, කඩගානේ ගිහිල්ලා, අඩුම කුඩුම හොයාගෙන.
    සෙටමෝලට කලින් දවසේ හවස පටන් ගත්තු ඇදිල්ල, රෑ එලි වෙනකන් පීසා හදාගෙන, චීස් ඔම්ලට් හදාගෙන එක දිගට පෑ 24ක් ඇදලා, ගෙදර තිබුන බෝතලුත් අපිට පොවලා අපේ දත්, ගෙවල් වල මිනිස්සුන්ගේ දත් ඔක්කොමත් නිකං ගලවලා දීලා, අවශ්‍ය හැම වෙලාවකම සහෝදරයෙක් වගේ ලඟින් ඉන්න උඹ ඔය කියන මාලඹේ එකා එතකොට කාටද කඩේ ගිහින් තියෙන්නේ බන්?

    දැවෙන පස්න බන් මෙව්වා.

    කල්‍යාන මිත්‍ර ඇසුර ලැබෙන්නත් පිං තියෙන්න ඕනේ.
    උඹ වගේ වහුකුණු එලොවටත් නැති මෙලොවටත් නැති බයාදු සොන්න ඩෑල් වලට .

    දත් මාමි වගේ යාලුවො ලැබෙන්නේ නෑ එසේ මෙසේ එවුන්ට. මුං වගෙ උන්ටනම් ලොවෙත් නෑ ලොවිගහෙත් නෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලබන පාර උබව කට් කරන්නම් උබ හයි ක්ලාස් එකෙක් නෙවේනේ, එතකොට මෙතන ඇවිත් නුලක් දාලා වේදනාව පෙන්නපන්....................

    :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අන්තිම සෙටමෝලට උඹ ඔය කියන මාලඹේ එකා ලේස්ති උනේ සති දෙකක ඉඳන්.
    ලිස්ට් හදාගෙන, කඩගානේ ගිහිල්ලා, අඩුම කුඩුම හොයාගෙන.
    සෙටමෝලට කලින් දවසේ හවස පටන් ගත්තු ඇදිල්ල, රෑ එලි වෙනකන් පීසා හදාගෙන, චීස් ඔම්ලට් හදාගෙන එක දිගට පෑ 24ක් ඇදලා, ගෙදර තිබුන බෝතලුත් අපිට පොවලා අපේ දත්, ගෙවල් වල මිනිස්සුන්ගේ දත් ඔක්කොමත් නිකං ගලවලා දීලා, අවශ්‍ය හැම වෙලාවකම සහෝදරයෙක් වගේ ලඟින් ඉන්න උඹ ඔය කියන මාලඹේ එකා එතකොට කාටද කඩේ ගිහින් තියෙන්නේ බන්?

    දැවෙන පස්න බන් මෙව්වා.

    කල්‍යාන මිත්‍ර ඇසුර ලැබෙන්නත් පිං තියෙන්න ඕනේ.
    උඹ වගේ වහුකුණු එලොවටත් නැති මෙලොවටත් නැති බයාදු සොන්න ඩෑල් වලට සෙට් වෙන්නෙත් උඹලා වගේම උන් තමා බන්.

    :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    කවුද ඩෝ පිනට බොන්නෙ?:rolleyes:
    එකෙක් පිනට බොන්නෙ නෑ ඔක්කොම සම්මාදම් වෙලා එකතු වෙලා උයලා බොන්නෙ.:yes:
    මම රට ඉදන් එනකොට බෝතල් ගේනවා ඒ ෆිට් එකට
    :lol::lol::lol:

    ඒක කොහොමද පිනට වෙන්නෙ?:P:P
    අ.හු.පු.වැ.බ.ප.ය:lol::lol:

    අන්තිම ය යන්නෙන් කියවෙන්නේ මොකක්ද බන් :confused::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒකට කියන්නෙ VIP Treatment කියල :yes:

    or7T2pP.jpg

    :(:( :dull: ඕක ගැලෙව්වා ඔහොම උදව් කරපු එකෙක් කිඹුල් මාමට කෙලෙව්වට පස්සේ...... දැන් ඕක නෑ...... :no: :(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ කියන කිසිම දෙයක් පෙන්නේ නැ ....ඔව් .ෆොටෝ ටික විතරයි පෙන්නේ ....ඔව් ... අම්මෝ .... මාර ලස්සනයි ඔයි ..මෙව්වා බලාගෙන වාවන්නේ නැ දෙයියෝ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    දත් මාමි වගේ යාලුවො ලැබෙන්නේ නෑ එසේ මෙසේ එවුන්ට. මුං වගෙ උන්ටනම් ලොවෙත් නෑ ලොවිගහෙත් නෑ.

    :dull::dull: දත් මාමියි.... මේ කිරියේ ඉන්න තව මාමෙකුයි..... (ඔව් ඔව් ඌ තමා :yes::yes:) මට සෑහෙන්න උදව් කරලා තියෙනවා..... :cool::yes::D
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,101
    1,031
    113
    :(:( :dull: ඕක ගැලෙව්වා ඔහොම උදව් කරපු එකෙක් කිඹුල් මාමට කෙලෙව්වට පස්සේ...... දැන් ඕක නෑ...... :no: :(

    දැන් නෑ තමයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :(:( :dull: ඕක ගැලෙව්වා ඔහොම උදව් කරපු එකෙක් කිඹුල් මාමට කෙලෙව්වට පස්සේ...... දැන් ඕක නෑ...... :no: :(

    මෙතනට අදාල පුද්ගලයෙක්ද කෙලෙව්වෙ ? :rolleyes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,101
    1,031
    113
    @ xcibit AND Mr.perera ඇන්ඩ් ඕල් අදර් වලි කුකුලෝ..

    උබලට වැඩ නැද්ද බන්???
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    @ xcibit AND Mr.perera ඇන්ඩ් ඕල් අදර් වලි කුකුලෝ..

    උබලට වැඩ නැද්ද බන්???

    නිකං ඉන්න එකේ ආතල් එකක් තියෙන්න එපැයි බං... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අහ් හයි ක්ලාස් මහත්තයා. . උබලගේ හයික්ලාස් බොනවට වඩා කසියා ගහන එක නම්බුයි මහත්තයෝ. .
    උන් පොඩි ශොට් එකක් දුන්න ගමන් උන්ට කඩේ යන්න ගත්තා නේ. .

    මලබේ එවුන්ගෙන් පිනට වැඩ කරවගෙන කඩේ යන සෙට් ඒකුත් ඉන්නවනේ. .
    හයි ක්ලාස්! පව් බන් උබලා. .
    මෙන්න මේක කියෙව්වයින් පස්සෙ නං උඹ කවුද සතා කියල හරියට ම අදුන ගත්තා.......
    උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම භ්‍රෂ්ටයෙක්. කාපු පතේ රෙන, කන්න දීපු අත හපා කන බල්ලෙක්......
    තමන්ට දවසක් හරි උදව්වක් විදියට දෙයක් කරල දීපු එකෙක්ට මෙහෙම කියන්න පුළුවන් නියම අමන, කාළකන්නි, අවලං, අවජාතක පාහරයෙක්ට විතරයි.....

    උඹ ඒ ජාතියෙ එකෙක් බව ඔප්පු කලා......
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අන්තිම සෙටමෝලට උඹ ඔය කියන මාලඹේ එකා ලේස්ති උනේ සති දෙකක ඉඳන්.
    ලිස්ට් හදාගෙන, කඩගානේ ගිහිල්ලා, අඩුම කුඩුම හොයාගෙන.
    සෙටමෝලට කලින් දවසේ හවස පටන් ගත්තු ඇදිල්ල, රෑ එලි වෙනකන් පීසා හදාගෙන, චීස් ඔම්ලට් හදාගෙන එක දිගට පෑ 24ක් ඇදලා, ගෙදර තිබුන බෝතලුත් අපිට පොවලා අපේ දත්, ගෙවල් වල මිනිස්සුන්ගේ දත් ඔක්කොමත් නිකං ගලවලා දීලා, අවශ්‍ය හැම වෙලාවකම සහෝදරයෙක් වගේ ලඟින් ඉන්න උඹ ඔය කියන මාලඹේ එකා එතකොට කාටද කඩේ ගිහින් තියෙන්නේ බන්?

    දැවෙන පස්න බන් මෙව්වා.

    කල්‍යාන මිත්‍ර ඇසුර ලැබෙන්නත් පිං තියෙන්න ඕනේ.
    උඹ වගේ වහුකුණු එලොවටත් නැති මෙලොවටත් නැති බයාදු සොන්න ඩෑල් වලට සෙට් වෙන්නෙත් උඹලා වගේම උන් තමා බන්.

    Pinata da biuwa :lol:

    Api num athe thiyana anthima rupiyalth dela thama set une:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න මේක කියෙව්වයින් පස්සෙ නං උඹ කවුද සතා කියල හරියට ම අදුන ගත්තා.......
    උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම භ්‍රෂ්ටයෙක්. කාපු පතේ රෙන, කන්න දීපු අත හපා කන බල්ලෙක්......
    තමන්ට දවසක් හරි උදව්වක් විදියට දෙයක් කරල දීපු එකෙක්ට මෙහෙම කියන්න පුළුවන් නියම අමන, කාළකන්නි, අවලං, අවජාතක පාහරයෙක්ට විතරයි.....

    උඹ ඒ ජාතියෙ එකෙක් බව ඔප්පු කලා......

    Me serama eka pinturayak nisane

    Amataka karana oya :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21202765 said:
    Pinata da biuwa :lol:

    Api num athe thiyana anthima rupiyalth dela thama set une:P

    අරූගේ නොමේරූ ළදරු ඒකකයේ ඉදිරිපෙල එකෙක් ඇවිල්ලා...

    උඹට බැස්ටිය ඕනේ රයිඩර්ගෙන්ද? මල්කවියගෙන්ද? දත් මාමගෙන්ද? බඩාගෙන්ද? මගෙන්ද?
    ඔක්කොම එකතු වෙලා ගහන්න තරම් උඹ ළාමක වැඩී බන්..
    එකෙක් කියපං එකෙක්...
     
    Status
    Not open for further replies.