අන්තිම සෙටමෝලට උඹ ඔය කියන මාලඹේ එකා ලේස්ති උනේ සති දෙකක ඉඳන්.
ලිස්ට් හදාගෙන, කඩගානේ ගිහිල්ලා, අඩුම කුඩුම හොයාගෙන.
සෙටමෝලට කලින් දවසේ හවස පටන් ගත්තු ඇදිල්ල, රෑ එලි වෙනකන් පීසා හදාගෙන, චීස් ඔම්ලට් හදාගෙන එක දිගට පෑ 24ක් ඇදලා, ගෙදර තිබුන බෝතලුත් අපිට පොවලා අපේ දත්, ගෙවල් වල මිනිස්සුන්ගේ දත් ඔක්කොමත් නිකං ගලවලා දීලා, අවශ්‍ය හැම වෙලාවකම සහෝදරයෙක් වගේ ලඟින් ඉන්න උඹ ඔය කියන මාලඹේ එකා එතකොට කාටද කඩේ ගිහින් තියෙන්නේ බන්?
දත් කිඹුලා සහෝ යාළුවො වෙනුවෙන් බෙල්ල කඩාගෙන උනත් වැඩකරන කෙනෙක් කියල තමයි වැටහෙන්නේ, මුණ ගැහිලා ආශ්‍රය කරලා නැති උනත්. එහෙම කල්‍යාන මිත්‍රයෙක් ආශ්‍රය කරන්න ලැබීමත් එක්තරා ලැබීමක්.
sorry ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නෙමෙයිනම්.

ඒත් ඒවා අල්ලගෙන මෙතන කියවන්න එපා හොඳේ.... 



