හයි ක්ලාස්

Status
Not open for further replies.

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
අන්තිම සෙටමෝලට උඹ ඔය කියන මාලඹේ එකා ලේස්ති උනේ සති දෙකක ඉඳන්.
ලිස්ට් හදාගෙන, කඩගානේ ගිහිල්ලා, අඩුම කුඩුම හොයාගෙන.
සෙටමෝලට කලින් දවසේ හවස පටන් ගත්තු ඇදිල්ල, රෑ එලි වෙනකන් පීසා හදාගෙන, චීස් ඔම්ලට් හදාගෙන එක දිගට පෑ 24ක් ඇදලා, ගෙදර තිබුන බෝතලුත් අපිට පොවලා අපේ දත්, ගෙවල් වල මිනිස්සුන්ගේ දත් ඔක්කොමත් නිකං ගලවලා දීලා, අවශ්‍ය හැම වෙලාවකම සහෝදරයෙක් වගේ ලඟින් ඉන්න උඹ ඔය කියන මාලඹේ එකා එතකොට කාටද කඩේ ගිහින් තියෙන්නේ බන්?

දත් කිඹුලා සහෝ යාළුවො වෙනුවෙන් බෙල්ල කඩාගෙන උනත් වැඩකරන කෙනෙක් කියල තමයි වැටහෙන්නේ, මුණ ගැහිලා ආශ්‍රය කරලා නැති උනත්. එහෙම කල්‍යාන මිත්‍රයෙක් ආශ්‍රය කරන්න ලැබීමත් එක්තරා ලැබීමක්.
sorry ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නෙමෙයිනම්.
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;21202800 said:
    Hari hari clz ekata 12 dena set wela bona awulak na :sorry:

    Api purudu widihata api bonam clz natuwa :sorry:

    Api higanone :sorry:

    මෙතන කවුරුත් එහෙම කිව්වේ නෑ... අනිත් එක ඔයාලව මේ කතාවකට ඇදලා ගත්තේ ඔය යාලුවම තමයි.... පොඩ්ඩක් බලන්නකො එයාගෙ පෝස්ට් ටික... එතකොට තේරෙයි... එහෙම බලන්න බැරි නම් හරි... බලලත් යාලුවා නිසා ඒවා නොදැක්කා වගේ ඉන්නවනම් ඉතිං ප්‍රශ්නයක් නෑ... :D ඒත් ඒවා අල්ලගෙන මෙතන කියවන්න එපා හොඳේ.... :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙන්න මේක කියෙව්වයින් පස්සෙ නං උඹ කවුද සතා කියල හරියට ම අදුන ගත්තා.......
    උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම භ්‍රෂ්ටයෙක්. කාපු පතේ රෙන, කන්න දීපු අත හපා කන බල්ලෙක්......
    තමන්ට දවසක් හරි උදව්වක් විදියට දෙයක් කරල දීපු එකෙක්ට මෙහෙම කියන්න පුළුවන් නියම අමන, කාළකන්නි, අවලං, අවජාතක පාහරයෙක්ට විතරයි.....

    උඹ ඒ ජාතියෙ එකෙක් බව ඔප්පු කලා......

    උබ මෙතන බබා වෙන්න එපා බන්. .
    උබ හීන් නූලෙන් ගේම් දෙන එකානේ. .

    උබ තමයි මේ සේරටම මුල. . උබට ඕන වුනා උබගේ හතුරන්ව මම ලව්වා හොයාගන්න. .
    උබ ඒකට ලසනට ඇමට දැම්මේ මාව. . පස්සේ උබගේ සහචරයෝ විසින්ම ඒ ත්‍රේඩ් එක කාලා තිබ්බා. . උබගේ හයි ක්ලාස් සෙට් එක වගේම සෙට් එකක්නේ උනුත්. .

    උබ එක්කෝ මට ත්‍රේඩ් එක දාන්න කියලා උබගේ සෙට් එකට කියලා තියන්න තිබ්බා උබගේ උවමනාවටයි මම ත්‍රේඩ් එක දාන්නේ කියලා. .
    උන් එතන පිස්සු කෙලියම උබ උන්ට මුකුත් නොකියම මාරුවුනා. .
    උබට කිරියේ ලොකු පිරිසක් ඉන්නවා ඇති ඒත් උබට උදව් කරපු එකෙක්ට ඔහොම සක්කිලි වැඩ කරන්න එපා. .

    ඔය කාපු පතේ රෙන කන්න දීපු අත හපාකන කතාවනම් උබටමයි අදාලවෙන්නේ බන්. .
    උබ මට කරේ බල්ලෙක් වත් නොකරන බලු වැඩක්. .
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    popcorn.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    සොහොන;21202787 said:
    Api dawasak set una matakada mount wala :P

    Eka samaharunta clz wadak nemelu

    Set wenawa num high clz widihata set wena onelu natam un satulu :sorry: duki bro apita clz na :sorry:

    :rolleyes::rolleyes: ඇයි සහෝ මේ අහස කඩන් වැටෙනවා කියලා දිව්ව හාවා වගේ අදාලම නැතිව දේවල් කියන්නේ....?? මට තේරුම් ගන්න බෑ.... අපේ මොකාද ඔයාලගේ සෙට් වීම ගැන වචනයක් කිව්වේ.....?? :rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙතන කවුරුත් එහෙම කිව්වේ නෑ... අනිත් එක ඔයාලව මේ කතාවකට ඇදලා ගත්තේ ඔය යාලුවම තමයි.... පොඩ්ඩක් බලන්නකො එයාගෙ පෝස්ට් ටික... එතකොට තේරෙයි... එහෙම බලන්න බැරි නම් හරි... බලලත් යාලුවා නිසා ඒවා නොදැක්කා වගේ ඉන්නවනම් ඉතිං ප්‍රශ්නයක් නෑ... :D ඒත් ඒවා අල්ලගෙන මෙතන කියවන්න එපා හොඳේ.... :)

    කව්ද යකෝ නොකිව්වේ?
    දැන් මම ඇහුවා නේද උබලා හැමදාම අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනවා ඒත් මැච් එකකට වත් සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියලා. .
    එතකොට ඒකට හේතුව විදියට කිව්වේ බ්ලැක් ඔපල් ගහන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ, උබලට ක්ලාස් එකක් තියෙනවා, ඒකේ බොන්නේ මේවා, කන්නේ මේවා කිය කිය බයිලාවක් ගැහුවේ. .

    දැන් මොනවද කියවන්නේ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි කියන්නේ කවුද බන්?
    උඹයි? අර ලී මෝලයි ද? :lol:

    Aru gana num dane na

    Eth mata num sali na :P

    Habi pinta gahaneth na thiyana ganak denawa

    Mama mita kalin gamayala hakala ekala set una untath uba nondi danawa neda ape unge cricket match kiyala laja nada bun ekata ena unta hint pass karanawa

    Pase set eka kareth mama mount wala man rs 2000 thiyan gema gahuwe ubala wage wate giye na apu un hite santosen eda hitiye

    Gamayala hakalath ekala set una dawse padure oi api biuwe :lol:

    Ubalata mewa kiyala wadak na ubalage high clz ekala apita hapena puke amaruwak na :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උබ මෙතන බබා වෙන්න එපා බන්. .
    උබ හීන් නූලෙන් ගේම් දෙන එකානේ. .

    උබ තමයි මේ සේරටම මුල. . උබට ඕන වුනා උබගේ හතුරන්ව මම ලව්වා හොයාගන්න. .
    උබ ඒකට ලසනට ඇමට දැම්මේ මාව. . පස්සේ උබගේ සහචරයෝ විසින්ම ඒ ත්‍රේඩ් එක කාලා තිබ්බා. . උබගේ හයි ක්ලාස් සෙට් එක වගේම සෙට් එකක්නේ උනුත්. .

    උබ එක්කෝ මට ත්‍රේඩ් එක දාන්න කියලා උබගේ සෙට් එකට කියලා තියන්න තිබ්බා උබගේ උවමනාවටයි මම ත්‍රේඩ් එක දාන්නේ කියලා. .
    උන් එතන පිස්සු කෙලියම උබ උන්ට මුකුත් නොකියම මාරුවුනා. .
    උබට කිරියේ ලොකු පිරිසක් ඉන්නවා ඇති ඒත් උබට උදව් කරපු එකෙක්ට ඔහොම සක්කිලි වැඩ කරන්න එපා. .

    ඔය කාපු පතේ රෙන කන්න දීපු අත හපාකන කතාවනම් උබටමයි අදාලවෙන්නේ බන්. .
    උබ මට කරේ බල්ලෙක් වත් නොකරන බලු වැඩක්. .

    පුක බයිනවා උට්ටො උඹේ කතා වලට හිනාවෙලාම උට මහන්සී කියල.....

    උඹේ කමෙන්ට් හින්දා පුක මාත් එක්ක තරහ වෙනව දවසක...එච්චරයි මං දන්නේ:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ඕකෙනං ඉතිං දෙපැත්තක් තියෙනවා බං..
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ බොන පිරිස අනුව..
    සමහර උන් බොන්නේ "වෙරි" කියන දේම බලාගෙන..
    තවත් පිරිසක් ඉන්නවා උන් සෙට් වෙලා බොන්නේ ෆන් එකක්, පොඩි ත්‍රිල් එකක් ගන්න..
    ක්ලාස් එකෙත් යම්තාක් දුරකට වෙනසක් තියෙනවා, ඒ වගේම බොන එකේ ෆීලින්ග් එකේ සෑහෙන වෙනසක් තියෙනවා..
    ගල් අරක්කු ටිකකට සෝඩා ටිකක් සැන්ඩි කරන බොනවට වඩා ගති jack daniels ෂොට් එකකට අයිස් කැට දෙකක් දැන් බොන එක...
    පුද්ගලිකව මම උනත් බ්ලැක් ඕපල්, ඕල්ඩ් ඇරැක් ඕවනං කටේවත් තියෙන්නේ නෑ..
    ලොකු සීන් එකකට නෙමෙයි, මගේ නං බොන එකේ බලාපොරොත්තුව "වෙරි" කියන දේම නෙමෙයි..
    පොඩි ලල් එකක් දාන එක...
    හොද බෝතලයක් අරන්, බාබකිව් පාරක් දාල, බ්ලූබෙරි බයිට් එකක් හදලා ගත්තනං සැප තමයි ඉතිං..

    ඕක සරලව මෙහෙමයි බං..
    ත්‍රීවීල් එකකිනුත් කතරගම යන්න පුළුවන්.. පෙජරෝ එකකිනුත් කතරගම යන්න පුළුවන්..
    ප්‍රථිපලේ එකයි.. අවසානෙදි දෙගොල්ලොම කතරගමට යනවා.. නමුත් එ ගමන් දෙකේ තියෙන්නේ කන්ඩිෂන් දෙකක්..

    ammoh ape lawyer mahattaya, uba koheda ban hitiye mechchara kal :eek:
    hire wath giyada :rolleyes::rolleyes::rolleyes::P:D
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    This is why you should never develop friends over the internet. You never know whom to expect. Thankfully we keep our anonymity and keep our personal lives to ourselves.
    This is shameful. If they don't want you, it means, you don't fit in. Just go and find some real friends. This isn't about class. There is no class in alcoholism or smoking. Class is not doing/minimizing it.

    I know I might look conservative, but if you really don't have friends and want to meet someone try facebook.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කව්ද යකෝ නොකිව්වේ?
    දැන් මම ඇහුවා නේද උබලා හැමදාම අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනවා ඒත් මැච් එකකට වත් සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියලා. .
    එතකොට ඒකට හේතුව විදියට කිව්වේ බ්ලැක් ඔපල් ගහන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ, උබලට ක්ලාස් එකක් තියෙනවා, ඒකේ බොන්නේ මේවා, කන්නේ මේවා කිය කිය බයිලාවක් ගැහුවේ. .

    දැන් මොනවද කියවන්නේ?

    මැච් එකකට සෙට් වෙන්නේ නැති කතාව කිව්වා මිසක් කිසිම මෙම්බර් කෙනෙක්ව පුද්ගලිකව මෙන්ශන් කරේ නෑනේ... එහෙම නම් මෙතන අපේ ෆොටෝ දාගෙන ත්‍රෙඩ් දැම්මේ ඇයි... ? අපි කාගෙවත් ෆොටෝ වත්... නම් වත් දැම්මද ..? නෑ නේ...? ත්‍රෙඩ් එකේ කියපු එක වචනයක් අල්ලගෙන මොකටද ඔච්චර දඟලන්න උඹට තියෙන ප්‍රශ්නේ...?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rolleyes::rolleyes: ඇයි සහෝ මේ අහස කඩන් වැටෙනවා කියලා දිව්ව හාවා වගේ අදාලම නැතිව දේවල් කියන්නේ....?? මට තේරුම් ගන්න බෑ.... අපේ මොකාද ඔයාලගේ සෙට් වීම ගැන වචනයක් කිව්වේ.....?? :rolleyes::rolleyes:

    Oyata mukuth mama kiuweda ?

    Na neda

    Wolwaren ti man e kiuwe
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    This is why you should never develop friends over the internet. You never know whom to expect. Thankfully we keep our anonymity and keep our personal lives to ourselves.
    This is shameful. If they don't want you, it means, you don't fit in. Just go and find some real friends. This isn't about class. There is no class in alcoholism or smoking. Class is not doing/minimizing it.

    I know I might look conservative, but if you really don't have friends and want to meet someone try facebook.

    Agree... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21202809 said:
    Oyala me loku seen dala minisunwa halu karana epa

    Api set wene apita one widihata nidahase paduwe :P

    Katawath karadayak nane

    Data aiya nisa kata puka wahan ene natam oya loku seen num kujiti

    අපි කොහෙද බන් උඹලව හෑල්ලුවට ලක් කලේ? උඹල වැල්ලේ බීවා කියල අපි දන්නෙත් උඹල කිව්වමයි. :lol: එහෙම එකක් උනා කියල අපි දන්නෙවත් නෑ... :lol:
    බොලෑ අර ලී මෝලා නේ මෙතන බාව උඩ නැගගෙන සමයං කියෙව්වේ...

    ඇයි දතා අයියා නැත්තං උඹ අපිට මොනා කරන්නද?
    අ.නි.වැ.බ.ප.ප.ය. :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rolleyes::rolleyes: ඇයි සහෝ මේ අහස කඩන් වැටෙනවා කියලා දිව්ව හාවා වගේ අදාලම නැතිව දේවල් කියන්නේ....?? මට තේරුම් ගන්න බෑ.... අපේ මොකාද ඔයාලගේ සෙට් වීම ගැන වචනයක් කිව්වේ.....?? :rolleyes::rolleyes:

    උබ ගැන අද වෙනකන් මට ගව්‍රවයක් තිබ්බා. .
    ඒත් උබ කිව්වනේ මන් උබලා එක්ක බලෙන් සෙට් වෙන්න ආවා කියලා. . අන්න ඒ කතාවෙන්ම මන් දැනගත්තා උබ මොනවගේ සතෙක්ද කියලා. .
    උබලවගේ හයි ක්ලාස් සක්කිලි එක්ක බොනවට වඩා හොදයි දිව කපාගන්න එක. .

    අර මන් එකපාරක් සල්ලි දීලා සේවාවක් ගන්න ආවම සල්ලි නොගත්ත එක නිසා තාමත් ඒක දිරවගන්න බැරුව මම ඉන්නේ. .
    ඌ වෙනුවෙන් මේ දේ කරපන් කියලා ඌ ඒ සල්ලිවල වටිනාකම වගේ සිය ගුනයක් මාව සව්ත්තු කරා. .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    This is why you should never develop friends over the internet. You never know whom to expect. Thankfully we keep our anonymity and keep our personal lives to ourselves.
    This is shameful. If they don't want you, it means, you don't fit in. Just go and find some real friends. This isn't about class. There is no class in alcoholism or smoking. Class is not doing/minimizing it.

    I know I might look conservative, but if you really don't have friends and want to meet someone try facebook.

    Uba me magulak kiyanawa clz ekata thami oi dan plz eka nikan gahak.yata bona un higano :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල සෙට් වෙච්ච එක හෑල්ලු කරේ කොතනද කියල එකම එක කමෙන්ට් එකක් පෙන්නපන් කොහෙන් හරි.....

    උඹව අවුස්සපු එකාම තමයි ඒ කතාව කිව්වෙ මේ ත්‍රෙඩ් එකේම...අනේ මන්දා උබත් ලස්සනට අඳිනවා අරූ දෙන පෑන්ටි
    :lol:

    සොහොනා...

    මේක දැක්කෙ නැද්ද.... නොදැක්ක වගේ ඉන්නවද.....උත්තරයක් දියංකෝ......

    මගාරින්න එපා...... අතිරේක බලඇණිය නියෝජනය කරන්න නේ අවෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උබ මෙතන බබා වෙන්න එපා බන්. .
    උබ හීන් නූලෙන් ගේම් දෙන එකානේ. .

    උබ තමයි මේ සේරටම මුල. . උබට ඕන වුනා උබගේ හතුරන්ව මම ලව්වා හොයාගන්න. .
    උබ ඒකට ලසනට ඇමට දැම්මේ මාව. . පස්සේ උබගේ සහචරයෝ විසින්ම ඒ ත්‍රේඩ් එක කාලා තිබ්බා. . උබගේ හයි ක්ලාස් සෙට් එක වගේම සෙට් එකක්නේ උනුත්. .

    උබ එක්කෝ මට ත්‍රේඩ් එක දාන්න කියලා උබගේ සෙට් එකට කියලා තියන්න තිබ්බා උබගේ උවමනාවටයි මම ත්‍රේඩ් එක දාන්නේ කියලා. .
    උන් එතන පිස්සු කෙලියම උබ උන්ට මුකුත් නොකියම මාරුවුනා. .
    උබට කිරියේ ලොකු පිරිසක් ඉන්නවා ඇති ඒත් උබට උදව් කරපු එකෙක්ට ඔහොම සක්කිලි වැඩ කරන්න එපා. .

    ඔය කාපු පතේ රෙන කන්න දීපු අත හපාකන කතාවනම් උබටමයි අදාලවෙන්නේ බන්. .
    උබ මට කරේ බල්ලෙක් වත් නොකරන බලු වැඩක්. .
    මම කරපු වැරැද්ද තමා මට ගහන්න බලං ඉන්න එවුන්ව එළියට ගන්න උඹ වගේ හාල්පාරුවෙක්ගෙන් උදව්වක් ඉල්ලපු එක. මොකද ඒව ඉල්ලන්න ඕන කළ්‍යාන මිත්‍රයන්ගෙන්.....
    හැබැයි උඹ කරපු දොන් ජුවන් ධර්මපාල වැඩෙං වුනේ කිරියේ බහුතරයකට මගේ සේවය අහිමි වීම........
    මම කිව්වේ උඹට පෝස්ට් එකක් දාපං කියලා...ත්‍රෙඩ් දාන්න නෙමෙයි. ත්‍රෙඩ් එකක් දාල මං නැති අල්ලපනල්ලේ නෑවට මට කරන්න දෙයක් නෑ කුකුළෝ.......
    හැබැයි උඹ මට ආයේ කෝල් කරල ඥං පචං ගාන්න එපා.......ඊයෙත් මට අදාල ම නැති මේ කාරණය ගැන උඹ මට කෝල් කලා. මේ ත්‍රෙඩ් එකේ කියන කං මං කාටවත් කිව්වෙත් නෑ උඹ මට කතා කලා කියලවත්. මොකද උඹව ළිදේ දාන්න මට වුවමනාවක් තිබ්බෙ නෑ. හැබැයි දැන් මට තේරෙනවා උඹේ සයිකොලොජිය.
    උඹ මොලේ ආඝාතයකින් පෙළෙන පොරක් බං. අන්න ඒක හදා ගනින් ඉස්සෙල්ලාම. මිනිස්සු දිනා ගන්න ඕන උදව් කරල මිස, පොරත්වය පෙන්නල උන්ට ගේම ඇදලවත්, උන්ට පිස්ස වගේ ගහලවත් නෙවෙයි.
    දැන්වත් මනුස්සයෙක් වෙයිං.....උඹට තව වයස තියන නිසා මේ කියන්නේ. ඔහොම ගියොත් උඹට සමාජෙ එච්චරකල් දුවන්න වෙන්නේ නෑ....
     
    Status
    Not open for further replies.