හයි ක්ලාස්

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහාන්....
    මල්ලි උඹ දන්නෙ නැති දෙයක් කියන්න ද?
    තව මාස 6ක් යන කොට මුං මං හදනවට එහා බයිට් හදලා වරෙං අයියේ සෙට් වෙන්න කියල මට කියනවා. මොකද අපි සෙට් වෙන වෙලාවල් වලට මං උයන එක මුංට කියල දෙන නිසා.....

    බාබකිව් එක නම් මීට පස්සෙ මම කරන්නේ... :P
     
    umbe class eka madi

    සොහොන;21202775 said:
    Oyage clz madi ena epa :angry:

    අඩෝ සමාජෙන් මාව කොන් කරලද ?
    :baffled::lol:

    15wewwn.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    deyyange namen oka nawaththa ganillako,ai ban wena prashna nadda,bona eke mona classda,hama thaninma ratata kelawena welawe ape un kapu beepu reepu ewata marahannawa,mokak hari honda wadak gana katha karapallako...
    යකෝ නලියා තෝයි මායි එක ෂොට් එක ගහල තියනව මැච් වලදී....නැද්ද....
    මේ පාර එකට එන්න වුනේ නෑ බං නදිය ගේ වෙඩිම තිබ්බ නිසා. මං ඒක අදාල උන්ට කලින් ම කිව්වා....
    බලපං කෝ ඉතිං ඒකට ආවේ නෑ කියල අපි ක්ලාස් ලුනේහ්:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් ඔව් මම හයි ක්ලාස් බලු රන්චුවකට ගලක් ගහලා ගිහින් මගේ වැඩක් කරගන්නවා. .
    ආයේ ආවම තව ගලක් ගහලා මගේ වැඩ කරගන්නවා. .

    හයි ක්ලාස් කුක්කෝ සෙට් එක දවස පුරාම බුර බුර ඉන්නවා ඕකයි සාරාන්ශය. . :lol:

    වැඩක් කරගන්නවා කීවෙ කිරියෙ උන්ට චීත්ත බෙදන එකයි , ඌපදූප කිය කිය වටේ යන එකයි වෙන්ටෑ.....

    හා හා....වැඩටික කරගෙන ආයෙ ටිකකින් ඇවිත් ගලක් ගහල පල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි දැන් මමයි මෙතන වැරද්ද කලේ. . උබලා හයි ක්ලාස් මිනිස්සු. . අපි හිගන්නෝ. . පිලිගන්නම්කෝ. .
    ඇස් පේන එකා තේරුම් ගනී උබලා කියපුදේ. .

    උබ මොන කැරි වැඩේ කලත් උබත් එක්ක තරහක් මගේ තිබ්බේ නෑ. . ඒත් අදින් පස්සේ උබත් එක්කත් කිසි සම්බන්දයක් නෑ මචෝ. .
    හොදයි.....තේරිච්චි එකත් ලොකු දෙයක්....
    මේ නිකං ඇගේ ලේ රත් කරගෙන තමන්ට නොකිව්ව දේකට උඩ පනිනවට වඩා හොද නැද්ද උඹේ බිස්නස් එකක් දෙකක් බලාගෙන හිටිය නං....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :dull::dull: දත් මාමියි.... මේ කිරියේ ඉන්න තව මාමෙකුයි..... (ඔව් ඔව් ඌ තමා :yes::yes:) මට සෑහෙන්න උදව් කරලා තියෙනවා..... :cool::yes::D

    අරූ නේද..:eek::eek:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඊයා හලෝ මේක ගූ ගොඩක්නේ .. කාපු බීපු තැන් වල ඒවා පස්සේ කියවන්න එපා බන් නිකන් ගෑනු වගේ.. දන්නවනම් කොමෙන්ට් කරන්නෙත් නෑ ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rolleyes: මට නම් කාගෙවත් ගෞරව අවශ්‍ය නෑ බං.... :no: බලෙන් සෙට් වෙන්න නේන්නම් බං උඹලට කියන් නෑ.... උඹලව ගන්නේ නෑ කියලා කියෙව්වේ..... උඹව ගන්න තිබ්බා.... පෙර වැරදි නිසා අපි බය උනා.... මම හිතන්නේ රයිඩර් සහ සුද්දෙන් ඒ ගැන කියලා තිබ්බා. මම ආයේ කියන්න දෙයක් නෑ.... :no:

    උඹට වචන දහයක් කිව්වොත් ඒකේ වචන 8ක් වත් සල්ලි ගෑවෙනවමයි නේහ්...... අන්න ඒක තමා බං අවුල.... උඹ හිතන්නේ සල්ලිම තමා ජීවිතේ කියලා.... සල්ලිම නෙවේ බං ජීවිතේ.... :no: :dull:

    පව් බන් උබ. .
    මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
    මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .

    මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .

    සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    යකෝ නලියා තෝයි මායි එක ෂොට් එක ගහල තියනව මැච් වලදී....නැද්ද....
    මේ පාර එකට එන්න වුනේ නෑ බං නදිය ගේ වෙඩිම තිබ්බ නිසා. මං ඒක අදාල උන්ට කලින් ම කිව්වා....
    බලපං කෝ ඉතිං ඒකට ආවේ නෑ කියල අපි ක්ලාස් ලුනේහ්:sorry:

    makkada me katha,jiwitheta amathaka wenawada,eka ithin gawrawayak wage mokadda ekak hithe thiyanawa,onna owa allala danna.
    mamamai kiwe arakku ithuruwei,me sare match ekata kimbula enne na kiyala.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පව් බන් උබ. .
    මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
    මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .

    මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .

    සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .

    ඇයි බං සල්ලිම...... සල්ලි වලට එහා ගිය තව දේවල් ජීවිත වල තියනවා බං
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොදයි.....තේරිච්චි එකත් ලොකු දෙයක්....
    මේ නිකං ඇගේ ලේ රත් කරගෙන තමන්ට නොකිව්ව දේකට උඩ පනිනවට වඩා හොද නැද්ද උඹේ බිස්නස් එකක් දෙකක් බලාගෙන හිටිය නං....

    තමන්ට නොකිව්ව දේකට?
    ඉතින් බන් උබලා මොකටද මේ ත්‍රේඩ් එකට ඇවිත් උඩපනින්නේ. .
    දැන් අරූ කියපු එක උබත් දැක්කා මේක බලන එවුනුත් දැක්කා. .
    උන් තේරුම් ගනී උබලගේ හයි ක්ලාස් එක ගැන. .
    උබලගේ හයි ක්ලාස් එකක් නැත්තන් මෙතන දගලන් නැතුව ඉදපල්ලකෝ. .

    මගේ නම් ලේ රත්වෙලා නෑ බන්. . හයි ක්ලාස් උබලගේ නම් ලේ රත්වෙලා බව පේනවා. .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහාන්....
    මල්ලි උඹ දන්නෙ නැති දෙයක් කියන්න ද?
    තව මාස 6ක් යන කොට මුං මං හදනවට එහා බයිට් හදලා වරෙං අයියේ සෙට් වෙන්න කියල මට කියනවා. මොකද අපි සෙට් වෙන වෙලාවල් වලට මං උයන එක මුංට කියල දෙන නිසා.....

    Amo anith para urekyama thiyala bbq kari wage tharahata :P

    Ayemath parak set unoth math bbq parak danawa sali set una gaman

    Bbq mascin thibata wadak nane api dote ne :sorry:

    Etin apita gas asei walei thami bona wene aye set unoth :sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ නලියා තෝයි මායි එක ෂොට් එක ගහල තියනව මැච් වලදී....නැද්ද....
    මේ පාර එකට එන්න වුනේ නෑ බං නදිය ගේ වෙඩිම තිබ්බ නිසා. මං ඒක අදාල උන්ට කලින් ම කිව්වා....
    බලපං කෝ ඉතිං ඒකට ආවේ නෑ කියල අපි ක්ලාස් ලුනේහ්:sorry:
    ඇයි උබයි මයි එක ෂොට් එක ගැහුවා උබට මතකද ?
     
    Status
    Not open for further replies.