සොහාන්....
මල්ලි උඹ දන්නෙ නැති දෙයක් කියන්න ද?
තව මාස 6ක් යන කොට මුං මං හදනවට එහා බයිට් හදලා වරෙං අයියේ සෙට් වෙන්න කියල මට කියනවා. මොකද අපි සෙට් වෙන වෙලාවල් වලට මං උයන එක මුංට කියල දෙන නිසා.....
බාබකිව් එක නම් මීට පස්සෙ මම කරන්නේ...

සොහාන්....
මල්ලි උඹ දන්නෙ නැති දෙයක් කියන්න ද?
තව මාස 6ක් යන කොට මුං මං හදනවට එහා බයිට් හදලා වරෙං අයියේ සෙට් වෙන්න කියල මට කියනවා. මොකද අපි සෙට් වෙන වෙලාවල් වලට මං උයන එක මුංට කියල දෙන නිසා.....

umbe class eka madi
සොහොන;21202775 said:Oyage clz madi ena epa![]()


යකෝ නලියා තෝයි මායි එක ෂොට් එක ගහල තියනව මැච් වලදී....නැද්ද....deyyange namen oka nawaththa ganillako,ai ban wena prashna nadda,bona eke mona classda,hama thaninma ratata kelawena welawe ape un kapu beepu reepu ewata marahannawa,mokak hari honda wadak gana katha karapallako...

ඔව් ඔව් මම හයි ක්ලාස් බලු රන්චුවකට ගලක් ගහලා ගිහින් මගේ වැඩක් කරගන්නවා. .
ආයේ ආවම තව ගලක් ගහලා මගේ වැඩ කරගන්නවා. .
හයි ක්ලාස් කුක්කෝ සෙට් එක දවස පුරාම බුර බුර ඉන්නවා ඕකයි සාරාන්ශය. .![]()
හොදයි.....තේරිච්චි එකත් ලොකු දෙයක්....හරි හරි දැන් මමයි මෙතන වැරද්ද කලේ. . උබලා හයි ක්ලාස් මිනිස්සු. . අපි හිගන්නෝ. . පිලිගන්නම්කෝ. .
ඇස් පේන එකා තේරුම් ගනී උබලා කියපුදේ. .
උබ මොන කැරි වැඩේ කලත් උබත් එක්ක තරහක් මගේ තිබ්බේ නෑ. . ඒත් අදින් පස්සේ උබත් එක්කත් කිසි සම්බන්දයක් නෑ මචෝ. .
දත් මාමියි.... මේ කිරියේ ඉන්න තව මාමෙකුයි..... (ඔව් ඔව් ඌ තමා
) මට සෑහෙන්න උදව් කරලා තියෙනවා.....
![]()


ලොකු දෙයක්......බාබකිව් එක නම් මීට පස්සෙ මම කරන්නේ...![]()
මට නම් කාගෙවත් ගෞරව අවශ්‍ය නෑ බං....
බලෙන් සෙට් වෙන්න නේන්නම් බං උඹලට කියන් නෑ.... උඹලව ගන්නේ නෑ කියලා කියෙව්වේ..... උඹව ගන්න තිබ්බා.... පෙර වැරදි නිසා අපි බය උනා.... මම හිතන්නේ රයිඩර් සහ සුද්දෙන් ඒ ගැන කියලා තිබ්බා. මම ආයේ කියන්න දෙයක් නෑ....
![]()
උඹට වචන දහයක් කිව්වොත් ඒකේ වචන 8ක් වත් සල්ලි ගෑවෙනවමයි නේහ්...... අන්න ඒක තමා බං අවුල.... උඹ හිතන්නේ සල්ලිම තමා ජීවිතේ කියලා.... සල්ලිම නෙවේ බං ජීවිතේ....![]()
![]()
danuth beer ekak gahanawa thaniyama kottawa panaroma eke langa patha innawanam warew,class eka man dan na,

යකෝ නලියා තෝයි මායි එක ෂොට් එක ගහල තියනව මැච් වලදී....නැද්ද....
මේ පාර එකට එන්න වුනේ නෑ බං නදිය ගේ වෙඩිම තිබ්බ නිසා. මං ඒක අදාල උන්ට කලින් ම කිව්වා....
බලපං කෝ ඉතිං ඒකට ආවේ නෑ කියල අපි ක්ලාස් ලුනේහ්![]()
පව් බන් උබ. .
මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .
මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .
සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .
හොදයි.....තේරිච්චි එකත් ලොකු දෙයක්....
මේ නිකං ඇගේ ලේ රත් කරගෙන තමන්ට නොකිව්ව දේකට උඩ පනිනවට වඩා හොද නැද්ද උඹේ බිස්නස් එකක් දෙකක් බලාගෙන හිටිය නං....
සොහාන්....
මල්ලි උඹ දන්නෙ නැති දෙයක් කියන්න ද?
තව මාස 6ක් යන කොට මුං මං හදනවට එහා බයිට් හදලා වරෙං අයියේ සෙට් වෙන්න කියල මට කියනවා. මොකද අපි සෙට් වෙන වෙලාවල් වලට මං උයන එක මුංට කියල දෙන නිසා.....



ඇයි උබයි මයි එක ෂොට් එක ගැහුවා උබට මතකද ?යකෝ නලියා තෝයි මායි එක ෂොට් එක ගහල තියනව මැච් වලදී....නැද්ද....
මේ පාර එකට එන්න වුනේ නෑ බං නදිය ගේ වෙඩිම තිබ්බ නිසා. මං ඒක අදාල උන්ට කලින් ම කිව්වා....
බලපං කෝ ඉතිං ඒකට ආවේ නෑ කියල අපි ක්ලාස් ලුනේහ්![]()