මචන්ල මට ප්‍රශ්නයක් ඉන්ජිනේරිං මොරටු ගිහින් computer science කරහමයි colombo campus ගිහින් computer science කරහමයි වෙනස මොකක්ද ?
hardware පාර්ට් කවර් වෙනවා ඉනිජිනියරින් එකේ..electronic, embedded systems, processors ගැන එහෙම තීනවා.. computer science එකේ එච්චර ඒවා නෑ..මචන්ල මට ප්‍රශ්නයක් ඉන්ජිනේරිං මොරටු ගිහින් computer science කරහමයි colombo campus ගිහින් computer science කරහමයි වෙනස මොකක්ද ?
Moratu campus (CSE degree) ----- engineering degree
colombo ucsc (CS degree) ------> science degree

පිස්සු කෙලින්න එපා හොඳේ
Moratu campus (CSE degree) ----- engineering degree
colombo ucsc (CS degree) ------> science degree

hardware පාර්ට් කවර් වෙනවා ඉනිජිනියරින් එකේ..electronic, embedded systems, processors ගැන එහෙම තීනවා.. computer science එකේ එච්චර ඒවා නෑ..
නෑ බන් මේකයි සිද්දිය මම මේ පාර A/L. පහුගිය ටිකෙ පිස්සු කෙලල දැන් විශයන් තුන ටිකක් අවුල්
මේ පාර කරගන්න බැරිම නෑ හැබැයි ලොකු ශුවර් එකක් තියන්නත් බෑ. මේ පාර වැඩේ කොට උඩ ගියත් computer science වගේ යන්න නම් සෙට් වෙයි මම බලුවෙ 2nd shy කරනවද නැතනම් computer science වගේ යනවද කියල.
පොඩි කලේ ඉදලම මට software engineer කෙනෙක් වෙන්න උනක් තියෙනව.

සරලවම මොරටු එක කරොත් උබට IESL ස්ටිකරයක් කාර් එකේ ගහගන්න පුලුවන් කොලබ එකේ කරොත් බෑ![]()

