මොරටුව_campus

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    මචන්ල මට ප්‍රශ්නයක් ඉන්ජිනේරිං මොරටු ගිහින් computer science කරහමයි colombo campus ගිහින් computer science කරහමයි වෙනස මොකක්ද ?
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මචන්ල මට ප්‍රශ්නයක් ඉන්ජිනේරිං මොරටු ගිහින් computer science කරහමයි colombo campus ගිහින් computer science කරහමයි වෙනස මොකක්ද ?
    hardware පාර්ට් කවර් වෙනවා ඉනිජිනියරින් එකේ..electronic, embedded systems, processors ගැන එහෙම තීනවා.. computer science එකේ එච්චර ඒවා නෑ..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    සරලවම මොරටු එක කරොත් උබට IESL ස්ටිකරයක් කාර් එකේ ගහගන්න පුලුවන් කොලබ එකේ කරොත් බෑ:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අහන්නේ නිකන් විහිලුවට වගේ ඉන්ජිනීරින් නොගිහින් සයන්ස් එකට යන්න නෙවේ නේද :oo: පිස්සු කෙලින්න එපා හොඳේ :eek:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Both Computer Engineers and Computer Scientists advance computing technology and solve problems using computing technology. If we consider computing technology in terms of scale, Computer Engineers operate often at the microscopic and macroscopic ends of the spectrum, whereas Computer Scientists work in the middle parts of the spectrum. More specifically, Computer Engineers deal with the physics of semiconductor electronics so that they may design hardware from the integrated circuit level (small), as well as with the integration of hardware and software optimized to run on it to realize complete, special-purpose computing systems (large). Computer Scientists write the software, design the databases, devise the algorithms, format the communications, and secure the data that are processed by the hardware to make the integrated system function.
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    නෑ බන් මේකයි සිද්දිය මම මේ පාර A/L. පහුගිය ටිකෙ පිස්සු කෙලල දැන් විශයන් තුන ටිකක් අවුල්
    මේ පාර කරගන්න බැරිම නෑ හැබැයි ලොකු ශුවර් එකක් තියන්නත් බෑ. මේ පාර වැඩේ කොට උඩ ගියත් computer science වගේ යන්න නම් සෙට් වෙයි මම බලුවෙ 2nd shy කරනවද නැතනම් computer science වගේ යනවද කියල.
    පොඩි කලේ ඉදලම මට software engineer කෙනෙක් වෙන්න උනක් තියෙනව.
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Both programmes are great...Mora you will get exposure to other fields such as Advanced mathematics, Electronic, Mechanical, Electrical which would be very useful later in your career.

    Software engineering wise, I don't see a difference. I have worked side by side with UCSC graduates and their skills were top-notch.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Moratu campus (CSE degree) ----- engineering degree

    colombo ucsc (CS degree) ------> science degree
    :)
    hardware පාර්ට් කවර් වෙනවා ඉනිජිනියරින් එකේ..electronic, embedded systems, processors ගැන එහෙම තීනවා.. computer science එකේ එච්චර ඒවා නෑ..

    UCSC Computer Science වලට අදාලව නම් මේක බොරු මචං.

    මොරා CSE කෙලින්ම 4years
    UCSC CS එකේ බැච් එකෙන් 40යි 4 years degree එකට තෝරාගන්නේ. 2nd year GPA එක base කරගෙන
    • 20k BSc.(Hons) in Computer Science
    • 20k BSc.(Hons) in Software Engineering
    ඉතුරු අය 3rd year එකෙන් out වෙනවා. B.Sc. in Computer Science
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නෑ බන් මේකයි සිද්දිය මම මේ පාර A/L. පහුගිය ටිකෙ පිස්සු කෙලල දැන් විශයන් තුන ටිකක් අවුල්
    මේ පාර කරගන්න බැරිම නෑ හැබැයි ලොකු ශුවර් එකක් තියන්නත් බෑ. මේ පාර වැඩේ කොට උඩ ගියත් computer science වගේ යන්න නම් සෙට් වෙයි මම බලුවෙ 2nd shy කරනවද නැතනම් computer science වගේ යනවද කියල.
    පොඩි කලේ ඉදලම මට software engineer කෙනෙක් වෙන්න උනක් තියෙනව.


    මේකත් බලපං
    http://ucsc.cmb.ac.lk/wp-content/uploads/2017/01/Undergraduate-Handbook-2017.pdf
    උඹ ඩිග්රි එක ටාගට් කරන් exam ලියන එක මෝඩකමක් මමනම් කියන්නේ. ටිකක් මහන්සි වුනොත් engineering යන එක මහා දෙයක් නෙමේ උඹට UCSC CS යන්න දැනටම ෂුවර් එකක් තියනවනම්.
    උඹ විභාගේ ලියන්න කලින් 2න්ඩ් shy ගැන හිතන්න එපා :angry::angry:
    UCSC ගියත් මොරා ගියත් exam පාස් වෙන්න බලන් විතරක් වැඩ කලොත් වැඩක් නෑ. දෙකෙන් මොකට ගියත් උඹට ආසාව තියනවනම් දේවල් හොයාගෙන කරනවානම් මහා ලොකු වෙනසක් නෑ