නිදහස සොයා

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    "දුටු නුදුටු"

    නිදහස සොයා
    NW48fGJ.jpg

    ඉතින් කොල්ලනි කොහොමද ? කස්ටියටම..:D
    ඔන්න ඉතින් කාලෙකින් තමා නුලක් දාන්නේ :yes:
    මෙි කියන්න යන්නේ මිි... සමහරවිට මෙි තැන කවුරැත් දන්නේ නැතිවත් ඇති :yes:
    මොකද?
    මෙි Place 1 තියෙන්නේ වලවෙි ගගේ මැද කොටසට වගේ වෙන්න..
    හරියටම කිවිවොත් මෙන්න මෙතන

    omkXXxs.jpg

    යන්න තියෙන්නේ බෛලිහුල්ඔය පහුකරලා
    මරංගහවෙල හංදිය ලගින් පාර දිගේ කොස්ගමට යන්න ඔන වාහනයක යනවනමි වඩාත් හොදයි

    v3iUNaZ.jpg

    මොකද වාහන ගමනාගමනය අවමයි :yes::yes::yes:

    ‍ෙ

    අපි නමි ගියේ Threewheel2 / Bike එකයි... ඒත් පාරනමි ගොඩක් අවුල් :growl::growl:
    විෂේශයෙන් කියන්න ඔන කොස්ගම ඉදන් බදුලුදෙන කියන ගමට යත්දි පාර ගැන දන්න කෙනෙක් අනිවාර්යයෙන් එක්ක යන්න ඔන මොකද පාර දිගේ අලි ඉන්නවා
    :eek::eek:

    එතන ඉදන් පයින් තමා යන්න ඔන ගමනේ ගත්තු Photos ටිකක් බලාගන්න දාන්නමි අපි Travel කරපු තැන් වලින් මෙි තැන ලස්සනම තැනක් කියලා නොකියම බෑ.. ඒ තරමිම ලස්සනයි :yes::yes:

    XGEmUMl.jpg

    XGEmUMl

    ipe7X02.jpg

    nG51vGV.jpg

    wa7zl2p.jpg

    5nIJrV2.jpg

    In3Mbjg.jpg

    LVQxiz7.jpg

    e3sFAT5.jpg

    Gz0BA0z.jpg

    tQz7slO.jpg

    bGtCqSM.jpg

    W6RebHB

    UUTR0Mf.jpg

    kTUphmU.jpg

    fcWq0wB.jpg

    XSohY7w.jpg

    pOOZyR5.jpg

    vFEFqyb.jpg

    vFEFqyb.jpg

    aB91eRR.jpg

    3hHAkjL.jpg

    aYrlseV.jpg

    u32Uwie.jpg

    oAaU4Mh.jpg

    aOUyFPa.jpg

    JXcYrSZ.jpg

    MA4ftrB.jpg

    AFp1Z1g.jpg

    T3uzNKI.jpg

    dDYQ5Qy.jpg

    mWlvbSS.jpg

    TPLYe5b.jpg

    tDdSIhF.jpg

    0zSlMTk.jpg

    ehc9Kwl.jpg

    Nn573kF.jpg

    BCqZrpP.jpg

    :love::love::love:

    ඉතිං අපි නං සුපිරි Fun එකක් ගත්තා රෑ තමයි ආතල්ම කියන්න වචන නෑ:):):):)

    ‍ඉතිං ඒනමි ගිහිං එන්නමි ආයෙත් ලස්සන තැනක් Travel කළොත් අනිවා උඹලත් එක්ක ගමනේ විස්තර බෙදා ගන්නමි..
    හොද නරක කියන්න අමතක කරන්න එපා අනෙක් අයටත් බලන්න BUMP එකක් දාගෙනම යමු එනමි.. ඔන්න මම ගියා:D:D:D:D

    raw

    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මුහුණු පොතේ අලුත්ම වාර්තාවකට උත්සාහ කරමුද.?
    ඇත්තටම මේක අමාරැ වැඩක් නෙවෙයි. ජාත්‍යන්තරය හමුවේ අපේ පුංචි මවුබිම ඉහලට ඔසවා තැබිය හැකි අවස්ථාවක්.
    තව දින 02 කින් පසු එනම් ( 2017 : 02 : 04 ) අපේ මවුබිම සුද්දාගේ පාලනයෙන් මිදී වසර 69ක් වන ජාතික නිදහස් දිනය සමරනවා. මේ නව වාර්තාවට සම්බන්ද වීමට කැමති අය මේ වැඩේ කරන්න ඕනේ එදාට. එදා උදේ 08:00 ත් 10 :00 ත් අතර පැය දෙක අතරතුර තමන්ගේ cover photo එකට මේ දැක්වෙන අපේ ජාතික ධජය දැමීමයි කල යුත්තේ.
    ෆේස්බුක් ආයතනය මගින් සිදුවන සියලුම වෙනස් කම් නිරීක්ෂණය කරනවා. අපගේ උත්සහය සාර්ථක වුවහොත් ඔවුන්ම ලෝකයටම කියාවි එකම දිනක අඩුම කාලයක් තුල වැඩිම පිරිසක් තම කවර් ෆොටෝ එක ලෙස ශ්‍රී ලාංකික ජාතික ධජය ඇතුල් කර ඇති බව.
    තමන්ගේ ගේ ඉදිරිපිට. වාහනයේ ජාතික ධජය අනිවාර්යයෙන් ඔසවන අපට මෙය ඉතා සුලු දෙයක්. ලෝකය ඉදිරියේ අපගේ සිංහකොඩියට හොද පිළිගැනීමක් ලබාගැනීමට මහගු අවස්ථාවක් මෙය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික දූ පුතුන් මේ සදහා දායක වන්න. විශේෂයෙන් විදෙස් ගත සේවයේ යෙදෙන සියලුම ශ්‍රී ලාංකික සැම මේ සදහා දායක වන්න......
    එක්වෙමු ශ්‍රී ලාංකික නාමය ලොවපුරා ගෙන යාමට. ........
    තවත් අයෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවෙන ලෙස මෙය share කරන්න. හැකි විලසට මෙය බෙදාහරින්න.
     
    :yes::yes::yes:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    සුපිරි තැනක් නේ බ්‍රෝ... ඇහුවෙත් අදමයි... අලින්ගෙන් කේස් නැද්ද? මාත් යන්න ආසයි... අලි ඉන්නවනං රජෝ බෑ...
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    අලි නං ඉන්නවා මචං :yes:
    යනවා නමි බදුලුදෙන කියන ගමෙි කාව හරි අනිවා එක්ක යන්න ඔන නැත්නමි යන්න එපා :eek:
    අපි ඉදපු තැන ඉදලා 10KM ඇතුලත කිසිම කෙනෙක් නෑ :confused: