වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage 700 - 750 wage thama ban w/ AC on

    edit:

    cold start
    image.jpg

    after idling 6-7 mins
    image.jpg

    20170202_170408.jpg

    5km wage gihin rath unahama

    ඔන්න අපේ එක. මේ සීතලේ තිබිල 6km විතර දුවල.

    feucotP.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    mchnla car prices wadi wenwa misak adu wenne na neda bn?
    danna ekek kypnko:sorry:

    මුදල් ඇමති - රවී කරුණානායක ;)

    ඕකා මේ ආත්මෙට වාහනවලට නම් සහනයක් දෙන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    ෆෝන් එකේ කැමරාව හින්ද බන්. ලාම ලා කොල පාටක් තියෙන්නෙ.

    :yes::yes::yes:
    ඉතින් ෆොටෝ එකෙත් තියෙන්නෙ කොළපාට නෙහ්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:
    ඉතින් ෆොටෝ එකෙත් තියෙන්නෙ කොළපාට නෙහ්

    ඔව්. ලුමිනස් කිව්ව හින්ද කිව්වෙ. ඔයිට වඩා පොඩ්ඩක් විතර පාට වෙනස්. ෆෝන් එකෙන් නියම පාට වදින්නෙ නෑ.:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔව්. ලුමිනස් කිව්ව හින්ද කිව්වෙ. ඔයිට වඩා පොඩ්ඩක් විතර පාට වෙනස්. ෆෝන් එකෙන් නියම පාට වදින්නෙ නෑ.:)
    Mam hitanne a kale okkogema awe ekama color eka.. Yazaki meters ne atte toyota nissa. Okkogema.. mata oya pata matakai.. oka reta witarai ne penne.. passe ne white awa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    Mam hitanne a kale okkogema awe ekama color eka.. Yazaki meters ne atte toyota nissa. Okkogema.. mata oya pata matakai.. oka reta witarai ne penne.. passe ne white awa..

    මන් හිතුවෙ LED එකක් දාල කියල, ඔය ඔරිජිනල් බැක්ලයිට් එකද? :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mam hitanne a kale okkogema awe ekama color eka.. Yazaki meters ne atte toyota nissa. Okkogema.. mata oya pata matakai.. oka reta witarai ne penne.. passe ne white awa..

    :yes::yes::yes:දවල්ට පේන්නෙම නැති තරම්.

    OOWjnDX.jpg

    මීටරේ ඩෙන්සො ගහල තියෙන්නෙ.
     
    Status
    Not open for further replies.