Grinding Machines

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
කොල්ලනේ මට පොඩි සයිස් එකක මිරිස් ගම්මිරිස් කහ වගේ කොටන්න පුලුවන් මැෂින් එකක් ගන්න තැනක් සෙට් කරල දෙන්න පුලුවන්ද.. ලොකු හෙල්ප් එකක් මචංලා..

බම්ප් එකක්වත් දාගෙන යමල්ල කොල්ලනේ
 
Last edited: