Micro Panda Cross

Eranda.cool

Junior member
  • Dec 4, 2015
    58
    7
    18
    yaluwane man Micro Panda cross ekak ganne yanne 2nd hand ekak.vahane gane ehhara danne na.eka hodai da?amaruwen loan ekak dala tamai 16 k vage set kara gatte.help ekak onee:confused::confused::confused::confused::confused:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    චීන හුචක්කුවක්...
    ටික කාලයක් ගියහම හදිස්සියකටවත් විකුණගන්න බැරිවෙනවා කොල්ලො :rolleyes:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    බය නැතුව ගනින් බං.. මමත් අවුරුදු 5ක් තිස්සෙ පාවිච්චි කරන්නේ පැන්ඩ එකක් තමයි.. දැනට 100,000km වඩා දුවල තියෙන්නේ.. ඉහෙන් බහින රෝගයක් නෑ.. මෙතන ගන්න එපා කියන එවුන් පැන්ඩ එකක් එලවල තියා ඔකට නැගලවත් තියෙන එවුන් නෙමේ..
     
    Eranda.cool

    Junior member
  • Dec 4, 2015
    58
    7
    18
    Umbata parts danna giyahama therei.. signal light ekak giyath 5000-6000k vage yanava.. micro eke vitharai parts thiyenne.. Gini ganan..

    චීන හුචක්කුවක්...
    ටික කාලයක් ගියහම හදිස්සියකටවත් විකුණගන්න බැරිවෙනවා කොල්ලො :rolleyes:

    e ganeta ganne puluwan vahanak kiyapan broooo:yes::yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,870
    4,477
    113
    yaluwane man Micro Panda cross ekak ganne yanne 2nd hand ekak.vahane gane ehhara danne na.eka hodai da?amaruwen loan ekak dala tamai 16 k vage set kara gatte.help ekak onee:confused::confused::confused::confused::confused:

    Tikak parana Japan ekak ganin 2000n passe. vahana gan danumak tiyenwada?
     
    ijazzaky

    Junior member
  • Mar 8, 2013
    83
    4
    8
    machan mama nam kiyanne oya jarava nam ganna epa , loan dahala oya jaraawa gaththa nam ubata vidavanna venne . odata oyala balala old japan ekak ganna eka eeta vadaa odai oya gaanata . nethnam thava salli ekathu karala ivasala brand new japan ekak ganin wagon r ekak . ubata tika kaalayak yanakotama oya vehicle eka epa venava sure . maalata vikuganna ba adissiyakata vath
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    බය නැතුව ගනින් බං.. මමත් අවුරුදු 5ක් තිස්සෙ පාවිච්චි කරන්නේ පැන්ඩ එකක් තමයි.. දැනට 100,000km වඩා දුවල තියෙන්නේ.. ඉහෙන් බහින රෝගයක් නෑ.. මෙතන ගන්න එපා කියන එවුන් පැන්ඩ එකක් එලවල තියා ඔකට නැගලවත් තියෙන එවුන් නෙමේ..

    මාකට් අඩුවෙනවට කියන
    සිත නිවන කතා.... සිත නිවන කතා.....
    සිත නිවන කතා.... සිත නිවන කතා.....
    :D:D:D
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    බය නැතුව ගනින් බං.. මමත් අවුරුදු 5ක් තිස්සෙ පාවිච්චි කරන්නේ පැන්ඩ එකක් තමයි.. දැනට 100,000km වඩා දුවල තියෙන්නේ.. ඉහෙන් බහින රෝගයක් නෑ.. මෙතන ගන්න එපා කියන එවුන් පැන්ඩ එකක් එලවල තියා ඔකට නැගලවත් තියෙන එවුන් නෙමේ..

    uba hari methana innaun kiyanne parana Japan ewa ganna kiyala ganna epaa ban mala jaraa parana badu panda eka hodai
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මාකට් අඩුවෙනවට කියන
    සිත නිවන කතා.... සිත නිවන කතා.....
    සිත නිවන කතා.... සිත නිවන කතා.....
    :D:D:D

    latest
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Umbata parts danna giyahama therei.. signal light ekak giyath 5000-6000k vage yanava.. micro eke vitharai parts thiyenne.. Gini ganan..

    parts onnam call karanna, micro ekatath badu dana thanin thama mn ganneth.

    AUTOSPOT.LK
    0775010158