වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මාත් දැක්කා Nissan කියලා search කරනකොට
    Toyota ඔය ගානට තියෙන්නේ පට්ට ගහපුවා නිසා search කරේ නෑ:P
    Mitsubishi,honda, mazda ජපන් නේද? එව්වගේ නැද්ද මේ ගානට

    උබත් car ගැන දන්නවනේ
    මට හොද එකා වගේ කියපන්කො 20-30 අතර හොද කාර් එකක්

    Mama eda kiwwe.. den nam mata 1500 ewa gena kiyanna ba ban..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,322
    113
    Auckland
    නිදහස් දවසෙම පක්කෙක් ඇවිත් ඇන්න මගෙ නවත්තලා තිබුන කාර් එකේ :(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    පක්කෙක් කිව්වෙ?​
    Mama eda kiwwe.. den nam mata 1500 ewa gena kiyanna ba ban..
    මොනාද උබ කිව්වෙ
    මතක නෑ බන්.
    අාපහු කියපන්කො බන්​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමත් 1000km වලට වඩා දුවන එකක් නැති වෙයි​

    එල
    රත්තරං මොකෝ කියන්නෙ?​

    උබ නම් දෙයියෙක්ම තමයි රත්තරං
    මමත් cash වලට තමයි ගන්න ඉන්නේ
    මම උබට එව්ව link එකේ තියෙන්නෙ 27.75 කියලනේ
    23 ට බස්සගන්න බැරිවෙයිද cash පෙන්නුවොත්:confused:

    1.මාසෙකට 1000ක් වත් දුවන්නේ නැති එකේ මොන පයන්නටද තෙල් වැඩ කරන ඒවා හොයන්නේ? ඔලිව් තෙල් වලින් දුවන්නද???

    හොද වාහනයක් අරන් සැපට පල.. තූ තෝ:frown:.

    2.ටීඩා එක 25කට ගනින්. මම ආයෙම පොටෝ බැලුවා ඒ පාට වෙනස කැමරා සීන් එකක් වගේ.. බලල ගනින්.

    සෙඩ්‍රික් එක මූට සෙට් කරමු.ලක්ශ 30කට ගන්න බැරිවෙන එකක් නෑ

    පලවෙනි වාහනේනේ මුගේ.. ඒක බරපතල වැඩී මූට:rolleyes:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Dane iwarawela nissan leaf, suzuki swift aluth eka, honda grand civic set ekath ekka awa.. leaf eka witari ne oken arinna puluwan eka.. ekath fail..qr20 still better..

    Car eke 5i avg speed eka 80 wage.. avg rpm eka 1500. Fuel 11km wage

    Wede kiyanne 80ta yanakota th rpm 1500 wage. Ne ban.. mona gear ratio ekak da manda 100ta rpm 2000 wath na. Kadu wala 2500 wage
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමත් 1000km වලට වඩා දුවන එකක් නැති වෙයි​

    උබ තෙල් නොකරන එකක් හොදට තෙල් කරන එකක් ගත්තත් ගත්තත් උපරිම තෙල් වෙනස රුපියල් 3000- 4000ක් වෙයි..

    වැඩිය දුවන්නේ නැත්නම් හොද සැප ලෙඩ අඩු කාර් එකක් ගනින්, උබට 8ක් කලත් අව්ලක් නෑනේ බන්..

    ඉන්කම් එක කොහොමද? 50ට වැඩිද අඩුද ලක්ශේට වැඩිද අඩුද කියල විතරක් කියපන්:rolleyes:

    50ට අඩුනම් ටීඩා එක ගනින් දෙපාරක් හිතන්න එපා. 50ට වැඩි , බැදල නැත්නම් ගනින් අකෝඩ් එකක් හරි ටියානා එකක් හරි කැම් රියක් හරි ඒ වගේ සැප වන්ඩියක්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21210518 said:
    pakisthan

    ඕකව කොන කපල අපි එහෙ යැව්වා... :P

    :P

    20-30 අතර තියෙන එව්වගෙන් TIIDA එක ගැන විතරද බන් හොයන්න ඕනි.වෙන උබ recemmond කරන cars එහෙම තියනවානම් කියපන්:cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනාද උබ කිව්වෙ
    මතක නෑ බන්.
    අාපහු කියපන්කො බන්​

    20 - 30 athra hoda car na ban

    iye kathaa karaa riyasewane dalaa thibilaa mitsubishi lancer ex gana tiptronic 1900cc

    car eka 19 ta denawaa 8 weni owner, paint eka wenas neda ahuwaa, ow aluthin
    paint eka gahanna gaththalu, car ekath wenas neda ow wahane poddak modifie
    karalau, bla bla bla hithaa ganna puluwanne made kohoma athda kiyalaa, poth
    mukuth ehema thiyenawada ? ow apith baluwaa rmb eke apitatath hoyaa ganna
    bari unaa

    onna thathwe oya vage thamayi hama ekama :dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21210542 said:
    උබ තෙල් නොකරන එකක් හොදට තෙල් කරන එකක් ගත්තත් ගත්තත් උපරිම තෙල් වෙනස රුපියල් 3000- 4000ක් වෙයි..

    වැඩිය දුවන්නේ නැත්නම් හොද සැප ලෙඩ අඩු කාර් එකක් ගනින්, උබට 8ක් කලත් අව්ලක් නෑනේ බන්..

    ඉන්කම් එක කොහොමද? 50ට වැඩිද අඩුද ලක්ශේට වැඩිද අඩුද කියල විතරක් කියපන්:rolleyes:

    50ට අඩුනම් ටීඩා එක ගනින් දෙපාරක් හිතන්න එපා. 50ට වැඩි , බැදල නැත්නම් ගනින් අකෝඩ් එකක් හරි ටියානා එකක් හරි කැම් රියක් හරි ඒ වගේ සැප වන්ඩියක්
    50ta adui​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21210542 said:
    උබ තෙල් නොකරන එකක් හොදට තෙල් කරන එකක් ගත්තත් ගත්තත් උපරිම තෙල් වෙනස රුපියල් 3000- 4000ක් වෙයි..

    වැඩිය දුවන්නේ නැත්නම් හොද සැප ලෙඩ අඩු කාර් එකක් ගනින්, උබට 8ක් කලත් අව්ලක් නෑනේ බන්..

    ඉන්කම් එක කොහොමද? 50ට වැඩිද අඩුද ලක්ශේට වැඩිද අඩුද කියල විතරක් කියපන්:rolleyes:

    50ට අඩුනම් ටීඩා එක ගනින් දෙපාරක් හිතන්න එපා. 50ට වැඩි , බැදල නැත්නම් ගනින් අකෝඩ් එකක් හරි ටියානා එකක් හරි කැම් රියක් හරි ඒ වගේ සැප වන්ඩියක්

    Ilaga para tean ekak hari sylphy aluth ekak hari.. thama.

    Me 2002 ladiya tyre sadde witarai enne hulage yanawa wage.. hammo teana.. ganna one ekak..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මකර කොල්ලා... උබට 50ක් වත් අඩුම ආදායම තියෙනවනම් මෙන්න ගනින් බලලා මේක

    http://www.autolanka.com/view/honda/accord/34609.html

    22.75කට ඉල්ලපන් කාර් එක ලගට ගිහින්.. ෆෝන් එකෙන් ගනන් බස්සන්න එපා

    http://www.autolanka.com/view/honda/accord/31342.html

    මේක ඉල්ලපන් 24කට

    පාරේ ඉන්න ඕනේ චන්ඩියෙක්ට චූ යන්න ඇරියහැකි ඕකේ... ආයේ ඉතින් ලංකාවේ ඕකෙන් අරින්න බැරි සෙඩෑන් දෙක තුනයි තියෙන්නේ ඔය රේන්ජ් එකේ.. ඒවත් හොන්ඩ සුබාරුම තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    20 - 30 athra hoda car na ban

    iye kathaa karaa riyasewane dalaa thibilaa mitsubishi lancer ex gana tiptronic 1900cc

    car eka 19 ta denawaa 8 weni owner, paint eka wenas neda ahuwaa, ow aluthin
    paint eka gahanna gaththalu, car ekath wenas neda ow wahane poddak modifie
    karalau, bla bla bla hithaa ganna puluwanne made kohoma athda kiyalaa, poth
    mukuth ehema thiyenawada ? ow apith baluwaa rmb eke apitatath hoyaa ganna
    bari unaa

    onna thathwe oya vage thamayi hama ekama :dull:

    නැත්තෙ කොහෙද?

    මම ගහේ බඩු වගේ අකෝඩ් එකක් ටියානා එකක් පෙන්නුවොත් මොකෝ කියන්නේ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21210543 said:
    melo deyak therune na kiyahanko:nerd:

    Ah ban car eke passengers 5i

    Average speed eka 80kmph, maximum speed eka 110kmph.
    Oya tikata average 1500rpm, maximum 2500rpm.

    Man kiwwe 80kmph yanakotat 1500rmp wage thama yanne.. okkoma 150km giya.. fuel karala tiyenne 11 wage hodata pagala ehema.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    20 - 30 athra hoda car na ban

    iye kathaa karaa riyasewane dalaa thibilaa mitsubishi lancer ex gana tiptronic 1900cc

    car eka 19 ta denawaa 8 weni owner, paint eka wenas neda ahuwaa, ow aluthin
    paint eka gahanna gaththalu, car ekath wenas neda ow wahane poddak modifie
    karalau, bla bla bla hithaa ganna puluwanne made kohoma athda kiyalaa, poth
    mukuth ehema thiyenawada ? ow apith baluwaa rmb eke apitatath hoyaa ganna
    bari unaa

    onna thathwe oya vage thamayi hama ekama :dull:
    ado bokka ubawa dakapu kal
    moko wenne dan
    lancer nm ane mnda​
    Ilaga para tean ekak hari sylphy aluth ekak hari.. thama.

    Me 2002 ladiya tyre sadde witarai enne hulage yanawa wage.. hammo teana.. ganna one ekak..
    mitsubishi,mazda,honda 20-30 athare hoda family car nadda bro?
    ai uba nissan ma hoyanne​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    50ta adui​

    රත්තරං;21210552 said:
    මකර කොල්ලා... උබට 50ක් වත් අඩුම ආදායම තියෙනවනම් මෙන්න ගනින් බලලා මේක

    http://www.autolanka.com/view/honda/accord/34609.html

    22.75කට ඉල්ලපන් කාර් එක ලගට ගිහින්.. ෆෝන් එකෙන් ගනන් බස්සන්න එපා

    http://www.autolanka.com/view/honda/accord/31342.html

    මේක ඉල්ලපන් 24කට

    පාරේ ඉන්න ඕනේ චන්ඩියෙක්ට චූ යන්න ඇරියහැකි ඕකේ... ආයේ ඉතින් ලංකාවේ ඕකෙන් අරින්න බැරි සෙඩෑන් දෙක තුනයි තියෙන්නේ ඔය රේන්ජ් එකේ.. ඒවත් හොන්ඩ සුබාරුම තමා

    මම කියනවට ගිහින් ඔය අකෝඩ් දෙක බලපන්. එලවලත් බලපන්. 8ක් නම් තෙල් කරයි බය වෙන්න එපා. උබට ආයේ ටීඩා එකක් පැදලා ඕක පැද්දොත් නිකක් සීටී100 එකක් පැදලා ටැකර් එකක් පැද්ද වගේ තියෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ah ban car eke passengers 5i

    Average speed eka 80kmph, maximum speed eka 110kmph.
    Oya tikata average 1500rpm, maximum 2500rpm.

    Man kiwwe 80kmph yanakotat 1500rmp wage thama yanne.. okkoma 150km giya.. fuel karala tiyenne 11 wage hodata pagala ehema.

    1.5 N16 නිකන් සැපට ගියාට ලෝඩ් එක දාලා පාගනකොට අඩනවා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21210552 said:
    මකර කොල්ලා... උබට 50ක් වත් අඩුම ආදායම තියෙනවනම් මෙන්න ගනින් බලලා මේක

    http://www.autolanka.com/view/honda/accord/34609.html

    22.75කට ඉල්ලපන් කාර් එක ලගට ගිහින්.. ෆෝන් එකෙන් ගනන් බස්සන්න එපා

    http://www.autolanka.com/view/honda/accord/31342.html

    මේක ඉල්ලපන් 24කට

    පාරේ ඉන්න ඕනේ චන්ඩියෙක්ට චූ යන්න ඇරියහැකි ඕකේ... ආයේ ඉතින් ලංකාවේ ඕකෙන් අරින්න බැරි සෙඩෑන් දෙක තුනයි තියෙන්නේ ඔය රේන්ජ් එකේ.. ඒවත් හොන්ඩ සුබාරුම තමා

    na na budu ammo
    nissan mata hoda
    ehenm Nissan Tidda මගේ මනසේ confirm කරගන්නවා ඔන්න:P
     
    Status
    Not open for further replies.