මාත් දැක්කා Nissan කියලා search කරනකොට
Toyota ඔය ගානට තියෙන්නේ පට්ට ගහපුවා නිසා search කරේ නෑ
Mitsubishi,honda, mazda ජපන් නේද? එව්වගේ නැද්ද මේ ගානට
උබත් car ගැන දන්නවනේ
මට හොද එකා වගේ කියපන්කො 20-30 අතර හොද කාර් එකක්
Mama eda kiwwe.. den nam mata 1500 ewa gena kiyanna ba ban..



.

