වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ රත්තරනේ ඩ්‍රැගන් කොල්ලට Lancer CS3 එකක් හරියන්නේ නැද්ද? ඔය ගානට 2008- 2009 එකක් ගන්න පුළුවන් නේ.
    බොනට් හීරුවේ මොකාද?
    :angry:

    අනේ මන්ද සේරම වාහන එහෙම තමයි බන්.. සෙරම හූරලා තියෙන්නේ තැනින් තැනින්. වයිපරේ බල්ලව නටෝනවා ඌ ගෙදරට ආවහම ලෙහල තිබ්බොත් පැත්තෙන් දොරවල් දිගේ නගිනවා ඇතුල බලන්න උගේ කෑම ඉල්ල ගන්න. බලු නියපොතු අම්බානක උන්දැගේ කාර් එකේ දොරේ

    මිනිස්සු වාහන හූරනවා බන්..

    ලාන්සර් එකත් මරු කාර් එක... ගන්න මිලට වටිනවා.. අනික ඩියුරබල් භාන්ඩේ:love:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එකපාර packet එකක් ගනින්
    Ebay ඹයිට වඩා අඩු අැති.


    එල එල බොසා
    Cvt බලලා cvt තියෙන එකක් ගන්න Or cvt නැති එකක් ගන්න?​

    packet keeyak gattat oya tikama thama ithin..

    CVT check karala ganna kiyanne.. CVT hariyata maintain karapu ekak.. NS2 CVT fluid wala colors ehema hoyala tiyaganna..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එකපාර packet එකක් ගනින්
    Ebay ඹයිට වඩා අඩු අැති.


    එල එල බොසා
    Cvt බලලා cvt තියෙන එකක් ගන්න Or cvt නැති එකක් ගන්න?​

    ඕකේ සීවීටී ආව එකයි නැති එකයි දෙකක් තියෙනවා. සීවීටී වලට පන බයේ ජීවත් වෙන්න බෑ බන්. හරියට මේන්ටේන් කලොත් මරු.. උබ සීවීටී චෙක් කරපන් චෙක් කරල ඒක ගනින් කියල කිව්වේ. තව චැසි අනන් මනන් බලපන් දෙකට කැඩෙන්න හැප්පිලද කියල. එකක් කියල කියන්න බෑ බන් බලන්න දහසකුත් දේ තියෙනවා. දන්න එකෙක් අරන් පලයන් පලවෙනි කාර් එකනේ. මජන් බාස් ලා එපා. වාහන ගැන දන්න ටෙක් කොල්ලෙක් ගෙනියපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    meka 3M eke super cut eka dala polish karoth??
    නියපොත්ත තිබ්බහම බහිනවනම් මොකෙන්වත් පොලිස් කරන්න බෑ.
    එහෙම නැත්නම් සුපර් කට් දාපන් 3එම් එක. ඔය මොනවද සුදු පාට තියෙන්නේ? ලන්කරල ගනින් බලන්න පොටෝ එකක්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21211096 said:
    නියපොත්ත තිබ්බහම බහිනවනම් මොකෙන්වත් පොලිස් කරන්න බෑ.
    එහෙම නැත්නම් සුපර් කට් දාපන් 3එම් එක. ඔය මොනවද සුදු පාට තියෙන්නේ? ලන්කරල ගනින් බලන්න පොටෝ එකක්


    IMAG2361_800x452.jpg


    IMAG2360_452x800.jpg


    sudu pata thith nam dust ekada kohedo.. oya akuru wagayak liyala tiyenne mokeddo ekek..

    thawa irak tiyenawa.. ira nam yanne na wage..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    රත්තරං;21211109 said:
    සීවීටී කෙලවෙලානම් පදිනකොට දැනෙනවා බොහෝදුරට

    ලාන්සර් CS3 එකේනම් සීවිටි අවුල් ගිහිල්ලද බලන්න දෙයක් නෑ (Conventional Auto) කිලෝමීටර 40000 න් ගියර් ඔයිල් මාරු කලානං ගියර් බොක්ස් එකේ දෝෂයක් නැතුව කිලෝමීටර් ලක්ෂ 3 ක් වත් ෂුවර්, තෙලුත් 12 විතරම කරනවනේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ලාන්සර් CS3 එකේනම් සීවිටි අවුල් ගිහිල්ලද බලන්න දෙයක් නෑ කිලෝමීටර 40000 න් ගියර් ඔයිල් මාරු කලානං ගියර් බොක්ස් එකේ දෝෂයක් නැතුව කිලෝමීටර් ලක්ෂ 3 ක් වත් ෂුවර්, තෙලුත් 12 විතරම කරනවනේ

    ලාන්සර් එකේ මොන සීවීටීද?:oo:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21211121 said:
    ඒත් කියන්න බෑ. මම හිතන්නේ ඔය පයිමර් එක පේන්නේ. ඕක යවන්න බෑ. අව්ලක් නෑ බන් ඈතට පේන්නේ නෑ.

    ow ara ira nam deep scratch ekak.. agillen liwwa eka nam polish karoth yai wage..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    රත්තරං;21211130 said:
    ලාන්සර් එකේ මොන සීවීටීද?:oo:

    අන්නේකයි
    ආසියා මහද්වීපෙටම යවන ලාන්සර් කන්වෙන්ෂනල් ඔටෝ, සීවිටි ලාන්සර් එන්නේ ජපානේ (JDM) ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ රුසියාවේ චීනේ වගේ විතරයි දන්න තරමට
     
    Status
    Not open for further replies.