රත්තරං;21211757 said:දැන් මේක කිව්වහම රෙද්ද උස්සන් එයිද දන්නේ නෑ
BJ5P එක පට්ට කාර් එක. ඔය 2003/2004 ඇක්සෙලානම් හුගාක් ගියර් බොක්ස් ලෙඩ බන් මම දැක්ක ඒවා
තව එකක් set වුනා
පානදුරේලු තියෙන්නේ
30.25ක් වත් ඹ්නේ කියනවා
පානදුරේලු තියෙන්නේ
30.25ක් වත් ඹ්නේ කියනවා

සිටි 12 පිට 15-16 තමා උපරිම
