වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21211757 said:
    දැන් මේක කිව්වහම රෙද්ද උස්සන් එයිද දන්නේ නෑ

    BJ5P එක පට්ට කාර් එක. ඔය 2003/2004 ඇක්සෙලානම් හුගාක් ගියර් බොක්ස් ලෙඩ බන් මම දැක්ක ඒවා

    තව එකක් set වුනා
    පානදුරේලු තියෙන්නේ
    30.25ක් වත් ඹ්නේ කියනවා:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තව එකක් set වුනා
    පානදුරේලු තියෙන්නේ
    30.25ක් වත් ඹ්නේ කියනවා:(

    ඔය කියන ගනන් වලට වාහන යන්නේ නෑ බන්. ගෙදර ඉදන් හොයන්න බෑ,. බයික් එකට පෙට්‍රෝල් පොඩ්ඩක් ගහන් ඇවිදපන්

    ටීඩා, ලාන්සර් සීඇස්1/3 (බ්‍රෑන්ඩ් නිව් ආපු ලාන්සර්නම් හද්ද බේසික් ඈ.. ඒබීඑස් වත් නෑ.. ලෙඩත් නෑ ඉතින් ඒ නිසාම ) දෙකම බලපන්. අහුවෙන එක අඩලා ඉල්ලපන් උබේ ගානට. පර්මිට් ආව එකක් ගනින් නාකි බුවෙක්ගෙන්. හොදම පර්මිට් වාහන තියෙන්නේ කොලබ ගම්පහ තමයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21211757 said:
    දැන් මේක කිව්වහම රෙද්ද උස්සන් එයිද දන්නේ නෑ

    BJ5P එක පට්ට කාර් එක. ඔය 2003/2004 ඇක්සෙලානම් හුගාක් ගියර් බොක්ස් ලෙඩ බන් මම දැක්ක ඒවා

    BJ5P නම් අඩුවට තියේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පානදුරේ කොහේද?
    මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ
    පොරගේ ගාණ වැඩී.​
    රත්තරං;21211790 said:
    හොද ප්‍රාඩෝ ලයිට් එකක් බලල ගත්තනම් හරි
    උබ කිව්වෙ Tidda බලන්න කියලනේ
    දැන් කොහෙන්ද bj5 එකක් අාවේ බන්

    රත්තරං;21211780 said:
    ඔය කියන ගනන් වලට වාහන යන්නේ නෑ බන්. ගෙදර ඉදන් හොයන්න බෑ,. බයික් එකට පෙට්‍රෝල් පොඩ්ඩක් ගහන් ඇවිදපන්

    ටීඩා, ලාන්සර් සීඇස්1/3 (බ්‍රෑන්ඩ් නිව් ආපු ලාන්සර්නම් හද්ද බේසික් ඈ.. ඒබීඑස් වත් නෑ.. ලෙඩත් නෑ ඉතින් ඒ නිසාම ) දෙකම බලපන්. අහුවෙන එක අඩලා ඉල්ලපන් උබේ ගානට. පර්මිට් ආව එකක් ගනින් නාකි බුවෙක්ගෙන්. හොදම පර්මිට් වාහන තියෙන්නේ කොලබ ගම්පහ තමයි
    එහෙම කොහොමද කියපන්කො හොයන්නෙ
    ගෙවල් වල ගේට්ටුවලට තට්ටු කරලා tidda එකක් තියෙනවද කියලා අහන්නද?
    නැත්තම් පාරේ tidda එකක් නවත්තලා තියනකොට (දුර්ලභ දසුනකි:P) owner එනකම් ඉදලා මේක විකුණනවා කියලා අහන්නද?

    මම මේ දන්නේ නැති නිසා අහන්නෙ බන්
    උබ වගේ experience නෑනේ ඉතින් අපට :(
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    රත්තරං;21211780 said:
    ඔය කියන ගනන් වලට වාහන යන්නේ නෑ බන්. ගෙදර ඉදන් හොයන්න බෑ,. බයික් එකට පෙට්‍රෝල් පොඩ්ඩක් ගහන් ඇවිදපන්

    ටීඩා, ලාන්සර් සීඇස්1/3 (බ්‍රෑන්ඩ් නිව් ආපු ලාන්සර්නම් හද්ද බේසික් ඈ.. ඒබීඑස් වත් නෑ.. ලෙඩත් නෑ ඉතින් ඒ නිසාම ) දෙකම බලපන්. අහුවෙන එක අඩලා ඉල්ලපන් උබේ ගානට. පර්මිට් ආව එකක් ගනින් නාකි බුවෙක්ගෙන්. හොදම පර්මිට් වාහන තියෙන්නේ කොලබ ගම්පහ තමයි

    බ්‍රෑන්ඩ් නිව් ලාන්සර්වල ABS නෑ? :shocked::shocked:
    මම දැකලවත් නෑ ABS නැති CS එකක්. :no:
    CS recondition ආවේ නෑනේ, Cedia විතරනේ ආවේ recondition
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ
    පොරගේ ගාණ වැඩී.​

    උබ කිව්වෙ Tidda බලන්න කියලනේ
    දැන් කොහෙන්ද bj5 එකක් අාවේ බන්

    එහෙම කොහොමද කියපන්කො හොයන්නෙ
    ගෙදර ගෙදරක ගේට්ටුවට තට්ටු කරලා tidda එකක් තියෙනවද?
    නැත්තම් පාරේ tidda එකක් නවත්තලා තියනකොට (දුර්ලභ දසුනකි:P) owner එනකම් ඉදලා මේක විකුණනවා කියලා අහන්නද?

    මම මේ දන්නේ නැති නිසා අහන්නෙ බන්
    උබ වගේ experience නෑනේ ඉතින් අපට :(

    BJ5P එක මම උස්සන් ආවේ

    හත්වලාමේ.
    ඉරිදා පත්තරේ ගනින්.ඒකේ තියෙන වාහන ටිකක් සිලෙක්ට් කරගෙන අයිතිකාරයන්ට කථාකරලා එකින් එක ගිහින් බලහන්.දෙක තුනක් බලනකොට උඹටත් පොඩි දැනුමක් එයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බ්‍රෑන්ඩ් නිව් ලාන්සර්වල ABS නෑ? :shocked::shocked:
    මම දැකලවත් නෑ ABS නැති CS එකක්. :no:
    CS recondition ආවේ නෑනේ, Cedia විතරනේ ආවේ recondition

    Cedia එන්ජින් අවුල් නේද සිංහලුන්ගේ පෙට්‍රල් වලට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ
    පොරගේ ගාණ වැඩී.​

    උබ කිව්වෙ Tidda බලන්න කියලනේ
    දැන් කොහෙන්ද bj5 එකක් අාවේ බන්

    එහෙම කොහොමද කියපන්කො හොයන්නෙ
    ගෙවල් වල ගේට්ටුවලට තට්ටු කරලා tidda එකක් තියෙනවද කියලා අහන්නද?
    නැත්තම් පාරේ tidda එකක් නවත්තලා තියනකොට (දුර්ලභ දසුනකි:P) owner එනකම් ඉදලා මේක විකුණනවා කියලා අහන්නද?

    මම මේ දන්නේ නැති නිසා අහන්නෙ බන්
    උබ වගේ experience නෑනේ ඉතින් අපට :(
    පත්තරෙන් බලලා කෝල් කරලා ගිහින් බලපන්.. අයූඌඋ
     
    Status
    Not open for further replies.