මගේ මතය
මගේ මතය

නරක කියල දාල තියන ඒවා Xiaomi price range එකේ අනිත් 4න් එක්ක බලද්දී එකඟ වෙන්නේ නෑ. ඔය නරක කතා ටික හොඳයි ඉතින් mi වල ගාන ඩබල් වෙලා එන flagship එක්ක බලද්දී

ඔය රේන්ජ් එකේ තියන අනිත් මිඩ් රේන්ජ් ෆෝන් වල අඩුම තරමේ OS Update එකක් වත් නෑනේ.4න් එක ගන්නකොට තියෙන එකෙන්ම අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා
ඒ ඇති ෂිඔමි ලගේ සපෝට් එක හොඳයි 
කැමරා කොලිටිය මිඩ්රේන්ජ් වල අවුල් mi ලගේ.flagship වල සුපිරි කියන්න තරම් නම් නෑ තමා
හැබැයි ඉතින් ගෙවන ගානට හැම ලබ්බම බලාපොරොත්තු වෙන්නත් බෑ නේ 
වන්ප්ලස් වල කතාව mi ලට වඩා වෙනස්.උන් අවුරුද්දට එක 4න් එකයි (මේ අවුරුද්දේ දෙකක් උනාට T එක පොඩි Improve එකක් විතරනේ )
ඉතින් උන්ට OS Support වගේ දේවල් දෙන්න ලේසියි.දැනට උන්ගේ මේ අවුරුදු ගානටම තියෙන්නේ 4න් හතරයි පහයි. සාමන්යෙන් flagship perfomance ඕන නැති කෙනෙක්ට 300$ වියදම් කරලා ගන්න 4න් එකක් උන් ලග නෑ
උබට ඕන මොන දේ උනත් තියෙන්නේ එක 4න් එකයි .එක ගන්න ඕන.චොයිස් එකක් කරන්න බෑ.එක්කෝ ගනින්.නැත්තන් නිකන් හිටපන් වගේ දෙයක් වන්ප්ලස් එක්ක තියෙන්නේ . උබට 200$-300$ වගේ වියදම් කරලා , ගෙවන ගානට වටිනා ෆෝන් එකක් උන් ලග නෑ.ගන්නවානම් 400 $ ම දෙන්න වෙනවා.ලෝකේ හැමෝටම Flagship perfomance ඕන නෑ (දැනට) එහෙම බලද්දී වන්ප්ලස් ඉන්නේ mi ට පහලින් (Oneplus 3/3T is One of the Best Flagship-Agreed) ඒ උනත් මිනිස්සුන්ට අවශ්‍ය දේ මොකද්ද කියල තේරීමක් කරන තැනදී වන්ප්ලස් ෆේල්

මාත් කැමතියි mi ලා උන්ගේ අවුරුද්දට ෆෝන් දහයක් විතර දාන එක නවත්තලා Mi Series 2i , Redmi 1i , redmi note 1iවගේ අවුරුද්දකට හදනවනම්.එහෙම උනොත් OS Update ගැන මිට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්







