~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ohoma kiyanna epa yko , duke baaa:(:(:(
    Me MTk Use karana un innwd meke?poddk btry life gana ahl blnna ona.SD eke CHina wlin hadapu full metal bodyak thiyana ekak nawoth MTK ekata thama yanna wenne:(
    mn gawath MTK note3 ekkak bola thiyenne GPS samahara welawata case yanaw wena leda nm ne :P
    :P:P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    MI5 එකට TNT / DHL TAX කොච්චර vadhiyda?

    meke සාත්තර kiyana un na:D

    unfortunately this is Sri Lanka & we have complex tax system. So no one can predict. As a Sri Lankan you should know that
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අලුත් ලීක් එකක් සිංහලු
    Redmi pro 2 එක ගැන :rolleyes:

    gsmarena_002.jpg


    http://www.gsmarena.com/xiaomi_redm...h_dual_pixel_af_bigger_battery-news-23085.php

    ෆේක් නිව්ස් එකක් වගේ පේන්නේ.ෆොටෝ එකත් අවුල්.Soc එක SD660 ලු:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    දන්න එකෙක් කියපන් බන් මාර අවුල Redmi 3S එකක් තයෙන්නේ. එක පාරටම sim 1 පෙන්නන් නැතුව ගියානේ, ටික වෙලාවක් ඹන් ඹෆ් කරද්දි හරි ගියා. මොකක්ද බන් මේ අවුල මාස 4යි අරන් තාම :( සැහෙන්න කලකිරුණා සිංහලු.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දන්න එකෙක් කියපන් බන් මාර අවුල Redmi 3S එකක් තයෙන්නේ. එක පාරටම sim 1 පෙන්නන් නැතුව ගියානේ, ටික වෙලාවක් ඹන් ඹෆ් කරද්දි හරි ගියා. මොකක්ද බන් මේ අවුල මාස 4යි අරන් තාම :( සැහෙන්න කලකිරුණා සිංහලු.

    oka nithara nithara wenawa nam, SIM deka maru karala balapan.
    SIM01 eka SIM 02 ekata daapan
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    oya Daytime. Night time/low light wala Noice eka wadi.
    High Spec thiyana bedget phone walin OnePlus thama hoda. Xiaomi koi eketh Day time eke photo hodai, Night / low light photos wala noise eka wadi hehe

    kolla mi 5s plus eka gana wisthara ahala na wge:rolleyes:
    poddk eke night samples balapanko.
    mono+RGB walin hoda output ekak denw
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දන්න එකෙක් කියපන් බන් මාර අවුල Redmi 3S එකක් තයෙන්නේ. එක පාරටම sim 1 පෙන්නන් නැතුව ගියානේ, ටික වෙලාවක් ඹන් ඹෆ් කරද්දි හරි ගියා. මොකක්ද බන් මේ අවුල මාස 4යි අරන් තාම :( සැහෙන්න කලකිරුණා සිංහලු.

    parana sim ekakda damme puthi :sorry::sorry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ මතය



    මමත් හෙව්වා. ඒ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල නෙමෙයි. එක එක ෆෝරම් වල, රෙඩිට්, රිවීව් වල සෑහෙන්න හෙව්වා. මම ශියෝමි ෆෝන් ගන්න එක අත හැරලා දැම්මා. පොදුවේ ගත්තොත් මේ ව්ගේ දේවල් දකින්න පුලුවන්.

    හොද අඩුවෙන් විස්තර කරලා, නරක වැඩියෙන් කියල තියනවා. බලපානේ නරක , හොද නෙමෙයි



    හොද


    01. ගූගල් සෙකුරිටි අප්ඩේට් දෙන එකෙන් උඩින්ම ඉන්න මැනුෆැක්චර් කෙනෙක්. උන්ගේ සතින් සතියන රිලීස් කරන රොම් වල ගොඩක් වෙලාට තියෙන්නේ අලුත්ම සෙකුරිටි අප්ඩේට්.

    02. දවල්ට කැම් එක සාපේක්ෂව හොදයි.

    03. ප්‍රයිස් රීසනබල් . ත්ර්ඩ් පාටි රී සෙලර් කෙනෙක්ගෙන් ගන්නේ නැතුව, ඩිරෙක් ගන්නවා නම් සෑහෙන අවුවෙන් ගන්න පුලුවන්. ඒකට චීනේ යන එකෙක් හොයා ගනින්. මේක තමයි ශියීමි මෙච්චර උඩට එන්න ප්‍රධානතම හේතුව. චීනේ රෝයල්ටි පේටන්ට් කේස් අඩු හින්දා වගේම ඔන්ලයින් සෙලින් කරන හින්දා සෑහෙන අඩු කොස්ට් එකකට උන්ට ෆෝන් දෙන්න පුලුවන්

    04. හෙවි මොඩිපයි කරපු ඕඇස් එකක් හින්දා තරමක හොද ෆීචර්ස් තියනවා අනිත් ෆෝන් වලට වඩා. ඒත් ඒ ෆ්ඊචස් ටිකම ප්ලේ ස්ටෝ වල තියන අඑප් දෙක තුනක් ඉන්ස්ටෝල් කරල ගන්න පුලුවන්

    05.






    නරක


    කම්පයා කරලා බලන්න ඕනේ. පට්ට හෑහ් කියාගෙන ගෝතයා වගේ ඉන්න පුලුවන් ඒත් සාපේක්ෂව බැලුවහම මේවා තමයි තියන අඩුපාඩු අනිත් මැනුෆැක්චස් ල එක්ක බලද්දි


    01. හෙවි මොඩිපයි කරපු තීම් එකක් හැම ෆෝන් එකේම තියෙන්නේ. ෆෝන් එකේ තියෙන්නේ ඇන්ඩ්‍ර්යිඩ් වර්ශන් එක මොකක් වුනත් ඊට උඩින් තීම් එක දාල හින්දා ඔක්කොම එකයි. කිට් කැට් උනත්, නවුගට් උනත් වෙනසක් පේන්නේ නෑ. එකම විදිහට ඉන්න වෙනසක් ඕනේ නැතිව නිස්කලංකව ඉන්න ගෝතයන්ට හොදයි. බබෙක් වගේ ෆෝන් පාවිච්චි කරන උන්ට. කාලෙන් කාලේට මියු 7 / මියු 8 / මියු 9 කියලා තීම් එක අප්ඩේට් කරනවා. ඇත්තටම අප්ඩේට් උඅන්යි කියල කියන්න පුලුවන් දෙයක් නෑ. ඇනිමේශන් ටික වෙනස් කරලා, පාට ටිකක් වෙනස් කරලා, වැඩක් නැති ඇප් වල UI එක වෙනස් කරල එවනවා.

    02. කෝර් ඕඇස් එක වෙනස් වෙන්නේ නෑ කාලෙකට. සමහර ෆෝන් වල තාම කිට් කැට්. එක කමක් නෑ කියහංකෝ, මොකද අනිත් මැනුෆැක්චස්ලා උනත් බජට් ෆෝන් වල ඕඇස් එක වෙනස් කරන්නේ නෑ. ඒත් මේන් ලයින් එකේ ෆෝන් වල උනත් ඕ ඇස් එක චේන්ජ් කරන්නේ අවුරුදු 2කට සැරයක්. ලොල්පොප් වල තියන එක මාස් මෙයාව් වාට අප්ඩේට් නොකර නවුගට් වලට දාන්වා. ඒත් මොඩිපයි කරපු තීම් එකත් ඊට උඩින් එක හින්දා, පරන ඕඇස් එක වෙච්ච මාස් මෙයාව් වගේම නවුගට් ඔක්කොම එක වගේ. වෙනසක් බලන්න පුලුවන් එකම තැන තියෙන්නේ සෙටින්ස් වල > අබවුට් ෆෝන් වල ඇන්ඩ්‍ර්යිඩ් වශන් එකේ ඉලක්කමක් වෙනස් වෙලා තියන එක විටරයි. නවුගට් API level ඉල්ලන ඇප් වලට රන් වෙන්න නම් හොදයි.
    කොර් ඕඇස් එක අප්ඩේට් වෙනකොට ගූගල්ලා අලුතින් ෆීචර්ස් එකතු වෙනවා. ඒත් ඔක්කොම වහගෙන දාන තීම් එකක් හින්දා ගූගල් ලගේ අලුතින් ෆීචර්ස් කිසිම දෙයක් ශියීමි ෆෝන් වලට අදාල නෑ.


    03. ශිය්මි වල කැමරා අවුල්. මේක කොයි ෆොන් එකේත් දකින්න පුලුවන්. සෝනි හොදම ලෙන්සස් දැම්මට උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල්. විශේශයෙන් රෑට ගන්න ෆොටෝ වල නොයිස් එක වැඩී. ශියෝමි ෆෝරම් එකේ ඉන්න ෆෑන් බෝයිස් ලා දාන ෆොටෝ නෙමෙයි තර්ඩ් පාටි රීවීව්ස් බලුවහම කම්යා කරල වෙනස හොදට පේනවා. ශියෝමි උන් හොදම ලෙන්සස් යූස් කලත්, ඊට වඩා අඩු ලෙන්ස් තියන වෙන ෆෝන් වලින් හොද ෆොටෝ ගන්න පුලුවන්. ලෙන්ස් ව්අල මෙගා පික්ස්කල් ගානින් පොටෝ එකේ කොලිටිය මිනින්න බෑ. කැමරා සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල් හින්දා ලෙන්ස් වලින් ගන්න පොටෝ එකට කොලිටියක් එන්නේ නෑ.

    04. ෆෑන් බෝයිස් ලා, සෑහෙන පුක දෙන ෆෑන් බෝයිස් ලා ටිකක් ඉන්නේ. ශියෝමි බෙට්ට උනත් පට්ට කියන තරමේ. මියූ ෆෝරම් එකට ගියොත් දකින්න පුලුවන් හොදටම. කැමරා එක කොලිටි නෑ කිව්වොත්, Mi5 වල නයිට් ෆොටෝ වල කොලිටි අඩු උනාට Mi5S කැමරාව පට්ට කොලිටිනේ කියන උන් ඉන්නේ. ඒත් තාක්ශනේ ඉස්සරහට යනවා. Mi5S වල පොඩ්ඩක් ඔප්ටිමිස් කරලා ගන්නකොට, ඊට වඩා හොදට අනිත් මැනුෆැක්චස් ලා ඔප්ටිමිස් කරනවා. ෆෑන් බෝයිස් ලා හිතන්නේ අම්මට හුඩු Mi5 වටා පට්ට නේ Mi5S වල කැමරා කොලිටි. පට්ට කොලිටි තමා ගිය අවුරුද්දේ ෆෝන් එක්ක කම්පයා කලොත්, ඒත් ඒ මැනිෆැක්චස්ලා මේ අවුරුද්දේ රිලීස් කරන ෆෝන් එක්ක බැලුවහම අඩියක් පස්සෙන් තමයි ශියෝමි ඉන්නේ. ශියෝමි අඩි දෙකක් ඉස්සරහට යන්න ඕනේ අනිත් උන් අල්ලන්න.
    තවත් ජාතියක් ඉන්නවා බජට් ලයින් එකේ ෆෝන් එකක් අරං, ෆ්ලෑග්-ශිප් මේන් ලයින් එකේ කැමරා කොලිටි හොයන. උන්ට නම් කියන්න තියෙන්නේ පොන්න පටව් කියල තමයි.


    05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන.:yes: හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන


    06. ගන්නේ රී සෙලර් කෙනෙක් නම් ගොඩක් වෙලාට හම්බ වෙන්නේ, ඒ රී සෙලර් මොඩිපයි කරපු රොම් එකක්. උඹට අලුතින් රොම් එක ගහන්න වෙනවා. අලුතින් ගත්ත ෆෝන් එකක් හින්දා ගූ බයයි රොම් එකක් ගහන්න සමහරක්. මේක නම් මට අදාල නැති දෙයක් හින්දා වැඩි විස්තරය්ක් කරන්න යන්නේ නෑ. මම නම් ඕන ෆෝන් එකක් වොරන්ටි තිබ්බත්, නැතත් ගත්ත ගමන් රූට් කරලා තමයි වැඩ අල්ලන්නේ.





    ෆෝන් එක ගන්නේ මම නම්, මම වන්ප්ලස් එකකට යනවා. මොකද පිස්කල් එකක් ගන්න එකට සල්ලි වියදම් කරනවට වඩා වන්ප්ල්ස් 3ටී එක වටිනවා. ඒවගේම ශියෝමි එකට වගේ නෙමෙයි උඩ තියන ප්‍රශ්න අඩුයි.
     
    Last edited:
    Status
    Not open for further replies.