වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    රත්තරං;21211991 said:
    27.50ට විතර ගියේ. 141 26ටත් ගියා

    වු අප්පා
    මම අවුරුදු දෙකකට කලින් Civic fd 4 (yom 2008)එක ගත්තෙ 28ට දැන් කාටවත් ගාන කිවුවම විස්වාස කරන්නෙ නෑ කියපන්කෝ

    දැන් විකුනන්න දාල තියන සේරම ඒවා 38න් උඩ, ඔය අතර 45ට එහෙම දාපුවත් තියනවා
    දැන් තියන ගනන් වල හැටියට 2008 සිවික් එක දීලා 2009 අකෝඩ් එකක් ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    කොහෙමත් 2020 වෙනකන් වාහන මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ?
    අාණ්ඩුව මාරැ වුනත් වාහන මිල අඩු කරන එකක් නැති වෙයි මට හිතෙන විදිහට​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113

    මමනම් තාම කියන්නේ CS3 එකක් ගන්න කියල, වැඩේ කියන්නෙ ඉක්මන් එකේ තුනයි ද කොහේදෝ විකුණන්න තියෙන්නෙ :dull:

    අද යනවද අර ටීඩා එක බලන්න? (30.25)?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    රත්තරං;21210664 said:
    පට්ට... ස්පොයිලරේ ගහපන්
    01w.jpg
    සහෝදරවරුනි...මට ස්පොයිලර් එකක් ගන්න තැනක් කියපල්ලා...මේක ගැහුවොත් හොදයි වගේ.

    ???????????price??????
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    na mchan cs 2, 3 ekak balanne, kalu nika hoynawaa wage dan nissan honda
    ewath balanawa, cs2 or 3 thamai kamathi 2004 wage

    Lancer CS2, or 3 ekak tibba man balana kale.. 25kata..

    sudu pata ekak, sunroof, headrest monitors pawa tibba eke.. hoda condition thibba car ekak..

    eth man a kale hoyapu magul wagayak tibba.. dual din sopace ekak mata onema wela tibbe monitors ellan yanna beri nisa then then wala aye engine eka 1300CC market adu scene ekak tiyenawa neda? okkoma kiwwe 1300CC ganna epa kiyala..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මමනම් තාම කියන්නේ CS3 එකක් ගන්න කියල, වැඩේ කියන්නෙ ඉක්මන් එකේ තුනයි ද කොහේදෝ විකුණන්න තියෙන්නෙ :dull:

    අද යනවද අර ටීඩා එක බලන්න? (30.25)?

    ekak set una.eka ikman eke aduwatama tyna ekak 27.75i
    anith ewwa okkoma 29,30 ho eeta wadee
    eka witharaida mnda mage option eka:(
    ada mai thaththai gihilla oka baluwai kyla hithamu
    eeta passe ai mechanic kenek ekkan yanakota sale karaya dannawa neda apita mekama onei kyla
    eeta passe pora gana adu karanne na neda?(mokada mu dannawane mata me car ekama onei kyla:()​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    Lancer CS2, or 3 ekak tibba man balana kale.. 25kata..

    sudu pata ekak, sunroof, headrest monitors pawa tibba eke.. hoda condition thibba car ekak..

    eth man a kale hoyapu magul wagayak tibba.. dual din sopace ekak mata onema wela tibbe monitors ellan yanna beri nisa then then wala aye engine eka 1300CC market adu scene ekak tiyenawa neda? okkoma kiwwe 1300CC ganna epa kiyala..

    Apo double DIN conversion Kit thynawa ebay eke

    http://www.ebay.com/itm/Mitsubishi-...ash=item54367126e3:g:3bYAAOSw0fhXkh6V&vxp=mtr
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    uba kandy neda inne? car eka rathu patada? mokadda lancer da? dekkoth horn eka wath gahanna :rofl:

    mage nam van eka aduragattaheki kohomath.. me color, me widihe ekai denata tiyenne.. maroon silver ekak tiyenawa thawa.. ekath mehe tiyenne, black gray ekak tiyenawa dekka, green gray ekak tiyenawa kandy.. sylphy me color nam meka witarai dekke N16 tiyenawa..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ohoma magulak man denan hitiye na ne.. swift ekata nam enawa kiyala denan hitiya..

    ethakota climate control walata mokada wenne :eek:

    fitted.jpg

    mata meke idea ekak awema na oya trim eka dana eka gena climate control tiyenne lagama ne..

    anika ban balana balana lancer okkoma wage tibbe manual gear ne.. traffic wala mata nam den manual pedala athi wela
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Lancer CS2, or 3 ekak tibba man balana kale.. 25kata..

    sudu pata ekak, sunroof, headrest monitors pawa tibba eke.. hoda condition thibba car ekak..

    eth man a kale hoyapu magul wagayak tibba.. dual din sopace ekak mata onema wela tibbe monitors ellan yanna beri nisa then then wala aye engine eka 1300CC market adu scene ekak tiyenawa neda? okkoma kiwwe 1300CC ganna epa kiyala..

    Aurudu 2kata vithara kalin lancer 20kata aduwen tibuna.office eke ekekuta ganna heuwa.
     
    Status
    Not open for further replies.