වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1972403_663128387089637_3603995671166844560_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිකන් n16 එනවා
    N16 sylphy එකකුත් එනවා
    නිකන් N17 එකකුත් එනවා
    N17 sylphy එකකුත එනවා
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මයෙ දෙයියා​

    උබ ආස මොඩල් 3ක් විතර සිලෙක්ට් කරගනින්. ඊට පස්සේ අහු වෙන හොදම කාර් එක ගනින්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    977230_495810857154725_883945139_o.jpg

    ඔන්න ඉතින් අරන් හදනවා නම් SUV . . . .
    ඔය ගොළුබෙල්ල ස්ටයිල් එකේ EV මෝඩ් යන ඇකුවා, ප්‍රියස් එහෙම උඩින් යන්න තියෙන්නේ... එන්ජින් එකටත් Stroker Kit එකක් බස්සල, පොඩි පොඩි සැමන් ටින් කාර් ඇදිල යන සයිස් එකේ ටර්බෝ එකක් බැස්සුවා නම් හරි... :P :P :P :P
    වහලෙත් ලොකු ලයිට් සෙට් එකක් ගහගන්න ඕනි ලේලන්ඩ් කාරයෝ පොට්ට කරලා දාන්න... :rofl: :rofl:
     
    පෙට්‍රෝල් හොයනවා මාත්

    සේරම 2005න් එහා ඒවා තියෙන්නේ 3000cc ටර්බෝ ඒවා. උබ කිව්ව වගේ හුග දෙනෙක් මට කිව්වා ඒක ලංකාවට පයිතියන් නෑ කියල
    ටීඩී 42 වයි 61 ඉදලා ඉදලා එකක් දෙකක් තියෙනවා. එක්කෝඅ අගහරු වලට ගිහින් එන දුර දුවලා නැත්නම් කැරට් 18න් හදන්න පුලුවන් ගනන් කියන්නේ
    උබ ඔය කිව්ව වගේ මොඩිෆයි කරන්න හොද පෙට්‍රල් එක නේද?

    ම පාර මම ඩීසල් වාහනයක් ගන්න ඉන්නේ. හැබැයි මොඩිෆයි කරන්න අදහසක් නෑ. මම ආස ස්ටොක් තියාගන්න
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21214192 said:

    අපේ උන්දලා බයයිනෙ සිලින්ඩර් කැපසිටි එකට... :P :P
    ඒ කාලේ ගෙන්නුවේ ඔක්කොමල ZD30..
    TD42 දෙක තුනක් තියෙනවා..

    පැට්‍රොල් එකට ඔය මිඩ්ල්ඊස්ට් ඉන්න එකෙක්ට කිව්වොත් චැසියක් ඇරෙන්න අනිත් ඕනි මගුලක් හොයා ගන්න පුළුවන්.. මොඩිෆිකේෂන් පාට් උනත් ඇති තරං තියෙනවා..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21214149 said:
    උබ ආස මොඩල් 3ක් විතර සිලෙක්ට් කරගනින්. ඊට පස්සේ අහු වෙන හොදම කාර් එක ගනින්

    sylphy ගොඩක් එන්නේ 1.8 ද?​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ උන්දලා බයයිනෙ සිලින්ඩර් කැපසිටි එකට... :P :P
    ඒ කාලේ ගෙන්නුවේ ඔක්කොමල ZD30..
    TD42 දෙක තුනක් තියෙනවා..

    පැට්‍රොල් එකට ඔය මිඩ්ල්ඊස්ට් ඉන්න එකෙක්ට කිව්වොත් චැසියක් ඇරෙන්න අනිත් ඕනි මගුලක් හොයා ගන්න පුළුවන්.. මොඩිෆිකේෂන් පාට් උනත් ඇති තරං තියෙනවා..

    මිඩිල් ඊස්ට් වල 99% පැට්‍රෝල්(fuel patrol ) ඒවා තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ උන්දලා බයයිනෙ සිලින්ඩර් කැපසිටි එකට... :P :P
    ඒ කාලේ ගෙන්නුවේ ඔක්කොමල ZD30..
    TD42 දෙක තුනක් තියෙනවා..

    ඇන්ජින් කැපෑසිටි එක වැඩි නිසාද පර්මිට් එකට ගේන්න දුන්න කැපෑසිටි ලිමිට් එකක් නිසාද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21214233 said:
    ඇන්ජින් කැපෑසිටි එක වැඩි නිසාද පර්මිට් එකට ගේන්න දුන්න කැපෑසිටි ලිමිට් එකක් නිසාද?

    පර්මිට් කේස් එකකුත් තිබ්බ... ඒ උනාට උවමනාවක් තිබ්බ නම් මැච් එකක් ගහන්න තිබ්බ... මොකෝ අපි එහෙම ගෙනල්ල නැතුව නෙමෙයිනේ... ලොල්...

    ZD30 කැරවන් එකටත් ආපු හින්දා කට්ටිය හිතුවේ ඩීසල් කරයි කියල... පණ පණ 3000cc එක ගෙනාවා... :lol: :lol: :lol: :lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21214233 said:
    ඇන්ජින් කැපෑසිටි එක වැඩි නිසාද පර්මිට් එකට ගේන්න දුන්න කැපෑසිටි ලිමිට් එකක් නිසාද?

    sylphy ගොඩක් එන්නේ 1.8cc ද බන්​
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න දැකල නැති උන් බලා ගනිල්ලා... :P :P :P :P

    මේකට තමා Honda Accord කියන්නේ...
    15325320_734117523406406_5082931846328180541_o.jpg

    10512728474_be1a4cfcb8_b.jpg

    tumblr_n16nnxqnsX1tqbc5lo1_1280.jpg

    මේක තමා CR-X DelSol කියන්නේ..
    14991079_719677281517097_4515068699075743468_o.jpg

    මේ තියෙන්නේ හොන්ඩා S2000 එකක්...
    14138598_683601705124655_835597200318463768_o.jpg

    මේ තියෙන්නේ Civic EK3 එකක්...
    14102997_678716715613154_2423761651100478811_o.jpg

    මේ තියෙන්නේ Honda Integra DC2 Type Rඑකක්.. මේකේ USDM එකේ ආවේ රවුම් හෙඩ්ලයිට් 4ක්...
    14115568_677637429054416_2509940801846526441_o.jpg

    13925074_673985352752957_316013233301871304_n.jpg

    මේ Integra DC5 Type R එකක්...
    13528278_654354941382665_8066872853636656791_o.jpg

    මේ තියෙන්නේ Honda B Series එන්ජිමක්...
    13254198_632785053539654_6282295904730033298_n.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩෝ මහේෂයෙ උබට allionඑකක් තියනවනෙ
    පොඩ්ඩක් හිටුකො රත්තරංගෙන් මේක අහගෙන ඉවරවෙනකන්
    :growl::growl:
     
    Status
    Not open for further replies.