නිකන් n16 එනවා
N16 sylphy එකකුත් එනවා
නිකන් N17 එකකුත් එනවා
N17 sylphy එකකුත එනවා
පොඩ්ඩක් පැහැදිලි කරපන් මයෙ දෙයියා


ඔන්න ඉතින් අරන් හදනවා නම් SUV . . . .
ඔය ගොළුබෙල්ල ස්ටයිල් එකේ EV මෝඩ් යන ඇකුවා, ප්රියස් එහෙම උඩින් යන්න තියෙන්නේ... එන්ජින් එකටත් Stroker Kit එකක් බස්සල, පොඩි පොඩි සැමන් ටින් කාර් ඇදිල යන සයිස් එකේ ටර්බෝ එකක් බැස්සුවා නම් හරි...![]()
![]()
![]()
වහලෙත් ලොකු ලයිට් සෙට් එකක් ගහගන්න ඕනි ලේලන්ඩ් කාරයෝ පොට්ට කරලා දාන්න...![]()


රත්තරං;21214192 said:පෙට්රෝල් හොයනවා මාත්
සේරම 2005න් එහා ඒවා තියෙන්නේ 3000cc ටර්බෝ ඒවා. උබ කිව්ව වගේ හුග දෙනෙක් මට කිව්වා ඒක ලංකාවට පයිතියන් නෑ කියල
ටීඩී 42 වයි 61 ඉදලා ඉදලා එකක් දෙකක් තියෙනවා. එක්කෝඅ අගහරු වලට ගිහින් එන දුර දුවලා නැත්නම් කැරට් 18න් හදන්න පුලුවන් ගනන් කියන්නේ
උබ ඔය කිව්ව වගේ මොඩිෆයි කරන්න හොද පෙට්රල් එක නේද?
ම පාර මම ඩීසල් වාහනයක් ගන්න ඉන්නේ. හැබැයි මොඩිෆයි කරන්න අදහසක් නෑ. මම ආස ස්ටොක් තියාගන්න

රත්තරං;21214149 said:උබ ආස මොඩල් 3ක් විතර සිලෙක්ට් කරගනින්. ඊට පස්සේ අහු වෙන හොදම කාර් එක ගනින්
අපේ උන්දලා බයයිනෙ සිලින්ඩර් කැපසිටි එකට...![]()
ඒ කාලේ ගෙන්නුවේ ඔක්කොමල ZD30..
TD42 දෙක තුනක් තියෙනවා..
පැට්රොල් එකට ඔය මිඩ්ල්ඊස්ට් ඉන්න එකෙක්ට කිව්වොත් චැසියක් ඇරෙන්න අනිත් ඕනි මගුලක් හොයා ගන්න පුළුවන්.. මොඩිෆිකේෂන් පාට් උනත් ඇති තරං තියෙනවා..
අපේ උන්දලා බයයිනෙ සිලින්ඩර් කැපසිටි එකට...![]()
ඒ කාලේ ගෙන්නුවේ ඔක්කොමල ZD30..
TD42 දෙක තුනක් තියෙනවා..
රත්තරං;21214233 said:ඇන්ජින් කැපෑසිටි එක වැඩි නිසාද පර්මිට් එකට ගේන්න දුන්න කැපෑසිටි ලිමිට් එකක් නිසාද?

රත්තරං;21214233 said:ඇන්ජින් කැපෑසිටි එක වැඩි නිසාද පර්මිට් එකට ගේන්න දුන්න කැපෑසිටි ලිමිට් එකක් නිසාද?
