Fiverr සිඞහළු

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩුද බන්? මම මේ වැඩක් දෙන්න එකෙක් හොයනව. බංගලියො නම් ඉන්නව නිකම් වගේ කරල දෙන්න

    මම කරන්නේ Web Design නෙමෙයි මචන්..වෙන Design scene එකක්.. :( මගේ niche එකෙන් orders නැහැ..Last Delivery: 24 Days Ago :( :(

    ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකන් නියමෙටම තිබුනා ඔර්ඩර්ස්..පස්සේ Vacation Mode දැම්ම මාසයක් විතර..ඊට පස්සේ ඔර්ඩර් තුනක් වගේ ආව ගිය මාසේ..එච්චරයි :( දැන් impressions තියෙන්නෙත් 7.2k වගේ..ඔර්ඩර් නම් නැහැ :baffled: :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කරන්නේ Web Design නෙමෙයි මචන්..වෙන Design scene එකක්.. :( මගේ niche එකෙන් orders නැහැ..Last Delivery: 24 Days Ago :( :(

    ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකන් නියමෙටම තිබුනා ඔර්ඩර්ස්..පස්සේ Vacation Mode දැම්ම මාසයක් විතර..ඊට පස්සේ ඔර්ඩර් තුනක් වගේ ආව ගිය මාසේ..එච්චරයි :( දැන් impressions තියෙන්නෙත් 7.2k වගේ..ඔර්ඩර් නම් නැහැ :baffled: :sorry:

    ට්‍රම්ප්ට පින්සිද්ද වෙන්න තමයි. පහුගිය දවස් වල ඩොලර් එක බැස්ස නේද හොඳටම.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම කරන්නේ Web Design නෙමෙයි මචන්..වෙන Design scene එකක්.. :( මගේ niche එකෙන් orders නැහැ..Last Delivery: 24 Days Ago :( :(

    ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකන් නියමෙටම තිබුනා ඔර්ඩර්ස්..පස්සේ Vacation Mode දැම්ම මාසයක් විතර..ඊට පස්සේ ඔර්ඩර් තුනක් වගේ ආව ගිය මාසේ..එච්චරයි :( දැන් impressions තියෙන්නෙත් 7.2k වගේ..ඔර්ඩර් නම් නැහැ :baffled: :sorry:

    ade siraawata bn matah okamay wune
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ade siraawata bn matah okamay wune

    අපිට ගොඩ ඒමක් නැහැ වගේද බන් ? :( කලින් ආපු ඔර්ඩර් නුත් මේ repeating buyers ලාගෙන් ආපුවා..අලුත්ම බයර්ස්ලාගෙන් ආවේ ඔර්ඩර් දෙකයි..

    අපරාදේ exam එකත් එක්කත් යකා නගිනවා මේ වගේ වෙලාවට..exam නිසානේ vacation දැම්මේ :(
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අපිට ගොඩ ඒමක් නැහැ වගේද බන් ? :( කලින් ආපු ඔර්ඩර් නුත් මේ repeating buyers ලාගෙන් ආපුවා..අලුත්ම බයර්ස්ලාගෙන් ආවේ ඔර්ඩර් දෙකයි..

    අපරාදේ exam එකත් එක්කත් යකා නගිනවා මේ වගේ වෙලාවට..exam නිසානේ vacation දැම්මේ :(
    mn vacation damme vacation ehektmy bn

    mat penne wenmoak hari awlk wage bn
    aluth byarsla 2 mat dunnet

    okoma green wela thiyedit mehem wenna widhak naa bn
    decembers walt oders naa januaryth na feb walt naa wage

    anith ayatanm thiyenawa wage mn dennek thundenekge ahuwam nm unt thiyenawa qa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mn vacation damme vacation ehektmy bn

    mat penne wenmoak hari awlk wage bn
    aluth byarsla 2 mat dunnet

    okoma green wela thiyedit mehem wenna widhak naa bn
    decembers walt oders naa januaryth na feb walt naa wage

    anith ayatanm thiyenawa wage mn dennek thundenekge ahuwam nm unt thiyenawa qa

    අඩේ දෙන්නටම එක වගේ නේ වෙලා තියෙන්නේ..

    මටත් දෙසැම්බර් තිබුනේ පරණ එකෙක්ගෙන් එකකුයි අලුත් එකකුයි වගේ මතක..

    ජනවාරිත් එහෙමයි..

    CS ඇහුවත් වැඩක් නැහැ බන්..උන්ගෙ ලොකු ලයින් බලන්න ඕනේ.. :(

    ආපහු නම් ජීවිතේට දාන්නේ නැහැ vacation mode..මගේ මාසෙකට වඩා පොඩ්ඩක් වැඩිපුර තිබුනා vacation..

    දැන් මන් බැලුව..අද උදේ Impressions තිබුනේ 7.2k..දැන් බැලුවා..දැන් තියෙනවා 8.2k :(

    අද උදේ ඉඳන් Fiverr App එකෙන් always online..බලමුකෝ මොකද වෙන්නේ කියලා..මම android phone එකක් ගත්තේ ලඟදි :lol:
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අඩේ දෙන්නටම එක වගේ නේ වෙලා තියෙන්නේ..

    මටත් දෙසැම්බර් තිබුනේ පරණ එකෙක්ගෙන් එකකුයි අලුත් එකකුයි වගේ මතක..

    ජනවාරිත් එහෙමයි..

    CS ඇහුවත් වැඩක් නැහැ බන්..උන්ගෙ ලොකු ලයින් බලන්න ඕනේ.. :(

    ආපහු නම් ජීවිතේට දාන්නේ නැහැ vacation mode..මගේ මාසෙකට වඩා පොඩ්ඩක් වැඩිපුර තිබුනා vacation..

    දැන් මන් බැලුව..අද උදේ Impressions තිබුනේ 7.2k..දැන් බැලුවා..දැන් තියෙනවා 8.2k :(

    අද උදේ ඉඳන් Fiverr App එකෙන් always online..බලමුකෝ මොකද වෙන්නේ කියලා..මම android phone එකක් ගත්තේ ලඟදි :lol:

    :(:(
    gigs add wagayak awith mulinma pennane unge add eka gig ekat salli dila up karala, ane mnda epwenawa