Fiverr සිඞහළු

topkollek

Well-known member
  • May 22, 2014
    43,553
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට පොඩි page ඩිසයින් වැඩක් කරගන්න ඕනෙ වෙලා තියෙනවා. Fiverr එකේ හොඳට ඩිසයින් කරන උන්ගෙ ප්‍රොෆයිල් දෙක තුනක් කියහල්ලකො.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar130929_33.gif
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    මට පොඩි page ඩිසයින් වැඩක් කරගන්න ඕනෙ වෙලා තියෙනවා. Fiverr එකේ හොඳට ඩිසයින් කරන උන්ගෙ ප්‍රොෆයිල් දෙක තුනක් කියහල්ලකො.

    facebook eke online entreprenuers club kiyana page eke lankawe graphic design supiri waddo tika innawa.. hoyala balanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,553
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ට පින නෑ, බන්ගලියටම දෙන්න එහෙනං :( අපේ අතීත මුතුන් මිත්තෙක්ට දුන්න කියල හිත හදාගන්න :P

    මෙතන එකෙක්ට වැඩ දුන්නොත් මම කවුද කියල මාට්ටුවෙයි නේද බන්? ප්‍රොෆයිල් මොනවද කියල ඇහුවෙ ඒකයි.:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන එකෙක්ට වැඩ දුන්නොත් මම කවුද කියල මාට්ටුවෙයි නේද බන්? ප්‍රොෆයිල් මොනවද කියල ඇහුවෙ ඒකයි.:rolleyes:
    ඒවා ඉතින් ෂේප් එකේ කරගන්න මාට්ටු නොවී. :yes: මේකේ එකෙක්ට දුන්නට කමක් නෑ ඉතින් සපෝට් එකට.

    මාට්ටු වෙන්න නං දෙයක් නෑ මේ උඹේ ෆොටෝ එකක් ගෙඩිය පිටින් avatar එකට දාල තියෙන්නෙ :P මට නිකන් දැකල පුරුදුයිත් වගේ කොහෙදිද කියල මතක නෑ නෙ :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒවා ඉතින් ෂේප් එකේ කරගන්න මාට්ටු නොවී. :yes: මේකේ එකෙක්ට දුන්නට කමක් නෑ ඉතින් සපෝට් එකට.

    මාට්ටු වෙන්න නං දෙයක් නෑ මේ උඹේ ෆොටෝ එකක් ගෙඩිය පිටින් avatar එකට දාල තියෙන්නෙ :P මට නිකන් දැකල පුරුදුයිත් වගේ කොහෙදිද කියල මතක නෑ නෙ :oo:

    සත්තුවත්තේ සත්තුවත්තේ
    :):)
     
    :rolleyes: