EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    අනෙ මෙ උඩ බැරිනම් පොලව පලාගෙන් හරි පලයන් ,
    සිංහළු ගැන මන් දන්නෙ නැහැ. කරුණු කාරණා දන්න නිසා කියන්නෙ හරියටම .ලැම්බොගිනි එකට වඩා මෙකෙ ස්පීඩ් කරන විදිය පැහැදිලි කරපන් කරුණු කාරනා එක්ක.
    අඩුම ගානෙ ස්ටොක් එක්ස්චෙන්ජ් එකෙ ඉන්ඩෙක්ස් වෙච්ච නැති කම්පැණි එකක් ,
    රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියන්නෙ මොනවගෙ භාර දූර්‍ය කටයුත්තක්ද කියලා නොදන්න ගොබ්බ ජාතියකට මෙ වගෙ දෙවල් පෙන්නපුවහම හෙන චූන් .දැන් අපි හෙට සිංගප්පූරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙයි. බලන් හිටහන් :rofl::rofl::rofl:
    උබ හෙන පණ්ඩිතයි බන්. දන්න දේකුත් නෑ වගේ. :lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලංකාවට ඉස්සරහට යනවනම් යන්න තියෙන්නෙ මේ වගේ පැති වලින්. අපිට මාස් ප්‍රඩක්ශන් කරල ඉන්දියාව, චීනය වගේ රටවල් එක්ක හැප්පෙන්න බෑ. ඒ නිසා තාක්ශනයෙන් ඉහල, හැමෝටම කරන්න බැරි දේවල් කරන එක හොදයි. කොලම්බු ඩොක් යාඩ් එක ඩිවෙලොප් කරල නැව් හදන එකත් කරන්න පුලුවන්නම් හොදයි. :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :yes::yes::yes:
    Europe හැදිච්චි පොඩි පොඩි එත් super car විතරක් හදන කම්පැනි අරන් බලහන්,
    උන්ගේ ගොඩක් පාර්ට්ස් හදන්නේ වෙනත් ලොකු කම්පැනි
    උන් කරන්නේ උන්ගේම විශේෂ ඩිසයිග්න් එකකට හදල මාර්කට් ඒකට දානවා,
    උන්ටත් පුළුවන්නේ නොරමල් කාර් හදන්න,
    උන් කරන්නේ තමන්ගේ එකේ විශේෂත්වයක් පෙන්නලා ඒකට වෙනම මාර්කට් එකක් හදන එක,
    koegnigsegg එකත් පටන්ගත්හේ එහෙමයි.

    කුරුම්බට්ටියයි ඉරටු දෙකයි දල හරි ලංකාවේ හදන්න හදන මහන්සිය දකින්නේ නැහැ,
    ඉන්දියාවෙන් ගෙන්නන ගු බෙට්ටත් රසයි කියල ඉන්නවා

    ඉන්දියාව අද ඔහොම හරි තැනක ඉන්නේ උන් මොනවයින් හරි දෙයක් නිෂ්පාදනයට පටන් ගත්ත හින්දයි,
    අද කොහොමද රටේ තත්වේ

    තව අවුරදු කී ගානක් උන් පාරේ රෙයි කියල හිතනවද?

    ලංකාවේ මැටි මොල්ලු හදන්න බැ බන් :lol::lol:
    :dull::dull:

    :yes::yes::yes::yes:
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0

    උඩට යන එකාව කකුලෙන් අදින එක සිහලුන්ගෙ ජන්ම ගතියක් :D
    දන්නෙ විවේචනය කරන්න විතරයි :frown:

    Wiwechanaya neme ban, u aththa kiyanne . Owata kiyanne marketing kiyala. Mokakhari event ekak/ innovative product ekak launch karanawa, ekko launch event ekak vitharak thiyenawa. Ethakota media eke free advertising ekak wenawa, hemoma kathawenawa, ubala wage nugath modayo hithawa sha maru, mara company eka, thread ekak danna one.
    Anna ehema marketing ekak ban me.

    Company Goal: Increase awareness of company name as a brand & reputation, so Software Engineers will know the company, and end of the day they'll send their CV.

    Sallith ungenam, hadanneth un nam, Car neme lorry gahuwath apita ganakwath ne. Hebei nikan rata genai, srilankan vechicle market eka genai boru baila gahannepa, apinam ahuwenne ne. Hebei campus eken out unu chuti malli babala, nangi babala ahuwenawa. Pau
    LMOA
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Wiwechanaya neme ban, u aththa kiyanne . Owata kiyanne marketing kiyala. Mokakhari event ekak/ innovative product ekak launch karanawa, ekko launch event ekak vitharak thiyenawa. Ethakota media eke free advertising ekak wenawa, hemoma kathawenawa, ubala wage nugath modayo hithawa sha maru, mara company eka, thread ekak danna one.
    Anna ehema marketing ekak ban me.

    Company Goal: Increase awareness of company name as a brand & reputation, so Software Engineers will know the company, and end of the day they'll send their CV.

    Sallith ungenam, hadanneth un nam, Car neme lorry gahuwath apita ganakwath ne. Hebei nikan rata genai, srilankan vechicle market eka genai boru baila gahannepa, apinam ahuwenne ne. Hebei campus eken out unu chuti malli babala, nangi babala ahuwenawa. Pau
    LMOA
    CV ewai kattiya rawatuna kiyamuko. uba ethakota hithan inne CodeGen eke salary adui kiyalada? hoda ganak hoynwa bn oke wada karana un. :lol::lol::lol:
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    EMINƎM;21214343 said:
    CV ewai kattiya rawatuna kiyamuko. uba ethakota hithan inne CodeGen eke salary adui kiyalada? hoda ganak hoynwa bn oke wada karana un. :lol::lol::lol:

    කොහෙද යන්නේ මල්ලේ පොල් ..වැඩ කරන උන්ගේ salaryවත් , Company එකේ සල්ලිවත් නෙමේ, ගොන් බුරු marketing එක , marketing කියල කියුවේ . උබල වගේ කඩේ යන මෝඩ උනුත් ඕනේ බන් business එකක් කරගෙන යන්න. තව කඩේ පලයන් :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාවට ඉස්සරහට යනවනම් යන්න තියෙන්නෙ මේ වගේ පැති වලින්. අපිට මාස් ප්‍රඩක්ශන් කරල ඉන්දියාව, චීනය වගේ රටවල් එක්ක හැප්පෙන්න බෑ. ඒ නිසා තාක්ශනයෙන් ඉහල, හැමෝටම කරන්න බැරි දේවල් කරන එක හොදයි. කොලම්බු ඩොක් යාඩ් එක ඩිවෙලොප් කරල නැව් හදන එකත් කරන්න පුලුවන්නම් හොදයි. :)
    :yes::yes:
    කලම්බු ඩොක් යාර්ඩ් එකේ තමයි ඒකාලේ යුද්දෙට ඔනවෙච්ච පොඩි ප්‍රහාරක බෝට්ටු හැදුවේ,
    එක ගොටබයගේ සංකල්පයක්
    මිනිස්සුන්ට හදන ඒවානම් ලොකුම ඒවා හදන්නේ නැහැ එත් සාමාන්‍ය ප්‍රමාණයේ ඒවා හදනවා
    දැන් තත්වේ දන්නේ න,හබැයි කොහොමද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද යන්නේ මල්ලේ පොල් ..වැඩ කරන උන්ගේ salaryවත් , Company එකේ සල්ලිවත් නෙමේ, ගොන් බුරු marketing එක , marketing කියල කියුවේ . උබල වගේ කඩේ යන මෝඩ උනුත් ඕනේ බන් business එකක් කරගෙන යන්න. තව කඩේ පලයන් :D

    ලංකාවේ මාකටින් කරලා මක් කරන්නද බන් උන්ගේ කස්ටමර්ලා මෙහෙ නෙවේ නේද ඉන්නෙ :oo:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාවේ මාකටින් කරලා මක් කරන්නද බන් උන්ගේ කස්ටමර්ලා මෙහෙ නෙවේ නේද ඉන්නෙ :oo:

    mun ape bayyaantth yanna puluwan ekak hadnawlu ban issaraht , meka attatama unta ona nisa unta asa nisa karana ekak, unge salli walin, ape byyo ekatat anan manan kyn enawane,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mun ape bayyaantth yanna puluwan ekak hadnawlu ban issaraht , meka attatama unta ona nisa unta asa nisa karana ekak, unge salli walin, ape byyo ekatat anan manan kyn enawane,

    අනේ මන්ද වැඩක් කරන එකෙක්ටවත් වැඩක් කරන්න දෙන්නෙ නෑ පද හදනවනෙ. ඉතින් කොහොමද ලංකාව දියුණුවෙන්නේ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    tumblr_nn4woklXKE1tsf68ao1_400.gif
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Moda fun

    Kakki bump

    Hadana eka melahakata hadala.
    Ekek podi van ekak haduwa, electric ekak. Finished product hode. : uta salli ne mass production karanna.

    Thawa ekek hatchback ekak haduwa, finished product. Utath salli ne mass production.

    Micro eka, hatch back , SUV genath assemble karala, pareth duwanawa. Finished product. Salli thiyena nisa mass production.

    Ubala mehe electric super car hadanawa, market value eka raise karanawa, ane huke. Thama prototype ekakwath ne. Talks nikan Elon Musktath eha. Companyata sallith thiyenawalu, salaryth hodailu. Ithin yako ehenam mass production ekak dapanko. Ape handiye basage oita wada ida thiyenawa garage eke.

    Machan, fiber glass weda polak thiyena eke, bottu hadapan. Yachts neme, nikan malu allana bottu, nethnam ubala ethanath market value eka raise karanna yai.

    Innovation ekei, marketing ekei wenasa andunaganin
    Customersla lankawe nowenna puluwan, ada kale business hoyanne custo neme, weda karana un. Garment walin kello hoyanawa, unta party denawa, 35-40 salary denawa, unuth eka eka type marketing karanawa.

    Ubalath project thibunata weda karanna puluwan type unge CV adui, ithin marketing para danawa. Ithin ubala wage modayo hithanawa, #shamaru, #salligodai, #hammeEvents #hammekello #kadeyannaone #marasalliyak . pau ban.

    Kakulen adinawa neme , gon ewata gon kiyanawa.Sallith uge nam, hadanneth un nam, hebei marketing karanne, news articles, fb danne apitanam , ewata api dena comments kiyawanna ready wela dapan. Ehema barinam ubalage office athule group wala share karapan dana news ekak, fb page eke dannepa.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    :lol:
    Ado umba thamay dial eka ban.

    Prototype balanna waren Tripoli Market ekata. Ay Elon Musk witharada dial eka?

    FB eke daanna epa kiwwe FB eka umbeda ban? naththan FB eke inne umba witharada?
    Umba akamathiynam e page eka unlike karala hitapanko. Akamathi un kohomath page ekata like karanne naane kamathi un like karala balay. :lol:

    :rofl::lol:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kakki bump

    Hadana eka melahakata hadala.
    Ekek podi van ekak haduwa, electric ekak. Finished product hode. : uta salli ne mass production karanna.

    Thawa ekek hatchback ekak haduwa, finished product. Utath salli ne mass production.

    Micro eka, hatch back , SUV genath assemble karala, pareth duwanawa. Finished product. Salli thiyena nisa mass production.

    Ubala mehe electric super car hadanawa, market value eka raise karanawa, ane huke. Thama prototype ekakwath ne. Talks nikan Elon Musktath eha. Companyata sallith thiyenawalu, salaryth hodailu. Ithin yako ehenam mass production ekak dapanko. Ape handiye basage oita wada ida thiyenawa garage eke.

    Machan, fiber glass weda polak thiyena eke, bottu hadapan. Yachts neme, nikan malu allana bottu, nethnam ubala ethanath market value eka raise karanna yai.

    Innovation ekei, marketing ekei wenasa andunaganin
    Customersla lankawe nowenna puluwan, ada kale business hoyanne custo neme, weda karana un. Garment walin kello hoyanawa, unta party denawa, 35-40 salary denawa, unuth eka eka type marketing karanawa.

    Ubalath project thibunata weda karanna puluwan type unge CV adui, ithin marketing para danawa. Ithin ubala wage modayo hithanawa, #shamaru, #salligodai, #hammeEvents #hammekello #kadeyannaone #marasalliyak . pau ban.

    Kakulen adinawa neme , gon ewata gon kiyanawa.Sallith uge nam, hadanneth un nam, hebei marketing karanne, news articles, fb danne apitanam , ewata api dena comments kiyawanna ready wela dapan. Ehema barinam ubalage office athule group wala share karapan dana news ekak, fb page eke dannepa.

    ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නේ නිකන්ද :D වැඩ කරන්න මිනිස්සු නෑ ඇද හොයන මිනිස්සු නං ඕනේතරන් ඉන්නව.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නේ නිකන්ද :D වැඩ කරන්න මිනිස්සු නෑ ඇද හොයන මිනිස්සු නං ඕනේතරන් ඉන්නව.

    :lol: :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මෙතන ඔක්කොම ඉන්න උන් ගේ පසුගාමී සිතිවිලි තියෙන්නේ.. මමත් කාර් එක චාජ් කරගන්න ගිය වෙලේ ගිහින් බැලුවා.. වැඩේ යනව හොදට.. ටිකක් ස්ලොව් තම.. මෙතන මුන් කැගහන්නේ මුන්ගේ සල්ලි වලින් ඕක කරනවා වගේනේ..අනික කොම්පැනියක් නිකම්ම සල්ලි වියදම් කරයිද??