මචන් sele වල ඕක ඕන තරම් කරනවා. 27.07.2016 මම Aqua cars 7ක් ගෙනාවා එක මෙහෙ rent a car sercive එකකට මම එකවාහනෙකට 100,000.00 LKR ගත්තා ඔක්කොම cost උනේ මගේ ගානත් එක්ක 3 988 000.00. ඔක්කොම වාහනවල KM තිබුනේ 90 000.00 km - 120 000km . ගෙන්වපු කෙනා කිවුවේ KM ගාන උට හදන්න ඕන නැහැ කියලා rent කරන නිසා කියලා . නමුත් උ එක වහනයක් උගේ යාලුවෙක්ට දීලා ගත්ත එකා එක විකුනලා 48.60කට. අද එවහනේ අරගත්තා මහත්තයා අවා වහනේඅරගෙන මගේ ලගට . එක register කරන්න අවශ්‍ය ලියකියවිලිවල අඩුවක් නිසා. මම ඒ වාහනේ INSPECTION කරලා තිබුනේ JAVIC එකේ. ඔක්කොම INSPECTION REPORT දෙනගමන් මම කිව්වා මේවා මම ගේනාවේ AIR PORT RENT A CAR COMPANY එකට ටිකක් දුවපු වාහන අඩුවට හම්බවුන නිසා කියලා , HIGH MILEAGE උනාට මේවා යේ හොද SERVICE HISTORY එකක් තියෙනවා මෙන්න DOCS කියලා ඔක්කොම දුන්නා. මිනිහා අන්තිමට මෙහෙම කිවුවා . මල්ලි ඔයා අවංක උනාට ඔයා වාහන දෙන මිනිස්සු අවංක නැහැ කියලා . මිනිහට වාහනේ දීලා තියෙන්නේ 93 000 MILEAGE එක 6830KM වලට හදලා. වාහනේ දීපු එකා ALLOY WHEEL 4ක් දාලා FOG LIGHTS දාලා දීලතින්නේ.නමුත් KM ?
ඔහොම තමයි මචන් මිනිස්සු. ඔකනිසා තමා බන් අපිටත් හරියට දෙයක් කරන්න බැරි. ඒ මනුස්සයා වාහනේ TOYOTA නිසා පදිනවා කියලා ගියා එත් මටනම් අවුල් එක අරන් තියෙන්නේ 48.60 කට.